සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා ! ඉතින් සති දෙකකට විතර කලින් තවත් මිලිටරි ෆිල්ම් එකක් හොයා ගත්ත, මේ ෆිල්ම් එකත් ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කියන්න අමතක වුනානෙ හදපු ෆිල්ම් ගාණ, මේ ළඟදි මතක් වෙලා තමයි ගණන් කරල බැලුවෙ, ඉතින් ෆිල්ම් විසි හයක්ම හදල තිබුන කියන්නකො, මං හිතාගෙන හිටියෙ ෆිල්ම් වි…

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා ! ඉතින් සති දෙකකට විතර කලින් තවත් මිලිටරි ෆිල්ම් එකක් හොයා ගත්ත, මේ ෆිල්ම් එකත් ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කියන්න අමතක වුනානෙ හදපු ෆිල්ම් ගාණ, මේ ළඟදි මතක් වෙලා තමයි ගණන් කරල බැලුවෙ, ඉතින් ෆිල්ම් විසි හයක්ම හදල තිබුන කියන්නකො, මං හිතාගෙන හිටියෙ ෆිල්ම් විස්සකට වඩා නෑ කියල, ඉතින් හිතුවටත් වඩා යම් ජයග්‍රහණයකට ඇවිත් තියෙනව, ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන, ඒ ගැන ඇත්තටම සතුටුයි, මේ වෙලාවෙ අනිවාරයෙන්ම රොයිලි අයියවත් මතක් කරන්න ඕනෙ, ඒ වගේම සමීර චතුරංග අයියවත්, එයාල දෙන්නට බොහෝම ස්තූතියි කියල නැවත වතාවක් මතක් කරන අතර මේ මගෙ 27 වෙනි ෆිල්ම් එක, අප්පේ ඉතින් ඒ අතරෙ තවත් දෙයක් මතක් වෙනව, ජීවිතය කියන්නෙ විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අපිට වොරන්ටි නෑ, ජීවත් වෙලා හිටියොත් තව ඉදිරියට යන්න උත්සාහ කරමු.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදිහට රඟ දක්වන්නෙ Matthew Mcconaughey, මූවි එක නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ අප්‍රේල් 17 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jonathan Mostow, දැනට ඔහු අධ්‍යක්ෂණය කරල තියෙන ෆිල්ම් දහයෙන්, මේ මූවි එක සාර්ථක මූවි එකක් විදිහට පිළිගන්න පුලුවන්, මොකද මේ ෆිල්ම් එක මැරීන් ටයිප් එකට අයිති ෆිල්ම් එකක්, ටෝපිඩෝ එහෙම ගහන හැටි බලන්න ගොඩක් අය ආසයි, ඒක නිසාමද කොහෙද IMDB අගය 6.6 ක්ම ලැබිල තියෙනවා, ඒ වගේම කලින් මිලිටරි ෆිල්ම් එකට ස්තූතියි කරපු සියලුම දෙනාට, එකෙන්ම නිරෝගිකම ප්‍රාර්ථනා කරමි !
