Until Dawn (2025) Sinhala Subtitles ඔන්න මෙදා සැරේ කට්ටියටම අරගෙන ආවේ, Horror/Survival ශානරයට අයත් වන ෆිල්ම් එහෙකට උපසිරැසි. 2015 වසරේ අගෝස්තු මස 25 වන දින නිකුත් වූ වීඩියෝ ක්‍රීඩාවක් පාදක කරගෙන තමා, මේ Until Dawn චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. පැය 1යි මිනිත්තු 43ක කාලයකට සීමා වන මේ චිත්‍රපටය IM…

ඔන්න මෙදා සැරේ කට්ටියටම අරගෙන ආවේ, Horror/Survival ශානරයට අයත් වන ෆිල්ම් එහෙකට උපසිරැසි. 2015 වසරේ අගෝස්තු මස 25 වන දින නිකුත් වූ වීඩියෝ ක්‍රීඩාවක් පාදක කරගෙන තමා, මේ Until Dawn චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.
පැය 1යි මිනිත්තු 43ක කාලයකට සීමා වන මේ චිත්‍රපටය IMDb අගය 5.8 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම Rotten Tomatoes අගය 53% ක අගයකුත් ලබාගෙන තිබෙනවා. තම මවගෙ වියෝවෙන් පසු ගෙදරින් පිටව යන සහෝදරියව සොයා තමන්ගෙ මිතුරු කැළත් එක්කාසුකොට ගොස් නොහිතපු කරදරයක පටලැවෙන චාරිකාවක් වටා ගෙතෙන චිත්‍රපටයක් තමා මේකෙන් බලාගන්න වෙන්නෙ.
හොරර් ගණයේ චිත්‍රපටයෙ රසිකයෙක් නං අනිවාරෙන්ම මඟහැර ගන්නෙ නැතුව අනිවාරෙන්ම බලන්න. මොකද මාත් මේක නරඹන්න ප්‍රධාන හේතුවක් ඒක. එහෙනම් වැඩි යමක් සඳහන් කරන්න නෑ. එහෙනම් කතාව බැලිල්ලක් තමා තියෙන්නෙ.
මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න, සහ request කරන ෆිල්ම් තියෙනවා නං ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉක්මනින් නැතත් ලැබෙන කාල වෙලාවත් එක්ක පුළුවන් ඉක්මනට ඒවටත් උපසිරැසි දෙන්න උත්සහා කරන්නම්.
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
Until Dawn (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,568 downloadsDownload Until-Dawn-2025-baiscopelk-sinhala-subtitle-update.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Until Dawn (2025) Sinhala SubtitlesSubtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
7 comments
Buddhika laKMal
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Rasika Rathnayake
In Broad Daylight 2023 මේකට සබ් එක දෙන්න Bro
Anonymous
squid game s3 eke sub oneeeeee
Anonymous
ela...
Sumindu Maduranga
ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසි නොමිලේම ලබා දෙන්න ගන්න මහන්සියට.
#subtitle_request
Heretic(2024) horror movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන් ද?
URL: https://m.imdb.com/title/tt28015403/Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Until Dawn (2025) Sinhala Subtitles | භීෂණ කවයක රැය පහන්වන තුරු [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/Until-Dawn-2png.png)
ට්‍රේලර් එකනං බැලුවා... සුපිරියි වගේ.....
ස්තූතියි රුක්ෂාන් සහෝ මේකට සබ් දුන්නට