ආ යාළුවනේ ඔන්න මම මගේ 3වෙනි උපසිරසියත් ගෙනාවා. ඉස්සෙල්ලා කරපු සබ් එකට යම් තරමකට හොඳ ප්‍රතිචාර ලැබුනනෙ. ඒක හින්දා ඔන්න ඉක්මනටම තුන් වෙනි එකත් ගෙනාවා. මට මේ සබ් ඒක හදන්න රොයිලි අයියා ගොඩක් උදව් කරා. විකියා අයියටත් ස්තූති කරන්න ඕන, මට මේකට සබ් කරන්න අවස්ථාව දුන්නට. මුලින්ම කියන්න ඕන මේක කොච්චර බැලුවත්…
ආ යාළුවනේ ඔන්න මම මගේ 3වෙනි උපසිරසියත් ගෙනාවා. ඉස්සෙල්ලා කරපු සබ් එකට යම් තරමකට හොඳ ප්‍රතිචාර ලැබුනනෙ. ඒක හින්දා ඔන්න ඉක්මනටම තුන් වෙනි එකත් ගෙනාවා. මට මේ සබ් ඒක හදන්න රොයිලි අයියා ගොඩක් උදව් කරා. විකියා අයියටත් ස්තූති කරන්න ඕන, මට මේකට සබ් කරන්න අවස්ථාව දුන්නට.
මුලින්ම කියන්න ඕන මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පට්ටම කොමඩියක්. අනිවාර්යෙන් ඔයාලත් බාගෙන බලන්න. මේක ටිකක් පරණ ෆිලුමක් වුණාට හොඳ කොලිටියට තියනවා. මේකෙ ප්‍රධාන නළුවා තමයි ඔයාලා කවුරුත් දන්න ඒ වගේම මගේ ප්‍රියතම නළුවා Arnold Schwarzenegger. මේකෙ ඉන්න අනෙක් නළු නිලියෝ තමයි Sinbad, Phil Hartman, Rita Wilson කියන අය. එහෙනම් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේකෙ හොවාඩ්(Arnold) කියන්නෙ ඉතා කාර්යබහුල තාත්තා කෙනෙක්. මෙයාට මෙයාගේ පුතාට දෙන එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරන්න වන්නේ නෑ. දවසක් මෙයාගේ පුතාගේ කරාටි පන්තියේ දම්පාට බෙල්ට් එක දෙන දවස. ඉතින් කොහොමහරි මෙයාට ඒකත් මිස් වෙනවා. ඉතින් පුතා තාත්තා එක්ක තරහවෙනවා. ඉතින් මෙයා පුතාගෙන් අහනවා වුනා වැරැද්ද හදන්න මොනවද නත්තලට ඕන කියලා. ඉතින් එතකොට පුතා ඉල්ලනවා ඒ කාලේ හෙනට hit වෙච්ච tarbo man කියලා සෙල්ලම් බඩුවක්.මේක හොයන්න ගත්තට පස්සෙ තමයි දැනගන්නේ මේක හොයන්න බැරි සෙල්ලම් බඩුවක් කියලා. ඒ අතරේ මෙයාට හම්බවෙනවා වාචාල කියවන කට අරියොත් වහන් නැති යාළුවෙක්ව. එයා හොයන්නෙත් මෙයා හොයන සෙල්ලම් බඩුවමයි. ඌ තමයි හෙන ආතල් දෙන්නෙ. මේ දෙන්නා වළි දාගත්තට පස්සෙ පට්ටම අතල් වැඩ තමයි වෙන්නෙ.
මෙයාගේ හතුරා ඒ කියන්නෙ භාගෙට යාළුවා මෙයාට කොච්චර ගේමක් දෙයිද? මේ දෙන්නම ගේම අතාරින්නෙත් නෑ. ඉතින් හොවාඩ් මොන ලෝකෙන් මේ සෙල්ලම් බඩුව හොයාගනීද? පුතාව සෙල්ලම් බඩුව නැතිව ආයිත් යාළුකරගන්න පුළුවන් වෙයිද? අන්තිමට ඔයාලට හිතාගන්නවත් බැරි දෙයක් තමයි වෙන්නෙ ඒ මොකක්ද කියලා දැනගන්න ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ. ආයිත් විස්වාසෙන් කියනවා ඇත්තටම මේක ඉවරවෙනකම් බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්, කම්මැලි හිතෙන් නැතුව බලන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්.තවත් මේ වගේ හොඳ ෆිලුමකින් හමුවෙමු….. සියලුදෙනාටම ජයෙන් ජය!!! අනේ යාලුවනේ මගේ මහන්සිය වෙනුවෙන් මම පොඩිම පොඩි comment පාරක් දාලයන්න කියලා විතරයි ඉල්ලන්නේ….
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
A945FBCE05A574B4059CF3CB96B5800DB28EE41D1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
49909E9D82AFDF45852F903314B9D6E5CA687F69 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,298 downloadsDownload Jingle-All-the-Way-1996.baiscopelk.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/TharushaN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ දිනුජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරුෂ දිනුජය
Subtitles
27 comments
නලින් පෙරේරා
Kulanjana Maduranga
niayamai…thanks THARUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchana
නියමයි මේක මම එක පාරක් බැලුවා.
පට්ට්ම ආතල් තමයි මේකෙ තියෙන්නෙ.
අනිවා ආයිත් සැරයක් සිංහල සබ් එකෙන් බලන්න.Chami.S
Thanks...
ashen
ela kolla arnoldge amuthuma ekak wage
prabhath
ela oya thiyenne
Sahan
thankz a lot saho.. :D
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thisal
කොමඩි නම් අත අරින්නෙ නැ තැන්ක්ස් සබට බන්
Dasitha147
නියමයි මල්ලි,ඔයාල මහන්සි වෙලා සබ දාන හින්දයි අපි ලස්සනට ෆිල්ම්1 බලන්නෙ දිගටම සබ දාමු හොදේ....සැලෙන්න එපා,
ජය වේවා!“චූටී මල්ලි”
වෙලාවක මාත් බලන්න ඔනි මේක
එල දිගටම දෙමු සහෝ
සබට තුති
ඔබට ජය.......Bhanuka
Thank you mchn.... :-)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Gayan
තෑන්ක්ස් සහෝ. මම trailer එක නම් බැලුවා.
සුපිරි කොමඩියක් වගේ අනිවා බලනවා.කසුන් තාරුක
පොඩි කාලෙ බලපු සුපිරිම ෆිල්ම් එකක් තෝරගෙන. එල එල... :)
මම ලෝකේ වැඩියෙන්ම ආස ෆිල්ම් එක කිව්වත් වරදක් නෑ..
දිගටම සබ් දෙමු සහෝ.. ජය..!ඉෂාර වෙත්තසිංහ
නියමයි සහෝ............
දිගටම මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ.......
ඔබට ජය.danu
sub eka gaththa.. thanks bro.. eka parak balala tiyenawa. ayeth balamu...
krisha
නියමයි
සුදීප්
ස්තූතියි.......
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි තරූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Christmas movies tikak dennako
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ruwan lakshan
Thank you mchn
history_rukshan
thanks
Malshan
කමෙන්ට් එකට ස්තුතිය සහෝ
Malshan
සබ් එකට ස්තුතිය සහෝ
Advertisement

ස්තුතියි තරුෂ.. එක සැරයක් මම මේක බැලුව... ගොඩ කාලෙකට කලින්..
ආයේ බලමු එහෙනම්...
ජය වේවා!