Watch Trailer

Master Z: Ip Man Legacy (2018) AKA Ye wen wai zhuan: Zhang tian zhi Sinhala Subtitles | IP Man අතුරු කථාවක් [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, අද ගෙනාවේ IMDB 6.9 අගයක් ගත්ත මාෂල් ආට් සටන් වලින් පිරිච්ච ‍ෆිල්ම් එකක්. මේකෙ IP Man ගේ නම තිබ්බට එයාවනම් අපිට දකින්න ලැබෙන්නෑ. චිත්‍රපටිය ගැන හරියටම කිව්වොත් IP Man 3 චිත්‍රපටියේ spin-off එකක් තමා Master Z: Ip Man Legacy චිත්‍රපටිය . IP Man 3 චිත්‍රපටිය බලපු අයටනම් මත…

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට,

අද ගෙනාවේ IMDB 6.9 අගයක් ගත්ත මාෂල් ආට් සටන් වලින් පිරිච්ච ‍ෆිල්ම් එකක්. මේකෙ IP Man ගේ නම තිබ්බට එයාවනම් අපිට දකින්න ලැබෙන්නෑ.  චිත්‍රපටිය ගැන හරියටම කිව්වොත් IP Man 3 චිත්‍රපටියේ spin-off එකක් තමා Master Z: Ip Man Legacy චිත්‍රපටිය . IP Man 3 චිත්‍රපටිය බලපු අයටනම් මතක ඇතිනේ IP Man ට අභියෝග කරන අනික් මාස්ට(ර්) . අන්න එයාගේ කථාව තමා මේකෙන් බලන්න ලැබෙන්නෙ අපිට. මේකේ කථාව ගත්තොත්,

IP Man එක්ක තිබ්බ සටනින් පස්සෙ මාස්ට(ර්) සී මාෂල් ආ(ර්)ට් අතෑරල පුතා එක්ක සාමන්‍ය ජීවීතයක් ගෙවද්දි, මත්ද්‍රව්‍ය කල්ලියක් එක්ක සිදුවන ගැටීමක් තමා මේකෙන් බලගන්න ලැබෙන්නෙ. චිත්‍රපටියේ ගොඩක් ප්‍රසිද්ධ චරිත කීපයක් අපිට දකින්න ලැබෙනව. මාස්ට(ර්) සී විදිහට Max zhang ද,අනිකුත් ප්‍රධාන චරිත විදිහට Dave Batista, Tony Jaa, Michelle Yeoh සහ Xing Yu රංගනයෙන් දායකවෙනව.

ඉංග්‍රිසී උපසි‍රැසියේ යම් යම් අඩු පාඩු තිබුන. පුළුවන් තරම් හොඳට අඩුපාඩුත් නිවැ‍රැදි කලා. සුළු අඩුපාඩුවක් තිබ්බොත් ඒකටත් සමාව ඉල්ලන අතරම, විශේෂයෙන් චිත්‍රපටියට උපසි‍රැසිය කරන්න මට ඉඩ දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයටත්, බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතිය පුදකරනව මෙය පළකිරීමට ඉඩ හසර ළබාදීම පිළිබඳව.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

17,832 downloadsDownload Master-Z-Ip-Man-Legacy-2018.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Thilina-Chamara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

17,832 downloadsDownload Subtitles36 KB

72 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi broo sub ekata....

  2. Rumesh dhanushka

    Thanks thilina& all admins

  3. Lakshman

    ela broooooooooo

  4. Ashanherath

    Thnks mcho denakam hitiye

  5. dsdkavishka

    Thenks for sub

  6. Pradeepkumara

    Thanx saho

  7. Chanu mikhail

    thanks...

  8. Udayanga_Weerasingha

    Sub එකට ස්තූතියි සහෝ....

  9. Sandaru

    Thanks for sub.good luck bro

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Hashan M. Priyadarshana

    Thank you bro..

  12. Supunkb

    හම්මේ තෑන්ක්ස් අහ්හ්.... දෙන්නේ කොය් වෙලාවෙද කියල බලන් හිටියේ

  13. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  14. asankachathuranga

    thanks bro

  15. kelumchathuranga

    thanks

  16. subodha

    Thanks

  17. Kulanjana Maduranga

    subata thanks

  18. ridmal

    Thanks bro..

  19. Shehan Madhusanka

    thnks bro sub eka ikmanata dunnta

  20. Rukshan37

    Ela ela

  21. sanjeewakbg

    Thanks bro...

  22. harshani11112

    ස්තුති යාලුවා
    තෙරැවන්සරණයි

  23. dimuthu_dhananjana

    "Triple Frontier" Blu ray apuwama ekath dendoo !!!!!! elama

  24. Buddi

    Thanks...........

  25. D.Chamara

    bohoma sthuthi sahooo...

  26. jagath55

    Thanks

  27. pathu mdulaj

    Sub denakan blan hitapu Film ekak sub ekata thanks!

  28. AsithaDilruwan

    ela saho thanks

  29. Nandana_kumara

    Tu brother

  30. Eranda Malith 2.0

    Sub ekata thanks

  31. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  32. Bobby

    Thank you very much . Good luck

  33. Deepani

    Thilina Bro oyata godaaaak thanks. Biscope ekata hemadama jaya pathanawa !!!!!!!!

  34. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  35. rockz2020

    මේකට sub දෙනකන් හිටියේ සහෝ බොහොම ස්තූතියි!
    පේන විදිහට නම් මේක ඔයාගේ පලවෙනි Chinese එක වගේ නේද,
    සුබ පැතුම් ජයවේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    පුළුවන්නම් Monstrum (2018) එකටත් sub දෙනවද.
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  36. Kapila4499

    thanks for sub

  37. gamindu

    JoJo's Bizarre Adventure Diamond Is Unbreakable - Chapter 1 (2017) meke sinhala sub eka hadala dannako

  38. gamindu

    The Last Man (2018)meke sinhala sub ekath dannako

  39. priyanthapremarathna

    thanks bro sub akata

  40. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ.

  41. Ara N Madhu

    thanks malli may sub ekata....balan hitiye meka denakam..thanks again

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. Shivantha Silva

    බොහොම ස්තුතියි ..උපසිරැසියට..ඔබට ජය..!

  44. chandika1975

    thank you and good worked.

  45. Sajithlakshan

    thanks ....................

  46. smranga

    blu ray sub eka denawada

  47. baiscopelkishu

    thanx for your hard work

  48. gayanmagee

    thanks

  49. shashika gihantha

    thank u mchn. digatm karmu

  50. sanjeewakbg

    Thanks bro..

Load more comments