සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනය කරනවා හැමෝටම. කාලෙකට පස්සේ සිංහල උපසිරසියක් අරන් ආපු මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 30 වන සිංහල උපසිරසි ගැන්වීම. IMDB දර්ශකයේ 6.4ක හොද අගයත් ගත්ත Under the Silver Lake (2018) ලෝකයේ පුරා ප්‍රදර්ශනය පටන් ගත්තේ 19 April 2018 වෙනිදා.ඒත් අන්තර්ජාලයට හො…

සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනය කරනවා හැමෝටම. කාලෙකට පස්සේ සිංහල උපසිරසියක් අරන් ආපු මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 30 වන සිංහල උපසිරසි ගැන්වීම. IMDB දර්ශකයේ 6.4ක හොද අගයත් ගත්ත Under the Silver Lake (2018) ලෝකයේ පුරා ප්‍රදර්ශනය පටන් ගත්තේ 19 April 2018 වෙනිදා.ඒත් අන්තර්ජාලයට හොද පිටපත් නිකුත් වෙන්න පටන් ගත්තේ 2018 අව්රුද්දෙ අග වෙනකොට තමා.
කොහොමහරි මේ චිත්රපටය අයත් වෙන්නේ “Crime,Drama” කියන ඝනයට. ඒ වගේම මේක 18+ ෆිල්ම් එකක් වෙනවා. සමහර දර්ශන නිසාවෙන්. ප්‍රධාන නළුවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ.ඔහු කාගේ කාගේත් ආදරයට ලක් උන “Andrew Garfield හෙවත් Spider-Man”.
කතාව ගැන කෙටියෙන් කියන්නම්. මුලදී නම් කතාව තනිකරම පිස්සුවක් වගේ තේරෙයි , කතාව ගලාගෙන ගලාගෙන ඉස්සරහට යනකොට ෆිල්ම් එක තේරෙන්න පටන් ගනීවි. “Sam” කියන්නේ කිසිම රස්සාවක් නොකර බෝඩිමට වෙලා තට්ට තනියම ඉන්න කෙනෙක්. ඔහුට අභිරහස් තේරුම් අරගෙන විසදන පොඩි හැකියාවක් තියෙනවා.ඔහුට සෙට් වෙනවා ලස්සන ගෑනු ළමයෙක්. ඒ කෙල්ල ඊලග දවසේ එක පාරටම අතුරුදහන් වෙනවා. සෑම් ඒ කෙල්ලව හොයාගන්න කන කට්ට තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඒ කියන්නේ අභිරහස විසදන එක ගැන තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ෆිල්ම් එකේ අවසානය නම් අමුතුම එකක්..
හැමෝටම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියලා හිතනවා. එහෙනම් තවත් දවසකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,469 downloadsDownload Under-the-Silver-Lake-2018.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/නවින්-නිසල්-ධනුෂ්ක-e1527416573108.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
46 comments
දමිත් රත්නායක
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවීන් සහෝ..
උත්සාහය සහ කැපවීම අගෙයි.
ජයෙන් ජය.Ranjeewa K.Liyanage
බොහොම ස්තූතියි...
PaSindu MaDumal
Elh aiy❤️
Charith_Sandakelum
සිංහල උපසිරැසියට බොහොම ස්තුති සහෝ.......
jagath55
Thanks
Lalani Maduwanthi
Thank you malli
malithmadhushan45
අම්මෝ ඒක ඉවර කලාද ela ela thanx mcn sub ekata ube wadak nisa aniwa balanawa.
New day
සුපිරි මචං
Hashan M. Priyadarshana
Thank you broo sub ekata...
Jaya wewa..!!TharakaWAS
Subata thanks saho...
jaya wewa....!!!Thisarasandakalum
එල
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Mevandhanushka
Thanks...
Manura Sathsarindu
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.
SAjith Anthony
150 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!SAjith Anthony
උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!optimazid
Thank you.! ai right click wenne naththe? welawakata eka wadayak.gdk welwata api krnne actor knkge hry actress knkge hry namak tiyenm hry wena mokak hry infomation ekak right click krla search on google krna eka,right click disable krla tyna eken eka wenama type krnna wenwa..atthma eka wadayak.Any suggestion?
harshani11112
ස්තුති නවීන් සහොදරයා
jaani
කියලා වැඩක් නෑ පුදුම ලස්සන සුපිරි ෆිල්ම් එක.බලන්නම වටිනවා.ඩේටා කපන් බැලුවට පාඩු නෑ.හැමෝම අරන් බලන්න.බොහොම ස්තූතියි හොදේ්
gihan perera
ස්තුතියි සහෝ...මරු ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Tharindu07
Thanks machooo.....!!! Jayaweva.....!!!
Nirosha Nirosha
thanks
trishansumudu
thanks bro....elaz.......
Suranjan
Thanks machan....jayawewa.....!
thanujamilandi
Thanx sub ekata JATA WEWA! bs!
Pradeepkumara
Thnx bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!H_anuru
Thank you bro
Athula
Thanks ...
bLack_sNow
Thanks bro sub ekata.
asankabalage
thanks bro
puuluwannam koriyan ewath karanna.akalankagayan
Thnx....
D.Chamara
bohoma sthuthi sahooo jaya ..
thusharasampath555
machan mpeg ply karana vidiha kiya pallako
Lion4544
El
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Buddhi Hasanka
Thanks bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Farmchemie_Roshan
Thanks bro...
Dewadithya
Thanks for Sub!!
suchroxx
Thanks Bro
Lakshansilva18
Marjorie prime (2017) sub denna puluwanda
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Under the Silver Lake (2018) Sinhala Subtitles | අතුරුදහන් වූ යුවතිය [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Under-the-Silver-Lake-2018.jpg)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවීන් සහෝ.
උත්සාහය සහ කැපවීම අගෙයි.
ජයෙන් ජය.