ඔන්න ඉතින් යාලුවනේ ආයෙ වතාවක් සුපිරි තෙලගු සිනමා සිත්තමක් රැගෙන මම ආවා.ඔන්න හැබැයි අලුත් නළුවෙක් කියල ෆිල්ම් එක නම් අතාරින්න එපා. මොකද මේක අධ්‍යක්ෂණය, තිර රචනය, තිර පිටපත සහ රංගනයෙන් දායක වෙන්නෙත් එකම පුද්ගලයකු විසින්. drama ගණයට අයත් වුණාට අවසානය වෙනකම්ම කුතුහලය කියන දේ හොදටම තියෙන IMBD අගය 7.1 තර…

ඔන්න ඉතින් යාලුවනේ ආයෙ වතාවක් සුපිරි තෙලගු සිනමා සිත්තමක් රැගෙන මම ආවා.ඔන්න හැබැයි අලුත් නළුවෙක් කියල ෆිල්ම් එක නම් අතාරින්න එපා. මොකද මේක අධ්‍යක්ෂණය, තිර රචනය, තිර පිටපත සහ රංගනයෙන් දායක වෙන්නෙත් එකම පුද්ගලයකු විසින්. drama ගණයට අයත් වුණාට අවසානය වෙනකම්ම කුතුහලය කියන දේ හොදටම තියෙන IMBD අගය 7.1 තරම් ඉහළ අගයක් ගත්ත දේශාභිමානී තෙලුගු ෆිලුමක්.
කුඩා අවදියේදි අනාත ආශ්‍රමයේ හැදී වැඩෙන අභිමන්යු, ඇගේ හොදම මිතුරියට දෙමාපියන් දෙපලක් මුණ ගැසි ගිය පසු දුකෙන් කාලය ගත කරනවා. නමුත් ඇය ඉදහිට ඔහුව බැලීමට ආශ්‍රමයට පැමිණෙනවා. ඇය නන්දු, නන්දුගේ දෙමාපියන් නන්දුව තනිව දුකෙන් ඉන්න නිසා අභිමන්යූවද එක්ක යන්න එන අවස්ථාවේ ත්‍රස්තවාදී බෝම්බයකට හසුව නන්දු සහ ඇගේ දෙමාපියන් දෙපල මිය යනවා. මේ ගැන කලකිරීමට පත් වෙලා ඉන්න අභිමන්යු කෙසේ හෝ පොලිස් නිළධාරියෙක් වී ත්‍රස්තවාදීන් සමඟ සටන් කරන්න අදිටන් කරගන්නවා.
ඉතින් අභිමන්යු වැඩිවියට පත්වෙලා පොලිස් පුහුණුවෙන් අනතුරුව ත්‍රස්ත විරෝධී බලකායට පත්වීම ඉල්ලුවත් ඔහුට පළමුව ලැබෙන්නේ රුද්‍රවාරම් කියන ගමට උප පොලිස් පරීක්ෂක තනතුරක්. ඉතින් එහෙට ගිහිල්ල වැඩ බාර අරගෙන කටයුතු කරගෙන යද්දි අබිමන්යුට දැනගන්න ලැබෙනව අනාත නිවාසයක් කරගෙන යන විදුහල්පති වරයෙක් ගැන. ඉතින් අභිමන්යුත් පොඩි කාලෙක ඉදල අනාත නිවාසෙක හැදුන වැඩුන නිසා ගිහින් කතා බහ කරල එන්න හිතිල ගිහින් විදුහල්පති තුමාත්, ආචාර්ය මණ්ඩලයත් දැන හදුන ගන්නවා. එතන ඉන්න ඉංග්‍රීසි උගන්වන ශෂී කියන ගුරුවරියට අභිමන්යුට හිත යනවා. ඉතින් අපේ අභී ශෂී ගුරුතුමියටත් ලයින් එක දාගෙන ඔහොම දවස් ගත වෙද්දි, පොලිස් ස්ථානයේදි අභීට නන්නාඳුනන කෝල් එකක් එනවා අනාත නිවාසයේ විදුහල්පති තුමා ජ්‍යාත්‍යන්තර අපරාධකරුවෙක්, එයාව අත් අඩංගුවට අරගන්න කියල. මේ වගේ කෙනෙක් කොහොමද අපරාධකරුවෙක් වෙන්නෙ, කවුරුහරි තරහ කාරයෙක් කරන වැඩක් වෙන්නැති කියල හිතල විදුහල්පති තුමා පොලිස් ස්ථානයට ගෙනල්ල විමසල බලනවා. පසුව විදුහල්පති තුමාටද විමසිල්ලෙන් ඉන්න කියල පිටත් කරල විනාඩි 5ක් යන්න කලින් පොලිසියේ DGP මහත්තයගෙන් කෝල් එකක් එනවා විදුහල්පති තුමා ඇයි පොලීසියට ගෙනාවේ කියල අහල. අභීට ආව නිර්නාමික කොල් එකත් එක්ක කුතුහලය තවත් වැඩිවෙනවා. පස්සෙ අභි තනියම හොරෙන්ම විදුහල්පති තුමාගෙ ගෙට රින්ගල තොරතුරු හොයන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදි විදුහල්පති තුමා තුවක්කුවක්, ගමන් බලපත්‍ර 7ක් සමඟ අභිමන්යූට අහුවෙනවා. අභී පොලීසියට කතා කරල කට්ටිය ගෙන්නගෙන යන අතර මගදි පොලිස් ජිප් රථයට ප්‍රහාරයක් එල්ල වෙලා විදුහල්පති තුමාව පැහැරගන්නවා… හ්ම්ම්ම් ඉතින් ප්‍රශ්න ගොඩයි…
- විදුහල්පති තුමා පැහැරගන්න ඇත්තෙ කවුද ?
