Watch Trailer

Unnai Ninaithu (2002) |ස්ත්‍රී ප්‍රේමය විශ්වාස කරනු එපා…!!! [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ පළවෙනි උපසිරැසිය. මේක 2002දී ප්‍රදර්ශනය කරපු දමිළ චිත්‍රපටියක්. ටිකක් පරණ උනාට මේ ෆිල්ම් එකේ හැගීම්වලට මුල්තැනක් හම්බවෙනවා ක්‍රියාදාමවලට වඩා. මමත් දෙමළ ෆිල්ම් බලන්නෙම නැති තරම්. ඒත් මේ ෆිල්ම් එක බොහොම ආසාවෙන් බැලුව එකක්. මේ ෆිල්ම් එකේ ක්‍රියාදාම ජවනිකා නැති උනත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුව…

Unnai Ninaithu (2002)2

මේක මගෙ පළවෙනි උපසිරැසිය. මේක 2002දී ප්‍රදර්ශනය කරපු දමිළ චිත්‍රපටියක්. ටිකක් පරණ උනාට මේ ෆිල්ම් එකේ හැගීම්වලට මුල්තැනක් හම්බවෙනවා ක්‍රියාදාමවලට වඩා. මමත් දෙමළ ෆිල්ම් බලන්නෙම නැති තරම්. ඒත් මේ ෆිල්ම් එක බොහොම ආසාවෙන් බැලුව එකක්. මේ ෆිල්ම් එකේ ක්‍රියාදාම ජවනිකා නැති උනත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් කියල නම් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනි. මේක පළවෙනි උපසිරැසිය හින්දම වැරදි බොහෝමයක් ඇති.

සූර්යා කියන්නේ ලොජ් එකක් වැඩකරන සාමාන්‍ය පංතියේ කොල්ලෙක්. මේ ලොජ් එකේ අයිතාකාරයා වෙන්නෙත් සූර්යාම තමයි. හැබැයි කව්රුත් දන්නේ නෑ මෙයා තමයි අයිතිකාරයා කියලා. ලොජ් එක ලීස් කරලයි තියෙන්නේ අව්රුදු 20කට. මේ ලොජ් එකට එහා ගෙදර ජීවත් වෙන්නේ තවත් සාමාන්‍ය පව්ලක්. සාමාන්‍ය කියන්නේ සෑහෙනම දුප්පත් පව්ලක්. ඒ ගෙදර ඉන්නවා නිර්මලා කියලා ගෑණු ළමයෙක්. දවසක් නිර්මලා රෑ ලැන්තෑරුම් එළියෙන් පාඩම් කරන විදිය සූර්යා දකිනවා. ඊට පස්සේ දැනගන්නවා බිල නොගෙව්ව හින්දා ඒ ගෙදරට විදුලිය විසංධි කරලා කියලා. සූර්යා බිල ගෙවලා ආයෙත් විදුලිය අරන් දෙනවා. කොහොම හරි සූර්යා මේ පව්ලට හැම අතින්ම උදව් කරගෙන ඉන්නවා. ඒ අතරේ නිර්මලා එක්කත් පොඩි පටළැවිල්ලක් ඇතිවෙනවා. ගෙදර අයගෙත් අනුදැනුම මත තමයි මේක සිද්ධ වෙන්නේ.තවත් සල්ලි තියෙන සූර්යාගේම යාළුවෙක්(සෙල්වම්) මේ ගෑණු ළමයා ගැන අදහසක් තියාගෙන ඉන්නවා. එයාත් ගෑණු ළමයාගේ ගෙදරට උදව් උපකාර කරනවා. ඉතින් සල්ලි හින්දාම කෙල්ලගේ දෙමාපියන් කෙල්ලට බලකරලා සෙල්වම්ට යාළු කරවනවා.සෙල්වම් පොරොන්දු වෙනවා ගෑණු ළමයාව බඳින්නත්. ඉතිං දැන් තමයි කෙළිය පටන් ගන්නේ. හම්බකරගත්ත දේවල් නිර්මලාටම වියදම් කර කර හිටිය සූර්යාට දැන් මොකද වෙන්නේ ?. නිර්මලාගේ ගෙදර අය හිතුව දේම වෙයිද ?

මේ විදියට තමයි ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නේ. අනිත් වැදගත්ම කාරණාව තමයි මේකෙ තියෙන ගීත වගේම සංගීතයත් වෙන ෆිල්ම්වල නැති විදියේ අමුතු එකක්. ක්‍රියාදාම පිරුණු චිත්‍රපටියක් නොවුණත් හරි අපූරු හිතට වදින කතාවක් මේ චිත්‍රපටිය පුරාවටම තියෙනවා. ඉතිං හැමදෙනාටම ආරාධනා කරනවා මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක චිත්‍රපටිය බලලා ඔබේ අදහස් දක්වන්න කියලා.

තවත් උපසිරැසියකින් හමුවෙමු.

ඔබට ජය…!!!

