රිග් කියන වචනය අපිට හුරු නැත්තේ අපේ රටේ මුහුදේ තෙල් කණින තැන් නැති නිසා නොවැ. සමහර විට මන්නාරම් ද්‍රෝණියේ තෙල් කණින්න ගත්තාට පසුව අපිටත් ඕකට හරියන හොඳ සිංහල තනි වචනයක් හැදෙයි. ඒ කෙසේ වෙතත් මේ බයිස්කෝප් එකෙන් කියැවෙන්නේ නිවර්තන කුණාටුවකට මුහූණ දෙන මුහුදේ පිහිටි “චාර්ලි” නම් වූ තෙල් කණින ළිදක, වැඩෙහි…

රිග් කියන වචනය අපිට හුරු නැත්තේ අපේ රටේ මුහුදේ තෙල් කණින තැන් නැති නිසා නොවැ. සමහර විට මන්නාරම් ද්‍රෝණියේ තෙල් කණින්න ගත්තාට පසුව අපිටත් ඕකට හරියන හොඳ සිංහල තනි වචනයක් හැදෙයි. ඒ කෙසේ වෙතත් මේ බයිස්කෝප් එකෙන් කියැවෙන්නේ නිවර්තන කුණාටුවකට මුහූණ දෙන මුහුදේ පිහිටි “චාර්ලි” නම් වූ තෙල් කණින ළිදක, වැඩෙහි යෙදෙන පිරිසක් අත්දකින භයානක සිද්ධි මාලාවක් ගැනයි. කුණාටුව නිසා අත්‍යවශ්‍යම සේවකයන් හැර අනෙකුත් සේවකයින් ස්ථානයෙන් ඉවත් කළ පසු ඉතිරි අයගෙන් කෙනෙකු අතුරුදහන් වෙනවා. ඔහු සෙවීමට මහත් වෙහෙසක් දැරුවත් එය ව්‍යර්ථ වෙනව. නමුත් කෙමෙන් කෙමෙන් මේ අතුරුදහන් වීම් සිදුකරන්නේ බියකරු මිනීමරු සත්වයෙකු විසින් බව එම ඉතිරි පිරිසට දැනගන්න ලැබෙනව. කුණාටුවෙන් කැලැඹුණු මුහුද, කුණාටු සහ අකුණු නිසා බිද වැටුණ ගුවන් විදුලි සම්බන්ධතා සහ බියකරු සත්වයා අතර දිවි ගලවා ගැනීමට වෙර දරණ මිනිසුන් පිරිසක් ගැන තමයි මෙයින් කියැවෙන්නේ.
මෙම බයිස්කෝපය රූ ගත කොට ඇත්තේ ඇමරිකාවේ ලුසියානා වල මොර්ගන් සිටි නැමැති පෙදෙසේ ඇත්තෙන්ම පිහිටි තෙල් කණින ළිදකයි. එසේම වෙසෙසි කරුණ වන්නේ ලෝකයේ මුහුඳු තෙල් කණින ලිං අතර පළමුවෙන් ඉදි කළ තෙල් කණින ළිඳද මෙම චාර්ලි නම් වූ ළිඳයි. එය දැනට අත හැර දමා තිබෙන අතර, පුහුණු මධ්‍යස්ථානයක් ලෙස එය භාවිතා වේ.
මේ බයිස්කෝප් එකට උප සිරැසි දැමූ මුත්, මා නම් මෙය ගැන එතරම් ම පැහැදීමක් නැති බවද කිව යුතුමයි. එහෙත් එය නොබලා සිටීමට දිරි දීමක් ලෙස නොගත යුතුයි. යමෙකුට එය ට පැහැදීමක් ඇති විය හැකියි. කෙසේ වෙතත් අනවශ්‍ය ලෙස ඇතුළු කළ කුඩා අසැබි දසුන් දෙකක් මෙහි ඇති බැවින් කුඩා ළමුන් සමඟ නොබලන මෙන් ම අවවාද කරමි.
ත්‍රාසජනක, විද්‍යාප්‍රබන්ධ වලට කැමැති අය මෙයට මෙන්න බඩු..

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/28
Subtitles by
වා.මු. නිලන්ත
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
58 comments
chamath
savan
mama 1 st
susantha
ada mama1 vage fillm 1 hoda athi kiyala hithanava sin sub 1 thnxxxxxx :cool: :)
kasun
onna math banawa elakiri.
jg
maxxza machan
chamila
එකේ ඒවා 3 යි මාරයි... :P
chanaka
amuthui wage balama balamu
thanxs dunnataවිකියා
ඉස්තූතියි සහෝදරයා.....
