Watch Trailer

Udta Punjab (2016) with Sinhala Subtitles | තිතක් නැති මත් බිඳුව… අපට අප අහිමි කළ [සිංහල උපසිරැසි සමග]

චරිත හතරක්…. එකම කතාවක්! 1 . ටොමී සිං. මම පොප් ගායන තරුවක්.. තරුවක් කියන්නේ තරුවක්ම තමා. පංජාබයේ කොල්ලෝ කෙල්ලෝ ටික මාව අදහනවා. මගේ සංදර්ශනයක් තිබ්බොත් ඒකට ඇදෙන සෙනග ගැන කිසිම කතාවක් නෑ. මගේ සිංදු විතරක් නෙමේ, උන් මං ජීවත් වෙන විදිහම අනුකරණය කරනවත් එක්ක. ටොමී කිව්වොත් පන හරි දෙයි. එතරම්ම මට ආදරෙයි.…

Udta Punjab (2016)

චරිත හතරක්…. එකම කතාවක්!

1 . ටොමී සිං.

මම පොප් ගායන තරුවක්.. තරුවක් කියන්නේ තරුවක්ම තමා. පංජාබයේ කොල්ලෝ කෙල්ලෝ ටික මාව අදහනවා. මගේ සංදර්ශනයක් තිබ්බොත් ඒකට ඇදෙන සෙනග ගැන කිසිම කතාවක් නෑ. මගේ සිංදු විතරක් නෙමේ, උන් මං ජීවත් වෙන විදිහම අනුකරණය කරනවත් එක්ක. ටොමී කිව්වොත් පන හරි දෙයි. එතරම්ම මට ආදරෙයි. මගේ සිංදු සාමාන්‍යයෙන් දුවන්නේ එකම තේමාවක්. හෙරොයින්, ගංජා, සිගරට් අනංමනං උඩ දාලා තමා මගේ සිංදු කෙරෙන්නේ. එහෙම ඒවට තමා ඉල්ලුම වැඩි. කචල් බචල් වැටෙන්නේ නැතුවා නෙමේ. එවෙලෙට ඉතින් ලොකු  ලොකු තැන් වලට අත යටින් සළකලා ශේප් වෙන්නත් මං දන්නවා. මොකෝ මං කුඩු බිස්නස් කරනවා කියලයි, සිංදුවක් කියනවා විතරනේ. හැබැයි දවසක්  මට එහෙම බේරෙන්න බැරිවුනා. මගේ උපන්දිනේ දවසෙම පොලිසිය ඇවිල්ලා මාව කුදලන් ගියා. වෙනදා චෝදනාවම තමා. හිටපු පොලිස්කාරයත් අමාරුකාරයා. මාව දැම්මේ අනිත් මිනිස්සු ඉන්න කූඩුවටමයි. වෙනදට නම් VIP. මං හිටපු කූඩුවේ තව පොඩි කොල්ලෝ දෙන්නෙකුත් හිටියා. මං දිහා කන්න වගේ බලාගෙන. “මචන්. අර ටොමී සිං නේද?” උන් දෙන්නට මාර හැපී. දෙයියෝ දැක්කා වගේ. උන් දෙන්නා  ඒ ගැම්මටම මගේ සිංදුවක් දොඩවන්න ගත්තා.

“පලවෙනි සැරේට මහත්තයාගේ සිංදුවක් අහද්දී, අපි හිටියේ අටේ පංතියේ මහත්තයා. එදා ඉඳන් අපි ඔයාට පණ ඇරලා. හැමතිස්සෙම ඕන වුනේ මහත්තයා වගේ වෙන්නයි….. දෙයියම්පා මහත්තයා, මං පළවෙනි කුඩු ටික ඇද්දේ මහත්තයගේ ෆොටෝ එක ඉස්සරහමයි. එදා ඉඳන් මමත් මහත්තයා වගේමයි කියලා දැනුනා. ඊට පස්සේ මට බඩු නැතුවම බැරිවුණා. ඒත් මට දිගටම ඒ ආතල් එක ගන්න වාසනාවක් නෑ. අම්මගෙන් සල්ලි ඉල්ලුවට කවදාවත් දෙන්නේ නෑ. හොරකම් කරගත්ත දවසක මිසක්. දවසක් ඉල්ලලා බැරිම තැන ආපු කේන්තියට මං ළග තිබ්බ කැත්තෙන් අම්මව කපලා කපලා දැම්මා. මං වෙන මොනා කරන්නද මහත්තයා..?”

