ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ Dalia Sofer විසින් රචිත, සම්මානනීය නව කතාවක් වන The Septembers of Shiraz නම් ග්‍රන්ථය ඇසුරින් නිෂ්පාදනය වූ Septembers of Shiraz නම් ඉංග්‍රීසි චිත්‍රපටය.මේ චිත්‍රපටයට හොඳ පිටපතක් නිකුත් වුණේ මෑතකදී.ඊට පහුවෙනිදාම අපේ සමීර කරුණාරත්න සහෝ මගෙන් ඇහුවා මේක කරන්න කැමතිද කියල…

ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ Dalia Sofer විසින් රචිත, සම්මානනීය නව කතාවක් වන The Septembers of Shiraz නම් ග්‍රන්ථය ඇසුරින් නිෂ්පාදනය වූ Septembers of Shiraz නම් ඉංග්‍රීසි චිත්‍රපටය.මේ චිත්‍රපටයට හොඳ පිටපතක් නිකුත් වුණේ මෑතකදී.ඊට පහුවෙනිදාම අපේ සමීර කරුණාරත්න සහෝ මගෙන් ඇහුවා මේක කරන්න කැමතිද කියලා.කරනවද නොකරනවද කියලා කල්පනා කර කර ඉඳලා, සමීර සහෝගේ ඉල්ලීමක් අහක දාන එක හරි නැති නිසා කරන්න බාර ගත්තා.ඒ වුණත් ඇත්තම කිව්වොත් චිත්‍රපටය සම්බන්ධයෙන් මගේ වැඩි පැහැදීමක් තිබුණේ නැහැ. කොහොමින් කොහොම හරි උපසිරැසිය කරගෙන යනකොට චිත්‍රපටයේ මුල් විනාඩි 15ට විතර එනකොට මගේ අදහස් ටික ටික වෙනස් වෙන්න ගත්තා.කොච්චර වෙනස් වුණාද කිව්වොත්, උපසිරැසිය කරන එක පැත්තකින් තියලා චිත්‍රපටිය බලන්න ගත්තා.අවිවාදයෙන්ම ඒ තරමටම අනර්ඝ නිර්මාණයක්.මේ වගේ නිර්මාණයක් ලබාදීම සම්බන්ධයෙන් සමීර සහෝට මගේ ස්තුතිය පිරිනමනවා.
චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ The Pianist (2002) චිත්‍රපය සඳහා හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානයෙන් පිදුම් ලද, Midnight in Paris (2011) සහ Dragon Blade (2015) චිත්‍රපට තුලින් රසික හදවත් දිනාගත් සම්මානනීය නළු, Adrien Brody සමගින්, Frida (2002) චිත්‍රපය සඳහා හොඳම නිලියට හිමි ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ වූ Salma Hayek ගේ රංගනයෙන් හැඩ වැඩ වී තිබෙනවා.
චිත්‍රපටය සඳහා පසුබිම් වනුයේ ඉරානයයි.එකල ඉරානයේ කලහකාරී සමයයි.යම් යම් හේතූන් මත ජනතාව ඒකරාශී වී, විප්ලවවාදීන් ලෙස කණ්ඩායමක් නිර්මාණය කරගනිමින් පාලන තන්ත්‍රය හෙබවූ රජ පරම්පරාව බලයෙන් පහකරනු ලබයි.දිවි බේරා ගන්නා රජු රටින් පළා යයි.මින් පසු රටෙහි පාලනය සියතට ගන්නේ විප්ලවවාදීන් විසින්.එනමුත් එය රටේ ජනතාව පැතූ පාලනය නම් නොවේ.ජනතාවට සිදු වන්නේ කබලෙන් ලිපට වැටුණා වැනි දෙයකි.රට පුරාම විප්ලවවාදීන්ගේ අණසක පැතිරී ඇත.ශරීයා නීතිය උග්‍ර ලෙස ක්‍රියාත්මක කර ඇත.මේ දැඩි ඒකාධිපති පාලනය ඉවසාගත නොහැකි ජනතාව වීදී බසිමින් කළ-කෝලාහල කිරීමට පටන් ගනී.මුළු රටම යුද්ධයක සිරි ගැනීමට ගතවනුයේ නිමේෂයකි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඉසාක් අමීන් යනු, තමන්ගේ ආභරණ ව්‍යාපාරයක් තුලින් ඉරානය තුල ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ, ඉතාමත් අහිංසක, හැකි සෑම දෙනෙකුටම පිහිටවන, මෘදු හදවතක් ඇති, තම පවුලට පණ මෙන් ආදරය කරන පුද්ගලයෙකි.එනමුත් හදිසියේම විප්ලවවාදී ආරක්ෂකයින් පැමිණ ඔහුව අත්අඩංගුවට ගනී.ඇස් පනා පිටම අවනීතිය රජකරවන මෙමෙ සමයේ, මෙයට එරෙහි වීමට තරම් ජගතෙකු නැති තරම්ය.