Unknown චිත්‍රපටය ගොඩ නැගෙන්නේ Martin Harris නම් පුද්ගලයා වටායි. ඔහු සහ ඔහුගේ බිරිද Liz Berlin වෙත ගුවන් යානයකින් පිටත් වන්නේ ජෛව තාක්ෂණික සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමටයි. ඔවුන් ලැගුම් ගැනීමට නියමිත හා සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත හෝටලය වෙත ඔවුන් පැමිණෙන අවස්ථාවේදී ඔහුට දැනගන්නට ලැබෙනවා ඔහුගේ ග…

Unknown චිත්‍රපටය ගොඩ නැගෙන්නේ Martin Harris නම් පුද්ගලයා වටායි. ඔහු සහ ඔහුගේ බිරිද Liz Berlin වෙත ගුවන් යානයකින් පිටත් වන්නේ ජෛව තාක්ෂණික සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමටයි. ඔවුන් ලැගුම් ගැනීමට නියමිත හා සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත හෝටලය වෙත ඔවුන් පැමිණෙන අවස්ථාවේදී ඔහුට දැනගන්නට ලැබෙනවා ඔහුගේ ගුවන් බලපත්‍ර හා පුද්ගලික දෑ අඩංගු බෑගය ගුවන් තොටුපලේ අමතක වී ඇති බව. නැවතත් ඔහුගේ බෑගය ලබා ගැනීමේ අරමුණින් ගුවන් තොටුපල කරා පැමිණෙන හැරිස් අතරමගදී අනතුරකට මුහුණ දෙනවා. එම අවස්ථාවේ රථය පැදවූ Gina නම් තරුණිය ඔහුව බේරා ගන්නවා. එහෙත් ඔහු දවස් ගණනක් සිහි මුර්ජා ගතියකින් පසුවෙනවා.
සිහි පැමිණි පසු ඔහු බිරිද සොයා ගියත් ඇය ඔහුව අදුරන්නේ නැති බව පවසනවා Martin Harris ඔහු බව ප්‍රකාශ කර සිටියත් වෙනත් පුද්ගලයෙකු Martin Harris නමින් සිටිනවා.
අපගේ කතා නායකයාට ඔහුගේ අනන්‍යතාවය ඔප්පු කරගත හැකිවේවිද..
මෙහි අභිරහස කුමක්ද..’?
අධ්‍යක්ෂණය Aume Collet-Serra. ප්‍රධාන රංගන දායකත්වය Liam Neeson, Diane Kruger සහ January Jones.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
10,625 downloadsDownload Unknown.2011.Sinhala.sub_.zip97 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේශ් කෝසල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-08
Subtitles by
දිනේශ් කෝසල
Subtitles
131 comments
uda
Nalina de silva
thanXXXXXXXXXXXX
Thishura ( hima )
Elakiri film eka. Thank u wewa
kte
ගොඩක් ස්තුතියි ......
ns
me sathiyama chatar. balapuwamai denne.
Viraj
බොහොමත්ම ස්තූතියි!!!
NuwanHunter
Tnx මචං. මමත් ඔන්න උදේම බෑවෙන්න දාල ටවුන් එක පැත්තේ යන්න හදන්නේ. උදේම හොද ෆිල්ම් එකක් නේද 410එම් බී එක. ;) සබ් ටයිටල් දුන්නට ආයෙත් tnx
-HacKrisH-
කලින් බැලුවා. සබ් තියෙන නිසා ආයෙත් බලනවා. බොහොම ස්තූතියි...
chamila
kalin sub akkama baluwa.....
උදය J G
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසි වලට... ජයවේවා !
darshi
කලින් බැලුවා.හොද movie එකක්.Thanks
Nimal
thanks bro.. balama balamu neda....
cc
adoo thakz machoo meka enakalmay balan hitiye. download kalat baluwe naha. danma balanawa.thnkz again machooo
chamath
ela patta saho onna math banna damma :D
chandima
පට්ට පට්ට.......
uda
@ NS,
අපේ සහෝලා සිංහල සබ් දෙන බව කියලා තියෙද්දී ඒවා කලින් බලලා; ඒවා සබ් එක්ක දුන්නහම් චාටර් කියන එකනම් මෝඩ කතාවක් සහෝ. සබ් දානකම් ටිකක් ඉවසන්නනේ තිබුණේ!
හේමාල්
MAMA MEKA KALIN DOWNLOAD KALA,WENA SITE EKAKIN.EKETH SUB DALA THUBUNA.