 

The Gambler (III) (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

AC199E89C10254309145104C5A87962DF2D5096C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,584 downloadsDownload Unnai-Ninaithu-2002.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/photo-e1421781978718.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක හේරත්

Subtitles

2,584 downloadsDownload Subtitles117 KB

38 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි අසංක සහෝ! අඩවියට සාදරයෙන් පිළිගන්නවා... පළමු නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!

    ජය වේවා!

  2. චන්දිම අමරසිංහ

    සුුබපැතුම් නියම්.
    දිගටම කරගෙන යමු.
    ජයෙන් ජය.

  3. Ranuka

    ‍සුප්‍‍පා ‍ෆි‍ලු‍මක්‍ ‍ස‍හෝ ජ්‍‍යෙන්‍ ‍ජ‍ය......

  4. එල්.සී.දමැල්

    සුුභ පැතුම්!
    ස්තූතියි සහෝ!

  5. STYLISH PRINCE

    ado vijay inna film tikak daanko saho,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    මම මේක 4 ,5 වතාවක් බලලා තියෙනවා.
    නියම ෆිල්ම් එක.
    සුපිරිම සිංදු වගයකුත් තියෙනවා නේ.
    සුපිරි ගානා සිංදුවක් තියෙනවා නේ, "පොංබලෙයින්ග කාදල තාන් නම්බි විඩාදේ"
    (ගෑනුන්ගේ ආදරය විශ්වාස කරන්න නම් එපා)
    මම ආසම සිංදුවක්.
    ඒ වගේම "එන්නෙයි තාලාට්ටුම් සංගීදම් නී අල්ලවා"
    (මාව සනසන්නාවූ සංගීතය නුබ නේ)
    ඕකත් මම කැමති සිංදුවක්
    සිංහල සබ් එකට ගොඩාක් ස්තුතිය.
    පලමු වැඩේට සුබ පැතුම්.
    ජයෙන් ජයම වේවා.
    (පෝස්ට් එකට දමා ඇති පික් එක වැරදිය)

    1. Menu

      මේ film එකේ සිංදු කිහිපයක් shoot කරලා තියෙන්නේ ලංකාවේ... පේරාදෙණිය මල් වත්ත, රම්බොඩ ඇල්ල වගේ තැන්වල... සිංහල සබ් එකට ගොඩාක් ස්තුතිය!!!

  7. චාරුක ලක්ෂිත

    සුපිරි සහෝ ෆිල්ම් එක...
    ජයෙන් ජය...
    දිගටම සුබ දෙන්න ටෙලුගු ෆිල්ම් නම් වඩාත් හොදයි...
    ජය....

  8. asiri

    patta film aka meyka..... palamu akata txzzz digata,a subs denna

  9. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපසිරැසියට. ඊලග උපසිරැසියෙන් හමුවෙමු.

  10. Sisira Hegoda

    පළමු නිර්මාණයට සුභ පැතුම්

    1. අමිල පසන්

      සුබ නැත්තම් ශුභ .....

  11. thisal

    ශා මරුනෙ බ්න් එල තැන්ක්ස් සබට

    1. thisal

      සීඩ්ස් නැතො කොමද බාන්නෙ?

    2. අමිල පසන්

      Express Files කියලා software 1කින් විනාඩි 20න් බාගත්තා.....

    3. අමිල පසන්

      Tip: download වෙන වෙලාවේ browser 1 close කරන්න එපා...

  12. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASANKA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  14. chandana

    supiri story ekak thiyena film ekak ne
    aniwaryenma balanna one
    bohoma sthuthiyi oyata
    jayawewaa..!

  15. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  16. කොබා

    TNQ aiye mama asama film ekak a ane aiye ara uda #adaraya kiyapu film ekata puluwan nam sub eka ikmanata dennako [[Aambala (2015)]] :D

  17. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

  18. lusantha

    thanx asanka........

  19. පොඩි මෑන්

    Thanks macho sabata.

  20. තිසර නියෝ

    සාදරයෙන් පිලිගන්නවා

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. Yenu

    Thank You..............

  22. Damith

    meka mama sahena parak balala tiyanawa. subtitles nethi 90 gananwala film list ekak tiyanawa. denata puluwan nam meke subtitle ekak denna

    Kadhal Mannan

  23. kavi

    sub ekata sthuthi shoo..1 veni sub ekata jayama wewa !!!!!!!!!!!!

  24. “චූටී මල්ලි”

    ඔව් සමහර ෆිල්ම්ස් තියෙ තමා
    වලිනැති උනාට නියම ෆිල්ම්ස්
    එල සෙට් උනොත් බලන්නම්
    සබට තුති
    ඔබට ජය............

  25. Pankaja

    Kaaviya Thalaivan (2014) me film ekata sub eka dala dennawada.. siddharth ge patta film ekak...plzzz
    Unnai Ninaithu film eka nam patta thanxxxxxxxxxxxx

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. eranga

    gooood

  28. Bu1l3T

    Thanks bro.. Niyamai!

  29. malith

    Ela ela

  30. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  31. Anonymous

    Thanks bro

  32. Anonymous

    Thank u

  33. Anonymous

    නියමයි සහෝ
    ලස්සන movie ekak
    Thz.