උපසිරැස කළා ඇති ටිකක් පාඩුවේ ඉන්න ඕන කියලා හිතනකොට ඔන්න මේක ආවා. මේක ටිකක් වැදගත් කතාවක් නිසා ඉක්මනින් දෙන්න අපේ නැගී එන උපසිරසකරුවෙක්ට දුන්නා, කොහෙද ඒකා අධ්‍යාපන කටයුතු එකක් හිර වෙලා. ඉතින් මම ම ආයේ ඔන්න ඔහේ කරනවා කියලා ඊයේ පටන් ගත්තා. මේක වැදගත් වෙන්න හේතුව වෙන්නේ මේක Anton Yelchin ඔහුගේ අකල් විය…

උපසිරැස කළා ඇති ටිකක් පාඩුවේ ඉන්න ඕන කියලා හිතනකොට ඔන්න මේක ආවා. මේක ටිකක් වැදගත් කතාවක් නිසා ඉක්මනින් දෙන්න අපේ නැගී එන උපසිරසකරුවෙක්ට දුන්නා, කොහෙද ඒකා අධ්‍යාපන කටයුතු එකක් හිර වෙලා. ඉතින් මම ම ආයේ ඔන්න ඔහේ කරනවා කියලා ඊයේ පටන් ගත්තා. මේක වැදගත් වෙන්න හේතුව වෙන්නේ මේක Anton Yelchin ඔහුගේ අකල් වියෝවට කලින් අවසාන කල් එක චිත්‍රපටයක්. Star Trek සිනමා පට මාලාව එකක් බොහොම දෙනෙක් දැන් අඳුනා ගත්ත මේ රුසියානු සිනමා නළුවා 2016 වසරේ ජුනි 19 වැනිදා අමුතු රිය අනතුරක් නිසාවෙන් අපෙන් සමු ගන්නවා. ඉතින් ඔහුට නිවන් සුව පතලා ඉන්නවා මුලින්ම…!
Jeremy Saulnier ගේ අධ්‍යක්ෂණයක් වගේම පිටපතක් වෙන මේ නිර්මාණය මේ වෙනකොට IMDB 7.5 ක් වගේ ලොකු අගයක් ලබාගෙන තියනවා. ඒ විතරක් නෙමෙයි රෝටන් ටෝමාටෝ හි 90% වගේ අගයක් එකක් ඉහල විචාරක පැසසුමක් ලබාගන්නත් මේ Crime, Horror, Music, Thriller කියන කාණ්ඩයන් නියෝජනය කරන පැය 1 මිනිත්තු 35 ක් පුරා දිවයන චිත්‍රපටය සමත් වෙනවා. තිරයේ දකින මුහුණ ගැන කියනවා නම් ඉතින් Patrick Stewart, Anton Yelchin, Imogen Poots, Alia Shawkat හා තවත් ලොකු පිරිසක් එක්කාසු වෙනවා.
කතාව මෙහෙමයි. රොක් සංගීත කණ්ඩායමක් ඔවුන්ගේ සංචාරයේ ඉන්නා අතරේ සංගීත සංදර්ශනයක් කරන්න සිද්ධ වෙනවා නියෝ නාසි අනුගාමිකයන්ට විශේෂ වුන තබාරුමක් එක්ක තියන ඔවුන්ගේ රැස්වීම ශාලාවක් වගේ තැනක. මේ තැන තියෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් ටිකක් ඈතට වෙන්න. කොහොම හරි මෙයාලා සිංදු ටික කියලා එහෙම යන්න හදනකොට, කණ්ඩායමේ එක අයෙක් තමුන්ගේ දුරකථනය අමතක වෙලා ආපසු සුදානම් වීමේ කාමරයට ගන්න යනවා… එතන පිරිසක් වට වෙලා බිම තරුණ කාන්තා මල සිරුරක්… මේක මොවුන් දැක්කා විතරයි… ඔවුන් මේ කාරමයේ හිර කාරයන් වෙනවා… ඔවුන්ගේ පැන යාම හෝ විදි ගලවා ගැනීමට හරස් වෙන්නේ රුදුරු මිනීකන බලු රැලක් (රැම්සිගේ බල්ලෝ එහෙම නෙමෙයි හොඳේ, කට්ට්ය පටලා ගන්න එපා…. 😛 ) හා අන්තගාමි නාසි පිරිසක්…
එහෙනම් බලන්නකෝ ඔවුන්ගේ පැනයාම කොහොම එකක් වේවි ද කියලා…. අවසාන මොහොත තෙක් මේ වගේ කුතුහලය හා ත්‍රාසය රැදී තවත් උපසිරසක් එකක් නැවත හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.