MEKATH DOWNLOAD KARALA BALANNA ONE EKAMADA,WENASDA KIYALA.THANK YOU BROTHER !
kenny
කෝසල දාපු එකක්නම් කතන්දර නෑ.එල තමායි සහෝ...........
boralu
mama mea film eka bawata balanne nathiwa hitiye. mata meaka allala giye na. dan sub thiyena hinda baluwahaki. thanx sub walata.. thawath aluth film walata sub danna....
විකියා
2011 තිරගතවුන සුපිරිම බයිස්කෝප් එකක්... :)
ඉස්තුතියි සහෝ..ජය වේවා..!
හසිතා
නියමම ෆිල්ම් එකක් නම් තමයි...ස්තුතියි
Dhanushka Lakmal ( Dhana)
Thanx sahoo
උදාර
thanks machan.
mark
thanks 4 ur subtitels
THUSITHA
ජයවේවා !
aru
ela
චින්තක
ela ela apith banawa.
thank machan.waruni
ela ela සිංහල සබ් wlata tanx
අමල් ප්‍රසාද් සමරවීර
අනේ දෙයියනේ මෙහෙමත් මිනිස්සු !! මේ සහෝදරයා මෙච්චර අමාරුවෙන් උපසිරසි හදල දාලත් කොමන්ටුවක් දාන්න තරම්වත් එකෙක් නැති හැටි!!! තාම 29 යි. ඒ උනාට නැති වෙනකොට බනින්න නම් ඕන තරම් ඉන්නවා!!
Akalanka Yapa
බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න.. පට්ටම ෆිල්ම් එක.. කරකවලා අතාරිනව වගේ.. සිංහල උපසිරැසි වලට ගොඩාක් ස්තුතියි දිනේෂ්....
Sameera
Thank u wewaaaaa!
දිනේෂ් ගමගේ
මමත් මේක බැලුවනේ.. සුපිරි ෆිල්ම් එක. කියල වැඩක් නෑ.
සබ් දෙනවට ගොඩක් ස්තූතියි. බලපු නිසා බාලා වැඩක් නෑ.SAGARA
ඉස්තුතියි සහෝ..
blackcorde
maxxa thanxxxx............
Praසන්ன
එල.
Shaki
thankuuuuuu
Edgar
Mama meka baluwa patta film eka.Sinhala sub walata thanks.
HSG
Maruuu.... thankx....
Anonymous
thank you very much sinhala sub ekkama patta film denawata.... idiriyatath wede digatama karagena yanna... man suba patanawa
asitha
oyala dena me films nisa paluwa kansiya maga hera gannawa.pita rataka inna apata me sinhala sub ekka hoda films balanna salassanawata godaaaak sthuthi hadawathinma.
Dinusha
thnx macha...jayen jaya..
Theekshana
thanx
රාම් රාජ්
මේක දෙනකන්ම හිටියා.කොහෙන්වත් ජරා කොපි බාන්න ගියේ නෑ.අපිට ඉතිං මේ සයිටි එක විශ්වාසයිනේ.ස්තූතියි සහෝදරයා.ගොඩක් මහන්සි වෙලා මේ වගේ වැඩක් අපි වෙනුවෙන් කලාට.
Priyantha De Silva
mamath ape yaaluwoo ma denakamm download kale na kalinn.
denn onna pinn deela baa gannawaa.navo
tnx for the film and subs
lasa
ela ela.pattama patta film ekka.godak dawasakin.thanks sahooo sub walata
praveen
ela ela mamath banawoo
Nipuna
Kolity film eka......pattai...ela kiri
Lahiru
මේක සුපිරිම කතාවක්....අන්තිමට යනකම් කතාව අබිරහසක්....Diane Kruger කෙල්ල නියමය්
කළුමල්ලි
නියමයි......ඔන්න මාත් බාන්න දැම්මා,බොහොම ස්තූතියි...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Unknown (2011) with Sinhala Subtitles | නන්නාදුනන්නා…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/Unknown-2011.jpg)
එළනේ මේ දීලා තියෙනේ 'නන්නාඳුනන්නා' සිංහල දෙබසුරු එක්ක!
තැන්කූ දිනේශ් කෝසල සහෝ; මේක දැන් බලතෑකි සිංහලෙන්ම රසවිඳගෙන.
තව හොඳ කතා සිංහල දෙබසුරින් තවද රසවත් කොට අප වෙත ගෙන ඒමට අවැසි ශක්තිය ලැබේවා!!!