ආසාවක් තිබුණ චිත්‍රපටයකට උප සිරැසි දාන්න. චිත්‍රපට ගණනාවක් ඉල්ලුවත් ඒව බාර අරන් තිබ්බ. අවසානෙදි එකක් හම්බඋනා. Undisputed, මේක චිත්‍රපට මාලාවක පළවෙනි කොටස. IMDb දර්ශකයේ 6.1ක් ගත්ත චිත්‍රපටියක්. ලෝක බොක්සිං ශූරයා වෙච්ච අයිස්මෑන්ට හිරේට යන්න වෙනව. අයිස්මෑන් කියන්නෙ ආඩම්බරකාර චරිතයක්. ඔහුගෙ ඉලක්කය තමයි…

ආසාවක් තිබුණ චිත්‍රපටයකට උප සිරැසි දාන්න. චිත්‍රපට ගණනාවක් ඉල්ලුවත් ඒව බාර අරන් තිබ්බ. අවසානෙදි එකක් හම්බඋනා. Undisputed, මේක චිත්‍රපට මාලාවක පළවෙනි කොටස. IMDb දර්ශකයේ 6.1ක් ගත්ත චිත්‍රපටියක්.
ලෝක බොක්සිං ශූරයා වෙච්ච අයිස්මෑන්ට හිරේට යන්න වෙනව. අයිස්මෑන් කියන්නෙ ආඩම්බරකාර චරිතයක්. ඔහුගෙ ඉලක්කය තමයි හිරෙන් නිදහස් වෙලා මීලග ලෝක ශූරතා තරගාවලියට සහභාගි වෙන්න. මේ හිරගෙදරත් ඉන්නව බොක්සිං ශූරයෙක් ඒ තමයි මොන්රෝ. ආඩම්බරකාර අයිස්මෑන්, මොන්රෝ එක්ක ගැටෙනවා. ඒ දෙන්නගෙම ඇතුලාන්තයේ තව තව කතා තියනව. අයිස්මෑන්ට මොකක් වෙයිද? බලලම දැනගන්න.
අයිස්මෑන් විදියට වින්ග් රේම්ස් සහ මොන්රෝ විදියට වෙස්ලි ස්නයිප්ස් රගපානවා.
මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා අඩුපාඩු තිබුණොත් සමාව ඉල්ලනවා. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරනවනම් හුඟක් වටිනව. තව හොද නිර්මාණයකින් ඔයාල මුණගැහෙන්නම්.
Undisputed II: Last Man Standing (2006)
Undisputed III: Redemption (2010)
3,040 downloadsDownload Undisputed-2002.zip163 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/විදුරංග-ගුණසේකර-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විදුරංග ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විදුරංග ගුණසේකර
Subtitles
31 comments
Dilan
Aditha Praween
නියමයි කොල්ලෝ :D
දිගටම සබ් දෙමු .
කලින් බැලුවා .
දැන් ඔයාගේ සබ් එක්ක බලනවා .
නියමයි !Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
දිගටම සබ් දෙමු .
:P
උපසිරැසියට තුති……. :)Ayesh
ස්තුතියි සහෝ.දිගටම සබ් දෙන්න..
Iran
Thanks for sub
Sanjaya
Thanks Saho..... Fight Film akak Kalekin mat balanawa.
Darshaka
ela ela
වරුණ රංගජිත් (වරූ)
1ta jaya wewa...!!!
digatama sub demu...සංක
ගොඩක් ස්තූතිය
“චූටී මල්ලි”
එලස්
තවත් සබ්ස් කොරන්න හොදේ
සබට තුති
ඔබට ජය...........නලින්
ස්තුතියි විදුරංග සහෝ !
ජය වේවා!
Tharindu Perera
elazzz macahnn..
thanks sub ekatahh...jack
ස්තුතියි සහෝ.
chamara
wiswasa karanna amarui meka, film ekata wada subeka lassanai. mahansiwela uparima wadak karala. sub eke kisi waraddak naha, no,1 sub
Oshan
Thank you very much :D
wele
ehenam shaho mamath baa gaththa jaya wewa :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
රොයිලි
බොහොම ස්තූතියි විදුරංග සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඒ වගේම මේ චිත්‍රපටය දීලා ඔයා එක චිත්‍රපට මාලාවක් සම්පුර්ණ කළා, එයටත් මගේ ප්‍රණාමය, ජයවේවා.
Nelum Nethanjana
bohoma sthuthi saho
දමිත්
තෑන්ක්ස සහෝ..
මම කැමතිම එකක්.dinesh
thankzzzz......
camera repairs
Thanks for the write up! Also, just a heads up, your RSS feeds aren't working. Could you take a look at that?
Hasantha
Thanks bro. Sub eka patta. spiriyata karala thibba.
R-TJ
බොහෝම ස්තූතියි……..
Lasiya73
baiscope boika
SuMedha Sandun
Ottam 2019 me malayalam filme eke sinhala sub eka ne neda tawama
Udaya Fdo
Thank you
Anonymous
Patta bro
sadeepa
tnx brother...............................................
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Great Movie.. Thanks for the sub..