තව සුපිරිම සුපිරි බයිස්කෝප් ටිකක් සහෝගෙ ඉස්සරහට දෙන්න තියෙනවනේ..~ ජයෙන් ජය ~
Udaya
thanks saho...
අමල් ප්‍රසාද් සමරවීර
දැන්නම් බයිස්කොප්1 එළ.. සිංහල සබ් ඉදිරියටත් වැඩි වැඩියෙන් ලැබේවා!!! සෙට් එකටම මම සුබ පතනවා!!!
sagara
patta. menna mamath banawa
NM
Ela Danuwath kireema gana Thank you
Akalanka Yapa
thank u very much bro......
special thnx 4 sinhala subs...
cheersලැසී
එලම කිරි සහෝ තැන්කූ වේවා
මෙන්න බාමීජයවේවා!!
Gaminda
තුන් දෙනෙක්ම අද මම එක කියල ගහල තියෙනවනෙ ? :O
ඔන්න එහෙනම් අද මම එක. හික්ස් :P lolgwsk
දැන්නම් බයිස්කොප්1 එළ.. සිංහල සබ් ඉදිරියටත් වැඩි වැඩියෙන් ලැබේවා!!
ටිමල්...
IMDB ratings 3.1
මීට වඩා හොඳ films ඇත්තේම නැද්ද දෙන්න.samantha
නියමයි දැන්න්නම් සිංහලෙන් බයිස්කොප් නැගලා යනවා තව සිංහල සබ් වැඩියේන් ලැබෙන්න කියලා පතනවා
ජයවේවාdinuu
sinhala sub welata magenuth suba pathum.jaya wewa saho.denna tawat denna.
Anonymous
pattai kollo...ela..ela..ohoma yanko...
AL1717
Ela Ela Onna mamath Baganna wa..
Jaya Wewa...
වා.මු. නිලන්ත පියසිරි
IMDB ratings නම් අඩු බව ඇත්ත. ඒත් ඉතිං අර science fiction වලට ආසම නිසා සිංහල උප සිරැසි දැම්මා. සමාවෙන්න. ආයෙත් නම් පුළුවන් තරම් හොඳ බයිස්කෝප් වලට සිංහල උප සිරැසි දාන්න උත්සහ කරන්නම්.
වා.මු. නිලන්ත පියසිරි
සියළුම ප්‍රතිචාර වලට ස්තුතියි. ඔබ ගේ ප්‍රතිචාර තමයි තව තවත් උප සිරැසි දමන්නට දිරියක් වෙන්නේ.
Nadun
thanx machoo..
Ruwan
thnxs bro..........
Shashini Bhawana
ඔබගේ සිංහල ව්‍යරණය ඉතා අගනේය. උපසිරසි තවම බැලුවේ නැත.
Namila
onna maath baagannawoo.. :D :D HARRY POTTER eke hoda copyak ehema aniwa dannaaaaaa
luksh
කාට හරි කියන්න පුලුවන්ද ඔයලා subtitle හදන software එක මමත් හදල බලන්න!!!!!!!!!!!
විකියා
එල එල
manjula
torret eken download unata passe film eka compter eketa save karagena balae kohomada kianna pls
රොබින්හුඩ්
මහන්සියට මාගේ ස්තූතිය ඔබතුමාට පුද කරනව.
සහෝ මුලින්ම තමන් රස විඳින්න එපැයි මොනව කරන්නත්...
ඔබට ජය!පැතුමා
එල එල ඔහොම යං ඔහොම යං !!!!!!!!!!!!!!!!!!!!!!!
අනූ
ඔන්න මමත් බෑවා. .පට්ට බයිස්කෝප් එකක්නෙ සහෝ. ඉදිරියටත් මේ වගේ මැක්සා ෆිල්ම් වලට සබ් දාලා අපිට දෙන්න හොඳේ. ඔබට ජයෙන් ජය.
shiwantha
nyamai thanx machan :)
gayankasoon
Grate work .. Keep it up...
