Watch Trailer

Undercover brother (2002) | කල්ලොද..? සුද්දොද..?

මේක මගේ පළවෙනි ලිපිය. මම බලපු ලස්සන කොමඩියක් තමයි මුලින්ම දෙන්න හදන්නේ. මේක IMDb ratings වල 5.7ක අගයක් අරගත්තූ එල කොමඩියක්. කට්ටිය කොමඩිවල කැමතියිනේ… කතාව කෙටියෙන් කියනවානම්, Undercover brother කියන්නේ කලු ජාතික රජ වැඩ කාරයෙක්. ඒක නිසාම වෙන්න ඇති කෙල්ලො පොරට මේතරම් කැමති. මේ රටේ කලු සුදු භේදය තදින්…

මේක මගේ පළවෙනි ලිපිය. මම බලපු ලස්සන කොමඩියක් තමයි මුලින්ම දෙන්න හදන්නේ. මේක IMDb ratings වල 5.7ක අගයක් අරගත්තූ එල කොමඩියක්. කට්ටිය කොමඩිවල කැමතියිනේ…

කතාව කෙටියෙන් කියනවානම්, Undercover brother කියන්නේ කලු ජාතික රජ වැඩ කාරයෙක්. ඒක නිසාම වෙන්න ඇති කෙල්ලො පොරට මේතරම් කැමති. මේ රටේ කලු සුදු භේදය තදින්ම ඇති නිසා මේගොල්ලො රහසේම සංවිධානයක් ඇති කරගන්නවා. මේ අතරේ Undercover brother සුදු ජාතික කෙල්ලෙක් සමග ආදරයක් ඇති කරගන්නවා. නමුත් ඇය කලු ජාතීන්ට විරැද්ධව ආරම්භ කර ඇති සංවිධානයක සාමාජිකාවක්. කොහොම හරි Undercover brother කෙල්ලවත් තමන්ගේ පැත්තට හරවගෙන මේ ගෙනයන අරගලය ජයග්‍රහණය කරන්නට හැකිවේද බලමු?

තව ‍දෙයක් Undercover brother පණටත් වඩා ආදරේ කරන දෙයක් තියෙනවා. ඒක දැනගන්න නම් මේක බාන්නම වෙනවා. පළවෙනි ලිපිය නිසා comment එකක් දාන්න හොඳේ.

ලිපිය – දුලාජ්

36 comments

  1. සාගර

    ඔන්න මම අද උදේන්ම බෑලුවා

  2. Kasun

    Ada mama 2nd......elakiri broo........mamath baanna damma

  3. madusanka

    දිගටම කරගෙනයන්න යළුවා. සුබපතුම්...........

  4. Niranji

    suba udasanak hamotama...........

  5. chamath

    ela onna saho banna damma

  6. chamila

    balamu.....

  7. INDIKA

    මමත බානවා

  8. sujja

    mama baami

  9. navo

    well done brother!tanx 4 da flm

  10. වා.මු. නිලන්ත පියසිරි

    චිත්‍රපටිය ගැන දැන් වූවාට පිං. මේකත් බාන්න ඕන ලැයිස්තුවට එකතු කර ගත්තා. තව තවත් චිත්‍රපටි ගැන විස්තර දෙන්න.

  11. විකියා

    බලමු බලමු...ඉස්තූතියි සහෝ... :)

  12. AL1717

    Balamu Kohomada kiyala Mata nam Echara ALUWE NE Wage.

    Aulak NE First Post Eka Nisa Onna Henam Mamath Banawa.

    JAYa Wewaaa....!!

  13. sunanda

    BALAMA BALAMUKO.......

  14. PCW

    first ekane all the best mama damma banne nam na coz 7 thama banawa thanks

  15. Ramraj

    බලමු. ලිපියට ස්තූතියි. කමෙන්ටිය කොට උනාට අපේ සහය දිගයි.

  16. NuwanHunter

    තවත් හොද ෆිල්ම්ස් දෙන්න ලැබෙන්න ඕනෙ. පළවෙනියෙන්ම දුන්න එක ඔන්න මමත් බානවා. Tnx Bro..

  17. handa

    wish u all the best yaluwa.

  18. chanaka

    thanxs medawas wala nam banna goda gehila
    iwara wechchi gaman banawa

  19. Akalanka Yapa

    balala kiyannam
    thanx

  20. kenny

    එල,ඔහොම යං........

  21. Pasindu

    ඉස්තූතියි

  22. IUD

    wow ela film ekak wage mamath banawa ahenam

  23. radi

    mama balala thiyenne...
    ela..

  24. Dilshan

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  25. supun

    ela ela

  26. Nuwan

    Ela kiri machan,
    Thank you wewaaa

  27. hairndu

    මේ ෆිල්ම් එක මම ලගදි HBO එකෙ යනව දැකල download කරා... එල ෆිල්ම් එක... හැමෝම අරන් බලන්න.

  28. Viraj

    Thank you very much

  29. uda

    පළමු පෝස්ට් එකට සුබපැතුම්!
    ස්තූතී....

  30. Lakshan

    Ela thankz ............ onna banna dagatta

  31. Anonymous

    mamath banawoooo

  32. ashan kandy

    hoda hoda ewa danna saho..

  33. Uraj Deemantha

    දැකලා පුරුදු නළු බට්ටෙක් ඉන්නවා වගේ :P

  34. Sasika Wijayathilaka

    onna mamath banawa thanks...!

  35. kamal

    mala jarawak :(

  36. fakeone_airdrop

    sub eka naa ne