Watch Trailer

Unhuman (2022) Sinhala Subtitles | මාරක අඩවියක කල බිහිසුණු පළිගැනීම! [සිංහල උපසිරැසි]

කොහොම ද හොරර් චිත්‍රපට ලෝලි බයිස්කොප් රසික රසිකාවියනි! ඔන්න එහෙනම් අලුත රිලීස් වෙච්ච හොරර් ෆිලුමක උපසිරැසි පුළුවන් තරම් ඉක්මනට අරගෙන ආවා. ෆිල්ම් එක රිලීස් උනේ ජූනි 03 වෙනිදා,ඔන්න ඉතින් දවස්කුත් එක හමාරකුත් ඇතුළත වෙච්ච මහන්සියක් විදියට මෙන්න මේ විදියට ඔයාලට ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන ආවා. චිත…

කොහොම ද හොරර් චිත්‍රපට ලෝලි බයිස්කොප් රසික රසිකාවියනි! ඔන්න එහෙනම් අලුත රිලීස් වෙච්ච හොරර් ෆිලුමක උපසිරැසි පුළුවන් තරම් ඉක්මනට අරගෙන ආවා.

ෆිල්ම් එක රිලීස් උනේ ජූනි 03 වෙනිදා,ඔන්න ඉතින් දවස්කුත් එක හමාරකුත් ඇතුළත වෙච්ච මහන්සියක් විදියට මෙන්න මේ විදියට ඔයාලට ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන ආවා. චිත්‍රපටය තනිකරම horror/drama ගනයට වැටෙන එකක්.ඒ වගේම චිත්‍රපටය පොඩ්ඩක් මතක් කරොත් එහෙම,

විශ්ව වද්‍යාලයක ඉන්න ළමයි කණ්ඩායමක් ක්ෂේත්‍ර චාරිකාවක් එහෙමත් නැත්නම්,විනෝද චාරිකාවක් යන්න පිටත් වෙනවා.ඒත් ඒ ගොල්ලොන් ට ඒ ගමන යන්න වෙන්නෙ ටික දුරක් විතරක්,එක පාරටම එයාල නොහිතපු විදියක බිහිසුණු අඩවියක දි අනතුරකට ලක් වෙනවා. ඒක සොම්බි ගම්මානයක් කිව්වොත් ගොඩක් නිවැරදියි.ඉතින්… ඒ සොම්බ් ගම්මානයේ ඉන්න සොම්බි රැල මේ අද්‍යාපන චාරිකාව ගියපු ළමයින් ව ගිලගන්නයි ලෑස්තිය.. ඉතින්..එයාල කොහොමද ඒකෙන් බේරෙන්නෙ? ෆිල්ම් එක බලන්නම ඕන ඉතින්.

වගේම මේ චිත්‍රපට නිකුත් කරල තියෙන්නෙ අපි මේ වෙනකම් ආදරෙන් වැලද ගත්ත ගොඩක් හොරර් චිත්‍රපට නිශ්පාදනය කරපු blumhouse ආයතනය විසින්.බෙදා හැරිම් කටයුතු paramount + ආයතනය විසින් කරල තියෙනවා. ඒ වගේම තමයි. blake burt | Lucy burvant | Peter giles | Lo graham වගේ අය මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. වගේම මේක අද්‍යක්ෂණය කරන්නෙ marcus dunstan විසින්. එහෙනම් හැමෝටම චිත්‍රපටය රස විදින්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්.වගේම තව දෙයක් ඔයාලට කියන්න කැමතියි.

~ඇතුලෙ තියෙන්නෙ අපි හිතපු විදියෙ කතාවක් නම් නෙවෙයි ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,668 downloadsDownload Unhuman.2022.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

4,668 downloadsDownload Subtitles46 KB

24 comments

  1. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  2. Anonymous

    Superb

  3. No name

    Thanks sub ekata

  4. Sheron

    Thanks brother ..keep going ..

  5. Mihin Benway

    Taitanic 666 film එක 2022,ආවා sub එක දෙන්න සහෝ ලොකු උදව්වක්

  6. vinod

    Boys season 3 sub den natte ai hodata thibba site ek aparade , hype wena item walata priority denna

    1. Anonymous

      Hodata tmai thynne
      Ena paliyata sub denna munta wena wada nathei kyla hithuwai ubta wge

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Anonymous

    Thanks for sub

  9. indika 75

    thanks..

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. Kushan

    Sub akta thanks

  12. Prasanna

    "Vikram 2022 movie eke subtitles add karannako

  13. Naveen

    උපසිරසියට තුති

  14. ලසන්

    Hoda zombie film ekak kalekin baluwe na mekawath hoda ekak wunoth hodai

  15. Kanishka

    Thanx

  16. Anonymous

    Inside edge season 3 සබ් එක දෙන්නකෝ

  17. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Ruchira

    Thanks for the SUB!!!!

  20. Malith samarawickrama

    Thanks saho sub ekata

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dasun

    සබ් එකට තෑන්ක්ස් සහෝ ❤️

  23. Dewadithya

    Thanks for Sub!