ගිණි මකරා
බොහොම ස්තූතියි!! බයිසිකෝප් සිංහල වෙබ් අඩවියට. මම ගොඩක් වෙලාවට ඔබලාගේ ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරනව. ඒත් ළඟකදි ඉඳල මගෙ internet bandwidth එක අඩු කරල SLT එකෙන්. මගෙ තියෙන්නෙ unlimited Home package එකක්.මම heavy user කෙනෙක් හැටියට නම් කරලයි මේක කරල තියෙන්නෙ. Heavy users ලව monitor කරල වෙනම pool එකකට දානවලු.ඒක හින්ද තවදුරටත් මට ෆිල්ම්ස් ඩවුන්ලොඩ් කරන්න බැරි තත්වයක් තමා උදාවෙල තියෙන්නෙ. මේ අත්දැකීම තියන තව අය ඉන්නවද දන්නෙ නෑ.
susantha
matath oya case 1 una mama hoyala baluva aka aththa.mama slt akata katha karama kivvath oya tikama thami."net slow" kiyala puluvan tharam complain danna.meka hari asadharana vadak api unlimited package 1 ganna avidiyata use karanna one nisane neda... :(
මහින්ද රාජපක්ෂ
අඩේ...අසැබි දර්ශන තියෙනව නම් බාන්න ඕන...තව ඔය වගේ දෙක තුනක් දාමු.... (ජෝක්)
පට්ටා සහෝදරයා........
සබ් වලට තුති...
අපිට තියෙන්නේ කට ඇරගෙන ෆිල්ම් ක බලන්න විතරයි..උඹලා නැහීගෙන ස්බ් දානවා...වචනයක් කිව්වේ නැතොත් හරි නෑ නේ..ඔන්න කිව්වා වචනයක්
ජය වේවා!!!!gwsk
sinhala sub walata thanks very much....nitharama 700MB walata sub danna....
sameera s. rajapaksha
අපිට තියෙන්නේ කට ඇරගෙන ෆිල්ම් ක බලන්න විතරයි.උඹලා නැහීගෙන ස්බ් දානවා…
නියම talk එක, මහිනිදගෙ..... හහ් හහ් හා :)
ඔහොම යන්..... ඔන්න කිව්වා........ ජය වේවා!!!!Ramraj
ගිනි මකරා කියන කථාව ඇත්තද දන්නෑ නේද. තව කාට හරි මේ දේ වෙලා තියෙනවද. ඔන්න මම නම් බය වුනා. මගේ ස්පීඩ් එකත් අඩු කරයිද දන්නේ නෑ. ඒක නිසා අදින් පස්සේ හැම ෆිල්ම් එකම බාන්න යන්නේ නෑ. කැමතිම ෆිලම් එකක් දෙකක් විතරක් බානවා.අනේ ලංකාව පස්සටද යන්නේ.
Annonymous
no seeds ? cum on just seed da torrent...
Roshan
Niyamai al down nisa wadiya enna wenna na eth kohomahari enawa biscope site ekata......Jaya wewa
ගිණි මකරා
@Ramraj,
මම කියන කතාව ඇත්ත. නුගේගොඩ Telecom එකෙන් තමා කතා කරල විස්තර දැනගත්තෙ පස්සෙ ADSL back office එකට කතා කරල විස්තර ඇහුව කාරණේ ඇත්ත.Internet speed slow වෙලා නම් කොයිකටත් කතා කරල බලන එක තමා හොඳ. කපටි කමට SLT එකෙන් වෙන වෙන කතා කියන්නෙ මම SLT ඇතුලෙ වැඩ කරන යාළුවන්ගෙන් අහල බැලුව. නුගේගොඩින් තමා මේක කරල තියෙන්නෙ අනිත් පැතිවලට කොහොමද දන්නෙ නෑ. මට කියනව High speed package එකකට මාරු වෙන්නලු.buddhika
@ ගිණි මකරා:මම ගව තියෙන්නේ Airtel unlimited package එකක්.මටත් torrent speed 1k slow(5KPbs).නමුත් IDM 9 ස්පීඩ්......මොනා කරන්නද.....මෙක srilanka වනේ,කතාවනම් හෑමොටම ඉන්ටෙර්නෙට් දෙන්න
chinthaka
onna mamath gatta....balamuko ..samahara wita hoda wennath puluwan...
lakshan
maxaaaaaaaaaaaa film aka
Ramraj
@ ගිනි මකරා
ස්තූතියි විස්තරයට. මමත් හොයලා බලන්නම්. මේ පැත්තේ මමයි තව කීපදෙනෙකුයි විතරයි ඉන්ටර්නෙට් අරන් තියෙන්නේ. ඒක නිසා එච්චර අවුලක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා.Uraj Deemantha
බාමු බලන්න :)
NmL
Elakiri
Thank you for sinhala subtitle
Advertisement
ela saho onna ada man 1s onna baganna damma.balalama oment karanamko saho maxa.but thawa aluth films awa ewanam thama na .hmm kmak na meka dunnane ela saho :)