ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ කොරල් දූපත් මහත් රාශියක් තිබෙනවා. මේ ඇතැමක් ප්‍රමාණයෙන් කුඩා වුවත් ඇතැම් ඒවා ජනාවාස වීමට තරම් ප්‍රමාණයෙන් විශාලයි. නමුත් මේවායේ සංචාරක නිකේතන හෝ මිනිස් වාසයක් තිබෙන බවක් දැනගන්නට නෑ. ඇතැම් විටෙක කෙටි නිවාඩුවකට මේ ප්‍රදේශයට එන සංචාරකයන් මේ කොදෙව් ද…

ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ කොරල් දූපත් මහත් රාශියක් තිබෙනවා. මේ ඇතැමක් ප්‍රමාණයෙන් කුඩා වුවත් ඇතැම් ඒවා ජනාවාස වීමට තරම් ප්‍රමාණයෙන් විශාලයි. නමුත් මේවායේ සංචාරක නිකේතන හෝ මිනිස් වාසයක් තිබෙන බවක් දැනගන්නට නෑ. ඇතැම් විටෙක කෙටි නිවාඩුවකට මේ ප්‍රදේශයට එන සංචාරකයන් මේ කොදෙව් දූපත්හි දින කිහිපයක කෙටි විවේක කාලයක් ගත කරන්නට යාම සාමාන්‍ය දෙයක්. කෙළිලොල් තුරුණු පෙම්වතුන් මෙවැනි හුදෙකලා පෙම් රසයකට අනුගත වීමට දක්වන කැමැත්ත ගැන ඉතින් අමුතුවෙන් කිව යුතු නෑනේ!

මෙවන් එක්තරා පෙම්වතුන් දෙපළක් මේ කොදෙව් දූපත් සමූහයෙන් එකකට ගොඩබසින්නේ එවන් සොබා-සොඳුරු සුව දනවන විවේකී නිවාඩුවක් ගත කිරීමේ අදහසින්. නමුත් ඔවුන් නොදන්නා ගුප්ත යමක් මේ දූපතේ හොල්මන් කරනවා. කිසියම් අඳුරු රහසක මතක පටලයක් මේ දූව වටා කරක් ගසන බව කිසිවෙක් දන්නේ නෑ!

ඉතින් ඔවුන් මෙහි ගත කරන කෙටි නිවාඩුව කොයි අතකට පෙරළෙයිද? ගිය වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටය නරඹමින් ඒ ගැන දැනගම්මු නේද?
.
.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "උදා" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

53 comments

  1. Tharanga Darshana Ekanayaka

    නියමයි තැන්ක්ස්

  2. කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් උදා...

  3. Tharanga Darshana Ekanayaka

    ආ. මම පළවෙනියා නේ. මේ මුල්ම වතාවටයි වුනේ.

  4. M.D.A Pradeep (අමිල මනනදේව)

    එළ චිත්‍රපටියක් වගේ.මම බාන්නයි යන්නේ උදා සහෝ
    ස්තුතියි.....

  5. අබා

    ස්තුතියි උදා..සින්හල සබ් තිබ්බා නම් වටිනවා

  6. chinthaka

    thanx. onna mamath download wenna demma.

  7. chamila

    thanks......

  8. $uvin

    ela ela!!!

  9. Harshika

    මේකට සිංහල උපසිරැසි තියා ENGLISH subtitlle වත් නැහැ. ඉතින් කොහොමද සිංහල උපසිරැසි හදන්නේ?

    1. manjula

      dan engilsh subs thiyanawa..........

  10. Edgar

    Hunga kaalekin horror film ekak deela thiyenne .Thanks bro.

  11. Asabha

    Thankx....onna maath baawa.

  12. Shashi Fernando

    holman walata akamati unat me bro kiyana vidiyata balanna asa hitenawa, Thanx...

  13. dEgA

    සයිට් එක වැඩ කරන එකනම් ලොකු දෙයක්....ෆිල්ම් එකට බොහෝම ස්තූතියි සහෝ...!

  14. Sha

    Ela ela Thankzzzzzzz film 1a dunnata. :) Onna damma down wenna..... :D

  15. basi

    Thanks

  16. dushatna

    nice

  17. රාම් රාජ්

    thanks

  18. sameera

    a.niyami aith weda patan aran s.sub tebunnam neyami..thanks

  19. lah

    elazzzzzzzzzzz........

  20. kasun

    ela ela balamu meka..........thnx

  21. sad

    maXXXXXXXXXXXXXXXXXXXa

  22. හේමාල්

    onna math bewa.balalama kiyannam.thanks !

  23. me

    Thanks

  24. gossiplanka

    නියමයි මචං කියලා වැඩක් නෑ

  25. sudeera

    thanks lokka....

  26. anurudda

    Thanks

  27. mymate

    machan thanks.. hebei mee film ekaa play wenne hira wewii ne.. :(

  28. Neradoo

    thank u වේවා......

  29. haris

    Thanks.....

  30. nalin

    ela..........

  31. Chami

    me wage ewa thama apita ona.... sub thibunanam
    thawath supirie. thanx wewa.. jaya wewa............

  32. Uraj Deemantha

    Horror ඒවට කැමති නැති උනත් මේක නම් බෑවා.....!!

  33. nila

    thanks

  34. Detective Siripala

    me film eke imdb rating eke 4.4 hugak aya kiyala thiyenne meka hari na kiyala imdb ekata gihin wisthara hoyala balanna

  35. Asabha

    Nitamai..but subs naane

  36. Anonymous

    elaaaaaaaaaz math damma dwnldwenna :D

  37. ishanka

    ela ela .. bala balamu.. bayahithena patai.. kamak ne.. Sthuthi Saho...

    1. Chamal0101

      sub aka ko yakoooooo

  38. lahiru

    Thank.....ma

  39. kalpa

    අද තමය් සෙට් උනෙ බලමු කොහොමද කියල ,,,, thanks

  40. prashakthi

    thanx machoooooooo...

  41. shiwantha

    thanx machan :D

  42. Duminda

    balamuko

  43. Sampath & Ishi from uk

    thanks

  44. B .V.Kajja

    meika lassana movie ekak wewi kiyala balaporoththu wenawa,tharuna yuwalak thaniyama doopathakata giyama karanna dewal da naeththe?

    Udaa malli ta suba anagathayak.

  45. manjula

    meke sinhala subs nadda?

  46. nuwan

    sinhala sub nathnam danna epa yakoo

  47. mindika

    api suddo neme ban,sinhala sub nathiwa danne uba suddekda?

    1. sandamali1234

      ko sinhala sub?

  48. Chamara chaturanga

    Sinhala sub...dapan mchn

  49. Iroshpathmakumara

    sub nadda?

  50. Pavan007

    Sinhala sub nedda..?