3,773 downloadsDownload Green-Room-2015.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
41 comments
Sisila Prasad
Direct Link
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට.
…ඩිරෙක්ට් ලින්ක්…
Green Room 720p BluRay (700 MB)
https://clicknupload.link/1g653xhpeewiGreen Room 720p BluRay x265 HEVC (300 MB)
https://clicknupload.link/vis9iv1f0jhjsajith
direct download link
http://goo.gl/LpPS0y
Imila Umeshan Amarasinghe
Thanx Sahoo...
menna hash 1ka 700MB
E2CB91617F0746F049FB80B6E58228FBEB92E2F4
mithun
පාඩුවෙ නම් ඉන්න හදන්න එපා ඔං qwa ..
එකත් මාරයි කියන්නෙ The ones below 2015
මුවී එක ඊයෙ රෑ තම බලන්න ලැබුනෙ ,, කියල වැඩක් නෑ ඔයව මතක් වෙල කොමෙන්ට් 100ක් දෙන්න හිතුන.. සුපිරිම ස්ටොරි එක. අන්න එකයි ඔබ ලබාදෙන චිත්‍රපට වලට ගොඩක් ප්‍රිය කරන්නෙ. අමුතුම සිනමාපට.. මෙකත් අනිවාර්යයෙන් බලන්න ඔනෙ උපසිරැසි ගැන්වීමට බොහොම තුති බ්‍රො .ජයෙන් ජය ඔබට.ishan
akanam aththa saho!!!!!paduwe inna epa,,,...........jaya wewa!!!!!!!!!!!!!!!!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Asitha
elama
thanks hodeCHANDIKA
උපසිරසියට බොහොම ස්තුතියි....................
Ishan Madusha
Thanks saho sub 1ta.
Direct Link
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට.
…ඩිරෙක්ට් ලින්ක්…
Green Room 720p BluRay (700 MB)
https://clicknupload.link/1g653xhpeewiGreen Room 720p BluRay x265 HEVC (300 MB)
https://clicknupload.link/vis9iv1f0jhjSajith Anthony
සුපිරිම ෆිල්ම් එකක් සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!MELAKA
ELAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
රයන් ද සිල්වා
සබ් එකට තුති තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
devinda
film eka down kala witarai menna suba deela.ty sameera bro.gdk pin.
Chamal Perera
Kauda ayye e sub eka krnna be qwa, negi ena sub b editor?? Miniha padm krnawa athi me dawas wala....
Sub ekata thanks qwa...... ida labunu gmn meka blnawa......mithun
ඇත්තම කියන්න සමිර අයිය ඩැහැගත්ත නෙද මූවී එක.... එය කොහොමත් ඔය room සම්බන්ධ නෙම් තියෙන එව ඩැහැගන්නව... හෙ..
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
venuka
thanx macho.sub ekatai.link ekatai
chathura
Ninja turtles 2016 film eke sub ekath ikmanta denawa nam godak hodai bro
chathura
Ninja turtles 2016 film eke sub ekath ikmanta denawa nam godak sathutui
Dulanga
Thanks
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rajitha
Thank you saho......jayawewa......!
නාලක ජයසිංහ
ඔන්න මමත් ගත්ත
අද නිවාඩු දවසේ උදේ ඉඳන් බලන්න ඕනේ
තෑන්ක්ස්LAKSHAN
උපසිරැසියට තුති…
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalum Ekanayaka
එලම් සහෝ,. ස්තූතියි සබට
oshan
සුපිරි , thanx
indika
බොහෝම ස්තුතියි.. !!!
isuru dilshan
උපසිරැසියට බොහොම ස්තූතියි!
මේක අනිවා බලනවා!
ජය!!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mahesh
hoda film ekak. sub ekata tnx saho
ashan lankanath
thanks
Amalka Himeshan
Thanks bro sub ekata
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!thanks mchan
Chandimal Kariyapperuma
Good movie. Thanks for the subtitles. Keep up the good work.
Shaggy
බොහොම ස්තූතියි
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Sahan Gayantha
thanks a lot Sameera saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සමීර සහෝ.
මේකේ බ්ලූ රේ එක බාගෙන හිටියේ සබ් එක දෙනකන්.
උපසිරසියට බොහොම ස්තුතියි.
ජයවේව...!