කිසිඳු සාධාරණ හේතුවකින් තොරව සිදුවන්නාවූ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉසාක් අමීන් රැගෙන ගිය තැනක් කිසිවෙක් හෝ නොදනී.ඔහුගේ බිරිඳට හෝ ඔහු සම්බන්ධව කිසිඳු තොරතුරක්, විප්ලවවාදීන් යැයි කියා ගන්නා මෙම අධමයින් ලබා දෙන්නේ නැත.ඉසාක් අමීන් හෝ තමාව රැගෙන ගියේ කොහේදැයි නොදනී.ඉසාක් අමීන්ව රැගෙන ගිය විප්ලවවාදීන්ගේ සැබෑ අරමුණ කුමක්ද…, ඉසාක් රැගෙන යන වධකාගාරයේදී ඔහුට කුමන අන්දමේ පිළිගැනීමක් ලැබේද…, තම ආදරණීය සැමියා කුරිරු මිනිසුන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට ඔහුගේ බිරිඳ කුමන අන්දමේ තීරණයක් ගනීද…, අවසානයේ මෙම ආදරණීය පවුලේ ඉරණම කෙසේ විසදේද…..දුක – සතුට – කඳුල අතරේ කුතුහලය බෙදාගනිමින්, සත්‍ය කතාවක් ඇසුරින් නිර්මිත මෙම අනගි සිතුවම රසවිඳිමින්, අවසානය කෙසේ වේදැයි තීරණය කිරීම ප්‍රේක්ෂක ඔබට බාරයි….
තවත් නිර්මාණයකින් හමුවනතුරු සියලු දෙනාටම ජයවේවා…!
ගැළපෙන පිටපත් :
Septembers.of.Shiraz.2015.720p.WEB-DL.DD5.1.H264-FGT
Septembers.of.Shiraz.2015.WEB-DL.x264-FGT
Septembers.of.Shiraz.2015.WEB-DL.XviD.MP3-FGT
Septembers.of.Shiraz.2015.WEB-DL.XviD.AC3-FGT
Septembers.of.Shiraz.2015.720p.WEB-DL.XviD.AC3-FGT
Septembers of Shiraz 2015 720p WEB DL DD5 1 H 264 PLAYNOW
Septembers of Shiraz 2015 HDRip XviD AC3-EVO
මෙම ලබා දී ඇති ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,066 downloadsDownload Septembers-of-Shiraz-2015.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
22 comments
Sisila Prasad
Today ddl
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/septembers-shiraz-2015-720p-web-dl/
—————————————
[No Waiting Time ]sajith
direct download links
http://goo.gl/x6eRToDirect Link
……ඩිරෙක්ට් ලින්ක්……
480p WEB-DL (275 MB)
https://clicknupload.link/0tb2twnjlxr6720p WEB-DL (660 MB)
https://clicknupload.link/wipd67qbmh42
ishan
jaya wewa saho!!!!!!!!!!!!!!bohoma isthuthei@@@@@@@@@@
Asitha
elama thanks
Udara Damith B\K
.............
.
.
.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sajith Anthony
Adrien Brody ඉන්න ෆිල්ම්ස් කොහොමත් සුපිරිනෙ,
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි සහෝ.
නියම කතාවක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Dulanga
Thanks
Randil sandesh
torrent link eka dennako
Kalum Ekanayaka
තෑන්ස් සහෝ,.ඒලම,. බානගමන් සබ
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rajitha
Thank you ........jayawewa.....!
Damith Thennakoon
tnx saho..best film
Amila
Thanks mchn...!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Fdo
Thank you
Dewadithya
Thanks for sub!
Tharindu07
Thanks a lot....!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Direct Download Links---
uptobox.com/26msu955yx9e
clicknupload.link/ny2fptlaoftp