ෆිල්ම් එකේ අභ්‍යන්තරය ගැන විස්තර කරන්නම් මෙහෙම, ඇමෙරිකාව සහ එංගලන්තය එක්ව මෙහෙයුමක් දියත් කරනවා ජර්මානු අභිරහස් සබ්මැරීනයක් ගැන හොයන්න, මේ මෙහෙයුම බාර දෙන්නෙ ඇමෙරිකානු නාවික කණ්ඩායමකට, මේ මෙහෙයුමේ නම තමයි ට්‍රෝජන් හෝස් කියන්නෙ, මේ නාවික කණ්ඩායම මෙහෙයුමට තෝර ගන්නවා එස්-33 නමින් හඳුන්වන පැරණි සබ්මැරීනයක්, පසුව ඔවුන් ජර්මානු සබ්මැරීනය හොයන්න උතුරු අත්ලාන්තික් සාගරය බලා පිටත් වෙනව, ඉතින් මේ ඇමෙරිකානු නාවික කණ්ඩායමට, ජර්මානු සබ්මැරීනය යටත් කර ගන්න ලොකු වේදනාවක් විඳින්න වෙනව, කොහොම හරි ඇමෙරිකානු නාවික කණ්ඩායම ජර්මානු සබ්මැරීනය යටත් කරගෙන නැවත එස්-33 සබ්මැරීනයට එන්න සූදානම් වෙන අතරතුරේ තවත් ජර්මානු සබ්මැරීනයක් විසින් එස්-33 බෝට්ටුව ඉලක්ක කරගෙන ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කරනව, එස්-33 බෝට්ටුව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා, මේ සිද්ධියෙන් පස්සෙ නාවික කණ්ඩායමේ සුලු පිරිසක් පමණයි ඉතුරු වෙන්නෙ, ඔවුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ජර්මානු සබ්මැරීනය පාලනට අරගෙන ටෝපිඩෝ ප්‍රහාරය එල්ල කරපු සබ්මැරීනය හොයන්න සැලසුම් කරන වෙලාවෙ තවත් ජර්මානු යුධ නැවක් ඇමෙරිකානු නාවික කණ්ඩායමට මුණ ගැහෙනව, ඉතින් මේ නාවික කණ්ඩායම ජර්මානු සබ්මැරීනයට සහ යුධ නැවට මොකක්ද කරන්නෙ කියල දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනව, ඊට අමතරව කියන්න ඕනෙ උපසිරැසියේ අවුලක් තිබුනොත් ඔයාලගෙන් සමාව ඉල්ලනවා, මොකද මැරීන් ෆිල්ම් වලට උපසිරැසි කරන්න අමාරු නිසා, නවතින්න කලින් කියන්නම ඕනෙ, බයිස්කෝප් කණ්ඩායමේ අප සියලු දෙනා, සියලුම ජීවීන්ට නීරෝගිකම ප්‍රාර්ථනා කරන්නෙමු !!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
4,082 downloadsDownload U-571.2000.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
- #Bill Paxton
- #Dave Power
- #David Keith
- #Editor's Pick
- #Erik Palladino
- #Harvey Keitel
- #Jack Noseworthy
- #Jake Weber
- #Jon Bon Jovi
- #Matthew McConaughey
- #Must Watch
- #sinhala
- #Sinhala Subtitle
- #Terrence 'T.C.' Carson
- #Thomas Kretschmann
- #Tom Guiry
- #Will Estes
- #You Decide
- #දිනූෂ රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
32 comments
thar
Direct Link
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
…ඩිරෙක්ට් ලින්ක්…
720p BluRay YIFY (750 MB)
https://clicknupload.link/jwq33pdnii0psajith
direct download link
http://goo.gl/yG9yTD
kasun
im second
Dina
then, who is the third ?
anyhow I was never second to anyone.
praneeth madu
බොහොම ස්තූතියි
Hiran
Supper Film & Supper Subtitle.... Thank you...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Asitha
paata film ekak
balannaDulanga
Thanks
Jack
පට්ට මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Nisha
supiri
Palitha de Silva
thank you very much..
Dewmin Prabhoothi
Ado Warcraft eke hoda ekk aapu gmn diynko
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
wayantha
ෆිලුමනං පහරක් වගේ...
ගොඩක් ස්තූතියි sub එකට, ඉක්මණටම 50 කඩඉමට යමු,
ජය වේවා! තෙරුවන් සරණයි!Dewmin Prabhoothi
warcraft diynko
Udara Damith B\K
බොහොම ස්තූතියි
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nuwan Max
niyamai thanks saho sub ekata
Kalum Ekanayaka
එල බ්‍රෝ,. මරු,. තෑන්ක්ස් සබට
A.H.M.T.Lakshman
thanks machn sub ekata digatama karagena ymu jayen jayama wewa
viraj
mea film eaka downlod karanna komada
indika
බොහෝම ස්තුතියි.. !!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mithun
ෆට්ටම ෆිල්ම් එක,සහෝ ඔය උපසිරැසි දාල තිබුන නියමටම සුපිරි බ්‍රො බොහොම ස්තුතියි ෆිල්ම් එක බලල තම් මෙ කොමෙන්ට් එක එච්චරම දැනුන ස්තුතියි
Lakshansilva18
උපසිරසියට බොහොම ස්තුති
rumeshchathuranga
ගොඩක් ඉස්තුති
sunanda shanth
thanks
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
තෙරුවන් සරණයි....!podda
thanks saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

i'm first