මම ගලක් වගේ ඌ දිහා බලානම හිටියේ……… හුස්ම ගන්නත් අමතකයි…… මම මොනවද මේ කළේ…???

2 . නමක් නැති කෙල්ල.

මම ගමේම ඉන්න හොකී චැම්පියන්. දිස්ත්‍රික් තරඟ පවා සෙල්ලම් කරා. හිතන් හිටියේ ජාතික තරඟ සෙල්ලම් කරාම ජීවිතේ හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් හදිසියේම තාත්තා මළා. හැමදේම ඉවර වෙද්දී මගේ අතේ තිබ්බේ හොකී පිත්ත වෙනුවට කැත්ත. මං ඊට පස්සේ කුඹුරු වැඩට ගියා. හැමදේම වෙනස් වුනේ දවසක් මට කුඹුරේ තිබිලා හම්බුනු පාර්සලයක් හින්දා. හෙරොයින්……. කවුරුත් පිස්සු වැටිලා ඉන්නේ. දෙන්න පුළුවන් හොඳ ගානකට. පාර්සලේ කිලෝ තුනක්ම තියෙනවා. එකෙක් කිව්වා දැන් යන රේට් එක 3000යිලු. ළඟ තිබ්බ කොලයක් අරන් කිලෝ තුනකට හම්බෙන ගාන හදලා බැලුවා. දෙයියම්පා ඉලක්කම් පහේ ගානක් ආවා, මට හුස්ම ගන්නත් අමතක උනා. මේක විකුණගත්තා නම් මගේ ජීවිතේ හොඳ කාලයකට යන්න තිබ්බා. බඩු ටික දෙන්න තැනක් සෙට් උනා. උදේ පාන්දරම මං ලෑස්ති වෙලා පිටත් උනේ මේ නරකාදියෙන් හැමදාටම ගොඩ එන්න හිතාගෙන. හැබැයි එදා දෙවියොත් දැනන් ඉන්න ඇති මං යන්නේ ඊටත් එහා    නරකාදියකට කියලා.

2016 වසරේ වැඩිම ආන්දෝලනයට ලක් වූ චිත්‍රපටිය.. තහනම් වීමේ අවදානමට පවා ලක් වූ චිත්‍රපටය.. 2016 තුල වැඩිම ආදායමක් ලද සිනමාපට අතර… imdb අගය 8ක් ලෙස සටහන් කරමින් ෂාහිඩ් කපුර්, ආලියා බාත්ගේ හුස්ම හිරකරවන රංගනය සමඟ එදාමෙදා තුර හොඳම ඉන්දියානු සිනමාපට අතර 112වන ස්ථානය දිනමින් Udta Punjab…

බලන්න අදහසක් හෝ නැත්නම්… මතක තබාගන්න… අමිල සිනමා අත්දැකීමක් මගහැරෙනු නිසැකයි (ප්‍රමෝට් කරා වැඩි වගේද)

Udta Punjab (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Udta Punjab (2016) – DvdRip – X264 – MSubs – 1CD [Team  Jaffa]  මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,298 downloadsDownload Udta-Punjab-2016.Baiscopelk.com_.rar46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

8,298 downloadsDownload Subtitles46 KB

48 comments

  1. Nuwan Chanuka

    thanks bro..

  2. Deepal

    No download link

  3. Darshana

    Niyamai machan. Sub ekata thanks..

  4. Mayura

    කලක් අවෑමෙන් සබක් කලා
    ඒක කලේ රෑ නිදිත් වරා...
    බැනුම් අසාගෙන කලාට සබ් එක..
    කමෙන්ට් 3යි දැන් පැය4ක් වුනා.. :@ :'(

    1. Gayan Saumya Jayasinghe

      ela ela..bro download link eka comment ekaki danna. thanks

    2. Mayura

      ඔයාට වගේ ලස්සන හදවත් තියෙන්නේ කීයෙන් කීදෙනාටද අයියේ…. හ්ම්ම්ම්ම්ම්… මේ කාලේ ඔයාලා වගේ පිරිමි හරි අඩුයි අයියේ… හ්ම්ම්ම්….. කැමතියි පොඩ්ඩක් දැන අඳුනගන්න. හ්ම්ම්ම්ම්ම්

  5. සචිත් ලක්ෂාන්(සචී)

    එල ෆිලුමක් වගේ
    අෆ්ෆා සබට තුති මයුර අයියා
    ජය වේවා.....