- විදුහල්පති තුමා ඇත්තටම ජ්‍යාතන්තර අපරාධකරුවෙක්ද ?
- විදුහල්පති තුමා අපරාධකරුවෙක් නම් අභීට ඔහුව අල්ලාගත හැකි වේවිද ?
- විදුහල්පති තුමා අපරාධකරුවෙක් නම් ඊට සම්බන්ධ අය කවුරුන්ද ?
- විදුහල්පති තුමාට පාතාලය සමඟ සම්බන්ධකම් පවතීද ?
- ගමන් බලපත්‍ර 7 අබිරහස මොකද්ද ?
- නිර්නාමික දුරකතන පණිවිඩය කාගෙන්ද ?
- අභිමන්යූගෙ ආදරේ සාර්ථක වේවිද ?
- අභිමන්යූ අනාතයෙක් නම් ඔහුගේ දෙමාපියන් කවුද ?
අර්ජුන්, මම දන්නවා මගේ මරණය නිසා
ඔබට වේදනාවක් ඇති වෙයි කියලා
නමුත් වේදනාව කඳුළු බවට හරවන්න එපා,
රාජකාරිය බවට හරවන්න
මම ඔයාගෙන් ඉල්ලන දේ මොකද්ද කියල ඔයා දන්නවා
ඔයාගේ මරණයට මුහුණ දෙන්න කියල
සොල්දාදුවෙක් වෙන්න බැරි කෙනෙකුට ..
… යුද්ධය ගැන කතා කරන්න අයිතියක් නැහැ
කියන්න කලින් ඔයා ඒක කරල ඉන්න ඕනෙ
මගේ මරණයට කිසියම් දෙයක් රට වෙනුවෙන් කළ යුතු යැයි
ඔබේ සිතේ අදහසක් ඇතිවෙනව නම්…
… මගේ මරණයෙන් පාතාලය අවසන් කිරීමට
ඔබ තුළ පෙලඹීමක් ඇති කළොත්
පාතාලයට සටන් කරන්න, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න
අර්ජුන්, මේ කාරණය සම්බන්ධයෙන් අනාගතයේදී
ඔයාගේ ජයග්‍රහණය…
….අද, දැන් මම දකිනවා
අවසාන වචනය විදියට
එක මිනිහෙක්ගේ නිහඬතාව …..
…මිනිසුන් 100 දෙනෙකුගේ ම්ලේච්ඡත්වයට වඩා….
….මේ රටට ඉතාමත් භයානකයි
ඔයාට ආදරෙයි, අර්ජුන්. සිද්ධාර්ත් සෙන්
Directed by :Kovera
Produced by :Vijayalakshmi,Konda
Written by :Kovera
Screenplay by :Madhu Vipparthi,Kovera
Starring :Kovera, Himansee Katragadda, Tanikella Bharani
රට වෙනුවෙන් ජීවිතය කැපකල ඉන්දියානු දේශප්‍රේමීන්ට උපහාරයක් ලෙස තැනුන මේ ෆිලුම බලන්නම කියල ආරාධනා කරනවා.මගේ 27 වෙනි උපසිරැසි නිර්මාණය විදියට මගේ යාලුවන්ට මම තිළිණ කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් මුණ ගැහෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD Rip පිටපත සඳහා අදාළ වේ.
8,717 downloadsDownload U-Kathe-Hero-2018.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
37 comments
Kantha_DLA
Aac3
ගොඩක් ස්තූති සබ් එකට බ්‍රෝ... සබ් දෙනකන් බලන් හිටියේ... දිගටම සබ් දෙන්න මේ වගේ... ජය වේවා !!!
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub ekata.....
Pavi
Thanks..
rangika Kariyawasam
නියමයි ධනා බෝම තුති.ජයවේවා
gihan perera
නියමයි මචෝ...පට්ට කතාවක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Osanda
රඟපානවා හරි තාත්විකයි නේ.....අනේ බ්‍රෝ ..මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් අපරාදේ ඩේටා...
ඔෂද ධනංජය
sසහෝ..ෆිල්ම් එක කලේ මම නෙමෙයි..මම සබ් එක විතරයි කරන්නෙ.ෆිල්ම් එක බලන්න කලින් trailer එක බැලුව නම්...
Nilush Angana
Sub ekata thanx
Eranda Malith 2.0
Thanks bro jayawewa
kelumchathuranga
THANKS
Rumesh dhanushka
Thanks brother ...
chandika1975
thank you for the subtitle.good worked.
harshani11112
ස්තුති යාලුවා
Shalin Herath
Tnx bro sub ekata
Osanda
සබ් එකට්නම්....බොහොම ස්තූතියි සහෝ.....ඒත් ඩවුන්ලෝඩ් කරන් බලනකොටයි මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් කියලා තේරෙන්නේ.......
D.Chamara
bohoma sthuthi sahooo
Kulanjana Maduranga
subata thanks
sublove
bohoma sthuthi me wage films walata upasirasi genawata
dsdkavishka
Thenks bro
Deshan_ranjana
Thank you very much broo
gayanbisheka
original copy eka hoyaganne kohomada
santhusha319
thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharu
❤️
N_R
Thank You.
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxx
damith_janaranjana
Thanks
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Kanchaka
Thanks bro......
prasakr
supiri wadak bohoma sthuthi
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dula95
Thanks bro
superman788
Rasitha_madushan
Legend of tomorrow sub dennadda
Anurada
Thank You !!!
chamindu53
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![U kathe hero (2018) Sinhala Subtitles | පාතාලයට එරෙහි වූ දේශප්‍රේමියෝ ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/U-kathe-hero-2018.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..