කොහොමද යාලුවනේ! ඔයාල නම් මාව දන් නෑ, මොකද මේක තමයි මගේ මංගල සබ් එක. මෙච්චර කල් ඉතින් බයිස්කෝප් එකෙන් බෑවා මිසක් මුකුත් දුන්නෙ නෑනෙ, ඔන්න ඒක නිසා මං හිතුව මෙහෙම වැඩක් කරන්න. මේක මට හදන්න ටික දවසක්ම ගතවුනත් හදල ඉවර වුනාම මාර සතුටක් ආවේ. 😀 හරි, එහෙනම් අපි වැඩේට බහිමු. මම ඉතින් හා හා පුරා කියලා ඇනිමේෂන…

Surfs up 2007

කොහොමද යාලුවනේ! ඔයාල නම් මාව දන් නෑ, මොකද මේක තමයි මගේ මංගල සබ් එක. මෙච්චර කල් ඉතින් බයිස්කෝප් එකෙන් බෑවා මිසක් මුකුත් දුන්නෙ නෑනෙ, ඔන්න ඒක නිසා මං හිතුව මෙහෙම වැඩක් කරන්න. මේක මට හදන්න ටික දවසක්ම ගතවුනත් හදල ඉවර වුනාම මාර සතුටක් ආවේ. 😀 හරි, එහෙනම් අපි වැඩේට බහිමු.

මම ඉතින් හා හා පුරා කියලා ඇනිමේෂන් සලරුවකින්ම පටන් ගත්තා..මේකට ලැබිලා තියෙන imdb අගය 6.8/10. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ TOY STORY වගේ ඔයාලා දන්න ගොඩක් ජනප්‍රිය වෙච්ච සලරූ හදපු Ash Brannon විසින්.

කතාවේ ටිකක් කෙටියෙන් මෙහෙම කියන්නම්, මේක පෙන්ගුයින්ලා වටා ගෙතුණු කතාවක් .මේ පෙන්ගුයින්ලා රළ පදින්න ගොඩක් කැමති..ඉතින් මේ කතාවේ ඉන්න ප්‍රධාන නළුවත් හොද රළ පදින්නෙක්..මෙයාට හොදට රළ පදින්න කියලා දෙන්නේ බිග් Z කියන ලෝක වාර්තා තියපු රළ පදින්නෙක් විසින්.මෙයාගේ අතින් එක වැරද්දක් වෙලා පොඩි අනතුරක් වෙනවා. එකත් එක්ක මෙයා සමාජෙන් හැංගිලා ඉන්න උත්සහ කරනවා. ඒත් මේකේ ප්‍රධාන චරිතය වන කෝඩි මාවරික් මෙයාව හොයාගන්නවා.. එතනින් එහාට වෙන හරි රසවත් කතාවක් තමයි මේකෙ තියෙන්නේ, ඒ ටික ඉතිං බාගෙනම බලල හොඳද නැද්ද කියන එක ඔයාලම තීරණය කරන්නකෝ.. 🙂 🙂 🙂

කතාව විස්තර කරොත් වැඩක් නැහැනේ. ඒ නිසා හැමෝම අරන් බලන්න. Animation ෆිල්ම් වලට කැමැති අය මේකට අනිවාර්යෙන්ම කැමැති වෙනවාමයි.. එහෙනම් ඊළඟ සබ් එකත් එක්ක හමුවන තුරු හැමෝටම ජයෙන් ජය. අනිත් අයියලා වගේම් මමත් කියන්නම් ,අපි හැමෝම මහන්සි වෙලා සබ් හදල එවන්නේ ඔයාල වෙනුවෙනුයි. ඒ නිසා යනගමන් පොඩි comment එකක් දාගෙනම යන්න. 🙂 🙂 🙂

Surf's Up (2007) on IMDb

 

 

501 MB කොපිය මෙතනින් බාගන්න

6292856fa3e3f50532c3685e4aa193a3bb941865 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,714 downloadsDownload Surfs.Up_.2007.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Sheran-Roxx-FB.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරාන් අභිෂේක්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,714 downloadsDownload Subtitles44 KB

36 comments

  1. -==(czRGsl)==-

    patta aaaaa Thankssss

    1. -==(czRGsl)==-

      palaweni sub ekata suba pethum......

  2. me

    Thanks

  3. asiri

    palamu wadeyta suba pathum digatama subs denna

  4. thisal

    කවුද බන් ඇනිමෙශන් එකක් මිස් කර ගන්නෙ තැන්ක්ස් සබට මචන්

  5. kalinga

    පට්ට මචං

  6. Sanjaya

    Thanks Saho....... ela ela.....

  7. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHERAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  8. G V & M C

    blueray rip ekak wage picture quality eka thiyenawada? baapu kenek comment karanna plzz..
    (thanks for sub)

  9. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. Jack

    පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

  11. LORD RAM

    කවුද බන් ඇනිමෙශන් එකක් මිස් කර ගන්නෙ තැන්ක්ස් සබට මචන්

  12. Lakshan kottage

    subapathum.. 1000kata wadiyen sub kiriimata hakiwewaa

  13. සුපුන් ප්‍රමෝද්

    ඇනිමේෂන් එකට සබ දුන්නට තුති සහෝ.
    ජය වේවා.!

  14. තරුෂ දිනුජය

    උපසිරැසියට ස්තූතියි…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..

  15. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ...!!!
    පලමු උපසිරැසියට සුභපැතුම්
    ඔබට ජය,,,!!!!

  16. සුපුන් වීරසේකර

    බොහොම ස්තූතියි සහෝ
    ඇනිමේෂන් නම් ඔන ඒකක්
    ජය වේවා.!

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  18. සුකා

    මේකේ සීඩර්ස් ලා නෑ නේ..

  19. තිසර නියෝ

    නියමයි
    සුබ පැතුම් පලවෙනි සබට
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. “චූටී මල්ලි”

    එල
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය.......

  21. Emi

    Thank you sooooooooooooo much... :)

  22. Amil

    පලමු වැඩේට සුබ පැතුම් මචෝ.

  23. Darshana

    patta thanks man meka podi kale baluwa aye balanawa sub ekka ela ela first sub ekata subapathum :D

  24. danu

    sub ekata thanks.... good luck..

  25. kanchana

    onna math gattha thak u sub walata

  26. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  27. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. indika

    thnq :)

  30. Tharindu

    Thank you very much saho...!!!

  31. avishka madubashana

    ffata thnkz bro

  32. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. සමන් කුමාර

    බොහොම ස්තූතියි....

  34. අසිත

    elama saho thanks

  35. lahiru

    thanks bro....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.