  6. අසංක ප්‍රදීප් රණතුංග

    ගණන් ගන්න එපා සහෝ. කමෙන්ට් දෙක තුනක් උනත් හාරසියකට කිට්ටුව බාල තියනවා. ඉතින් ඒ ගාන මගේ සමහර ෆිලුම් වල විව් ගානට සමානයි. ඉතින් ඔයාට දුකට වඩා මට ඉරිසියයි.

    මොක උනත් සබට තැන්ක්ස්.

    1. Purni

      ඔයාට වගේ ලස්සන හදවත් තියෙන්නේ කීයෙන් කීදෙනාටද අයියේ.... හ්ම්ම්ම්ම්ම්... මේ කාලේ ඔයාලා වගේ පිරිමි හරි අඩුයි අයියේ... හ්ම්ම්ම්..... කැමතියි පොඩ්ඩක් දැන අඳුනගන්න. හ්ම්ම්ම්ම්ම්

  7. Chalana Rukshan

    thnx bro..

  8. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    charter film ekak... mama baluwa me site ekata dannna kalin sinhala sub ekka............tanx sub

  9. Kulanjana Maduranga

    niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Imila Umeshan Amarasinghe

    Thanx Mcn... meke wadi pura inne sub 1ka aran duwana aya witarai.. 2min idala comment 1k danna hama 1kama kammali.....
    wade nawattanna epa mcn.... api hamadama innawa...

  11. nishadi wickrama

    thank u mayu

  12. Chami.S

    Thanks..

  13. Hasara Dulanjana

    thnx for sub

  14. yeshu

    tnx

  15. thisal

    සබට තැන්ක්ස්

  16. Rajitha

    Thank you machan.....jayawewa.....!

  17. Nishan

    sub Ekta thanks bro.. niyama film ekaak. superb acting shaid and Aliya

  18. Dish

    Tnx saho

  19. Dhanuka Akalanka

    Thanks bro..

  20. malith

    ela ela , please do not much consider about the comments. well don your job

  21. කවීන් ලහිරු

    ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට…

    ෴෴ජය වේවා෴෴

  22. hashan

    ekth balama balamuko. mnawa unath hodai wage. thnx subata

  23. Bobby

    Thank you very much.

  24. Lasantha

    ගොඩාක් ගොඩාක් ගොඩාක් tNx සහෝ…….
    ගොඩාක් පින්…..

  25. samadhi

    bar bar dekho movie eka sep 9 release una.ikmanin e movie eka apita laba denna

  26. samadhi

    thank you,exellent work guys....wish u all the very best

  27. muditha

    ප්‍රමෝට් කලා වැඩී තමා.කමක් නැහැ මචෝ thanks alot.....

  28. YASIRU HASARANGA

    Sub ekata sththui saho
    Jaya wewaa

  29. අසිත

    එලම සහෝ තෑන්ක්ස්.

  30. චරිත

    සබට තුති
    දුකයි තමයි නමුත් මතට ඇබ්බැහි වූවන්ගේ යථාර්ථය මෙයයි. මත්කුඩු ව්‍යාපාරය සම්බන්ධ හැම පැත්තක්ම ආවරණය කරලා තියෙන ෆිල්ම් එකක්.

  31. Madushan

    Ela bro

  32. Manura Sathsarindu

    thnx saho...

  33. Isuru Ahinsa Sadish

    Super bro. tnx sub ekata

  34. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. madusha

    Sub ekat tnkz

  36. asanka

    mmth උපසිරැසිය බෑ ගත්තා..බෝම ස්තුති.. ඔයාගේ ලිපිය හරිම රසවත්.. ''ලියමුද පොතක්.. :) baashawa lassany

  37. NPDJS

    meka kiyeuwama nobala ina ba....thankz saho...

  38. Dinuwan Chamuditha

    Baar dekho subs naaane?

  39. nidi

    lassanai, dukai, samahara ayata nam padamakuth wewi! thanks Mayura!

  40. sachin

    thanks mayura ayya.

  41. aks

    thanks...

  42. sanjeewakandy

    Thanks for sub bro.bluray copy out wela thiyenne.update karanna puluwanda?(Udta.Punjab.2016.720p.BluRay.x264.Hindi.AAC-ETRG)

  43. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි සහෝ…

  44. Anonymous

    thanks for sub

  45. Sahan Gayantha

    thanks a lot saho sub ekata