Watch Trailer

Unforgettable (2014) | අමතක කල නොහැකියි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ ආපහු හින්දි ෆිල්ම් එකක් අරගෙන තමයි ආවේ. විවේකයක් ලැබුණු ගමන්ම උපසිරැසියක් කරන්න ඕන කියලා හිතුනා. ඉතිං සමීර අයියගෙන් නිකමට වගේ ඇහැව්වේ හින්දි ෆිල්ම් නැද්ද මේ දවස් වල මට පොඩ්ඩක් free කියලා. කියලා විනාඩි දහයක් යන්න ලැබුනේ නෑ. එයා ෆිල්ම් එක ලින්ක් එකත් එක්කම එවලා තිබුනා. ඔන්…

unforgettable 2014

ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ ආපහු හින්දි ෆිල්ම් එකක් අරගෙන තමයි ආවේ. විවේකයක් ලැබුණු ගමන්ම උපසිරැසියක් කරන්න ඕන කියලා හිතුනා. ඉතිං සමීර අයියගෙන් නිකමට වගේ ඇහැව්වේ හින්දි ෆිල්ම් නැද්ද මේ දවස් වල මට පොඩ්ඩක් free කියලා. කියලා විනාඩි දහයක් යන්න ලැබුනේ නෑ. එයා ෆිල්ම් එක ලින්ක් එකත් එක්කම එවලා තිබුනා. ඔන්න ඉතින් මුලින්ම එයාට තමයි ස්තුතියි කරන්න ඕන  මේ ෆිල්ම් එක වෙනුවෙන්. මතක් කරන්න තවත් කෙනෙක් ඉන්නවා ඒ වෙන කවුරුත් නෙමෙයි දුකට සැපට දෙකටම මගේ ලග ඉන්න බොක්කේ ෆිට් එක. එයා තමයි ලහිරු. බයිස්කෝප් එකට නම් සමබන්දයක් නෑ. හැබැයි පොරට පින් සිද්ද වෙන්න තමයි මට ෆිල්ම් එක භාගත කරගන්න පුළුවන් උනේ. ඔන්න එහෙනම් ස්තුතියි කිව්වා හරිද.

අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ. මේක තිරගත උනේ 2014 වර්ෂයේ ජුනි මාසේ. 5.7 ක IMDb අගයක් ලබාගෙන සිටින මේ චිත්‍රපටය තුල දක්නට ලැබෙන්නේ අප නිතරම හින්දි සිනමාව තුල දක්නට ලැබෙන මුහුණු කීපයක් නම් නෙමෙයි. එහෙත් එය චිත්‍රපටයට කිසිදු අසරණාධාරයක් නොවූ බව නම් එය ලබා ඇති IMDb අගයෙන් අපට සිතාගත හැකිය. Darama,Romance ගණයට අයත් වන මේ චිත්‍රපටය තුල සැබෑ ජිවන චරිත වල ස්වරුපය මනාවට විදහා දක්වා තිබේ. චිත්‍රපටයේ කතාවේ ගැන කිව්වොත් නම් මෙන්න මෙහෙමයි.

මෙහි ප්‍රධාන චරිතය තමයි ආනන්ද් කියන්නේ. මුල්ම දර්ශනයෙන් අපට දක්නට ලැබෙන්නේ ඔහු අනතුරකට භාජනය වන බවත් ඒ හේතුවෙන් ඔහුගේ දෑසේ පෙනීම නැති වෙන බවත්ය. මොහුගේ දෑස හොදින් තිබුනද මොහුට ලෝකය දිහා බැලීමට ඇති අකමැත්ත නිසා එලෙස වන බවයි දොස්තර වරුන් විසින් ප්‍රකාශ කරනු ලබන්නේ. මොකද ඒ තරමටම ඔහු මේ ලෝකයට අකමැති හේතුව නම් බලලම තමයි දැනගන්න වෙන්නේ. ඊට පස්සේ කොහොමහරි මොහුගේ ගෙදරට සාත්තු සේවිකාවක් විදියට ටාරා කියලා කෙල්ලෙක් එනවා. හැබැයි එයා ඇත්තටම සාත්තු සේවිකාවක් නම් නෙමෙයි. එයාගේ අරමුණ වෙනම එකක්.ඔන්න ඔය විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. ටිකක් විතර වෙනස් විදියේ කතාවක්.කට්ටියම එහෙනම් බලන්නකෝ.   ඉඩක් ලැබුණු ගමන්ම තවත් ෆිල්ම් එකක් අරගෙන එන්නම්. කාටත් එහෙනම් ඔන්න ජය වේවා කිව්වා ඔන්න….
   “කිසිදිනකවත් නැති ලෙස හදවත අසරණ වී ඇත …     නුබත් අහිමි නම් මා ලද දෙය කුම …..  “

 

Unforgettable (2014) on IMDb

 

 

880 MB (HD) කොපිය මෙතනින් බාගන්න

1A293909A5BC09B99B9086292203ED02B14C4BB4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,479 downloadsDownload Unforgettable-2014.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු සම්පත්

Subtitles

3,479 downloadsDownload Subtitles52 KB

29 comments

  1. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි ලහිරු සහෝ...!!!
    ඔබට ජය,,,!!!!

  2. නලින් පෙරේරා

    ස්තූතියි ලහිරු සහෝ…! අමුතුම කතාවක් වගේ...!

    ජය වේවා!

  3. Kulanjana Maduranga

    patta....lassana storyak wge.bagena balamu.subata thanks LAHIRU saho.digatama sub demu. jaya wewa...........

    mcn uba bokke fit 1ka kiwe ape Y.V.A. Lahiru ne......

    1. LAHIRU SAMPATH

      ඔව් මචෝ එයා තමයි .දන්නේ කොහොමද ???

    2. Kulanjana Maduranga

      mcn mmth dedduwawala.. lahiruth mge yaluwek..

    3. Kulanjana Maduranga

      mcn mmth dedduwawala...lahiru mgeth yaluwek....

  4. දමිත්

    ස්තුතියි ලහිරු සහෝ උපසිරැසියට..
    ජයෙන් ජය..

  5. අදිත ප්‍රවීන්

    නියමයි අයියා !
    පට්ට ෆිල්ම් එකක් වගේ .
    බොහොම තුති සබට !

  6. Sanjaya

    බොහොම ස්තූතියි ලහිරු සහෝ...............

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  8. -==(czRGsl)==-

    elazzzzzzz thank you wewa.. sub ekata.......

  9. Nilanka

    බොහොම ස්තූතියි …!!!
    ඔබට ජය,,,!!!!

  10. KASun

    පට්ට ෆිල්ම් එකක්
    බොහොම තුති
    ජය වේවා!

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. thisal

    හ්ම් හොද කතාවක් වගෙ බොරින්ග් ද දන්නෙ න්ඇ බාලම බලමු තැන්ක්ස් සබට

  13. “චූටී මල්ලි”

    බලන එකනම් ශුවර් නෑ මචන්
    කෝම උනත් එලස්
    සබට තුති
    ඔබට ජය.......

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  15. Chami

    Thanks

  16. darshana

    sub ekta thanks machan. film eka banna damma. digatama sub demu.
    good luck..

  17. kavi

    sub ekata godak sthuthi .jaya wewa!!!!!!!!!!!!!

  18. ruchira

    ela sahoooo....

  19. shan

    thanks machan

  20. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි.. ලහිරු
    ජයෙන් ජයම වේවා...!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. hansi

    i cant download the film.why is that?

  23. ruchira

    niyamai lahiru saho.....

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. Neha

    thnx aiya

  26. yohan

    sub ekata thanks