Watch Trailer

Yevadu (2014) | ධෛර්‍යට තවත් නමක් …චරන් ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා පට්ට ෆිල්ම් එකක්. කාලෙකින් හොද තෙලිගු ෆිල්ම් එකක් බැලුවේ නැනේ. ඔන්න තියනවා එකක්. Ram Charan (රාම්/චරන් ) Allu Arjun (සත්‍යා) Shruti Haasan (මංජු) Kajal Agarwal (දීප්ති) වැඩි කතා ඕනේ නැ ෆිලුම ගැන කියන්නම්කො. කතාව මේකයි “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කිය…

yevadu 2014

ඔන්න ගෙනාවා පට්ට ෆිල්ම් එකක්. කාලෙකින් හොද තෙලිගු ෆිල්ම් එකක් බැලුවේ නැනේ. ඔන්න තියනවා එකක්.

Ram Charan (රාම්/චරන් )
Allu Arjun (සත්‍යා)
Shruti Haasan (මංජු)
Kajal Agarwal (දීප්ති)

වැඩි කතා ඕනේ නැ ෆිලුම ගැන කියන්නම්කො. කතාව මේකයි “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.

කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..යන්න කලින් බැනලා හරි කමක් නැ මොනවා හරි කියලා යන්න අමතක කරන්න එපා. අපි ගියා තවත් නිර්මාණයක් එක්ක හම්බ වෙමු .ජය.!!

Yevadu (2014) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

58D8AFF119FB448BB628DF9F7009006FEC62489D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

28,518 downloadsDownload Yevadu.2014.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

28,518 downloadsDownload Subtitles315 B

163 comments

  1. RASIKA

    thanks malli mama iye me film eka baluwa ada sub ekath ekka balanawa habai oya katawe kiyala tiyena pramanaya wadi wage etakota kuthuhalaya adu wenawa

  2. namal

    thanks....,

  3. kristi

    thanx bro

  4. Darshana

    Fatta film eka..mama iye meka baluwa...
    sub ekata thanks...

  5. hashan sampath

    ela machan.....

  6. mavitha

    thanks bro....

  7. Lakith

    Thanks Yalu Maka Sub Danakam Hitiya Godak Thanks..................

  8. විකියා

    බොහොම තුති!

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      අම්මේ මෙන්න විකියා කොමේන්ටුවක් දාලා
      දෙයියෝ දැක්කා වගේ.තැන්කු තැන්කු.

  9. allu

    thanks brother... film eka danakan balagena hitiye..

  10. Laiya

    thanks
    patta machan hoya hoya hitye camara kopiyak witarai tibbe meka hodai neda

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      Bdrip එක්ක මචෝ බය වෙන්න එපා හොදයි .

  11. STYLISH PRINCE

    iwasapu tharam YEAVADU hinda man kauruth ma danne na thawth..........................................................

    thanz machan.....................

  12. වරුණ රංගජිත් (වරූ)

    බොහොම තුති!

  13. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  14. Charith Abishek

    Thanx macho.....
    Baiscope eken denakan balan idiye.....

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කතන්දර කෑල්ල නම් හොඳා වගේ..
    ඒත් තෙලිගු නෙහ්...
    මොනා කරන්නද?
    කොහොමත් පෙරේදා කෝල් කරලා තිබ්බා slt එකෙන් අද බිල් නොගෙව්වොත් කනෙක්ෂන් කපනවා කියලා.
    තාම කැප;ලා නෑ..
    ඒ නිසා කොහොමත් කපන නිසා ඔන්න බාන්න දානවා..
    ජය වේවා...

  16. Tharindu Perera

    Elazzz ahhh.........
    denakan balagena hitiyee...
    thanks machan sub ekatahh..

  17. dinesh

    පට්ටයිනෙ...ඔන්න බෑවා.

  18. isuru

    THNX MACHAN. man meka anakan thama balanhitiye... ela ela.

  19. Ishara

    ah patta ekaka wage
    thanks shoo sub ekata

  20. diyodon

    apith banawa machan thankz okkotama

  21. Ayesh

    Patta film Ekakne Deela Thiyenne. Enakan Balan Hitiye. Thank You..

  22. asanka

    tanxx bro tavath aluth tamil film oneeeee

  23. asanka

    tamil avata tama godak asa :D :D :D

  24. Dinuka

    thanks

  25. “චූටී මල්ලි”

    මේක නම් එකෙන්ම
    බලනවා සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  26. kumar DOHA

    මොකටද අප්පා බනින්නේ අපිට මෙච්චර ෆිල්ම් ගොඩාක් බලන්න දෙද්දී .. නියමයි ෆිල්ම් එක ගොඩාක් ස්තුති !

  27. Chathura

    Ela Ela...

  28. නලින්

    ස්තුතියි ගයියා! මැක්සා කථාවක් වගේ

    ජය වේවා!

  29. kasun

    niyamai me den banagaman.................

  30. Kulanjana Maduranga

    meka denakm thma unne.katha 2k na banna dawa.subata thanks GAYAN saho.thawa telugu film walata sub demu.jaya wewa.................

  31. hara

    thanks machoo

  32. kasun viraj

    patta movie ekak wage
    thanx bro
    jayawewa

  33. Aditha Praween

    එළ කොල්ලෝ !
    බලාගෙන හිටපු චිත්‍රපටියක්
    Allu ඉන්නවනම් නොබලා ඉන්න බැහැ .
    දිගටම ඉදිරියට යන්න සුභ පතනවා ගයාන් අයියේ !
    :D

  34. HimEshCrEeD

    අම්මෝ මෙන්න ඇවිල්ල තුති සබට

  35. shan

    thanks machan

  36. Ashan ravihansa

    patta machn sub ekata thankz aniwama bamak thama ithin

  37. Lakmal

    thanks macho hoya hoya hitiye onna bewa

  38. Sanjaya

    Patta saho....

  39. silent $

    thanks….,

  40. SAchith

    Ftta broooow..

  41. Sam

    me dila tiyenne patta film ekak..thnkss sahooo...

  42. චතුරංග

    එළ වැඩක්. ජයවේවා..!!

  43. bee

    ela ela tnx

  44. nira

    Enakal hitiye. baiscope eken sub ekath ekka aniwa denawa kiyala dana nisa cam copy ekawath baluwe na. mare maru.jayen jayama wewa baiscopelk. ekatai oyatai ayye.!

  45. gayan

    thanks macho..

    1. Tharindu sadaruwan 1234

      Ane mata oyalagen fillm download karanna bene

  46. dilan

    ekenma tq

  47. Dhanu

    thank brthr meka danakan balagana hitiye

  48. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි. ෙමන්න සුපිරි ගනෙය් පිලුමක් ෙගනත්. ඒල ඒල.
    ජයෙව්වා!

  49. nuwan

    thank you machan.............!

  50. ගයාන් රූකාන්ත (ජෝනා)

    මෙතෙක් අදහස් දැක්වූ සියල්ලන්ටම තුති ..
    තවත් හින්දි ෆිලුමක් එක්ක ඉක්මනට මුණ ගැහෙමුකෝ.

Load more comments