හෙලෝ යාලුවනේ, මේක නම් ගොඩාක් පරක්කු වුනා කියලා තමයි මට හිතෙන්නේ, මොකද මේ දවස් ටිකේ වැඩ ගොඩාක් වැඩියි වුනා, මොකද මේ ටිකේම මං ගෙදර හිටියෙම නැහැ, වැඩ වලට අරහෙට මෙහෙට යන්න සිදු වුනා. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රාධා මෝහන් විසිනි, මෙහි සංගීත අධ්‍යක්ෂණය ස්ටීව් වට්ස් විසින් සිදු කර ඇත. ඉතින් මෙහි Imdb Rati…
හෙලෝ යාලුවනේ, මේක නම් ගොඩාක් පරක්කු වුනා කියලා තමයි මට හිතෙන්නේ, මොකද මේ දවස් ටිකේ වැඩ ගොඩාක් වැඩියි වුනා, මොකද මේ ටිකේම මං ගෙදර හිටියෙම නැහැ, වැඩ වලට අරහෙට මෙහෙට යන්න සිදු වුනා. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රාධා මෝහන් විසිනි, මෙහි සංගීත අධ්‍යක්ෂණය ස්ටීව් වට්ස් විසින් සිදු කර ඇත. ඉතින් මෙහි Imdb Rating එක 7.1 ක් අරගෙන තියෙනවා.
මෙහි කතාව ඇවිල්ලා කරුනාකරන් (චන්ද්‍රන්) චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ගොඩ කාලෙක ඉඳලා උත්සහ කරමින් ඉන්න පුද්ගලයෙකි, ඉතින් මොහු කලින් චිත්‍රපට දෙකක් කරන්න ගිහිල්ලා, යම් යම් හේතුන් මත එය කිරීමට නොහැකි වෙනවා, නයන් ලකී (කාර්තික්), සතිෂ් ක්‍රිෂ්ණන් (ජගන්), චාම්ස් (ඉලංගෝ), ඉලංගෝ කුමාරවේල් (මන්ජා/කර්නන්) කියන්නේ චන්ද්‍රන් එක්ක එකට වැඩ කරන කට්ටියක්, මයිල්සාමි (පාන්ඩියන්) මොහු දවසක් චන්ද්‍රන්ට ඇවිත් කියනවා, මට චිත්‍රපට නිෂ්පාදකවරයෙක් හම්බවුනා, ඉතින් ඔයා ඒ චිත්‍රපටය කරන්න ඕනේ කියලා පාන්ඩියන් චන්ද්‍රන්ගෙන් ඉල්ලා සිටිනවා, ඉතින් මොහුත් ඒක කරන්න එකඟ වෙලා එම්.එස්. බාස්කර් (මහත්තයා) ලඟට යනවා, ඉතින් ඔහු කියනවා චන්ද්‍රන්ට මගේ දුවව මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වශයෙන් රඟපෑවොත් විතරයි මේ චිත්‍රපටය ගන්නේ කියලා, මාර සින් එක ඒ කෙල්ලව කලින් දැකලාවත් නැතිව චන්ද්‍රන් මෙයාව ප්‍රධාන නිළිය වශයෙන් රඟපාන්න කැමති වෙයිද, පස්සේ මොකක් වෙයිද, අවසානයේ චිත්‍රපටය ගනීවිද, අන්තිම කොටසේදී අපට නොදැනුවත්වම පුටුවෙන් නන්ගිටිවී, ඒ ඇයි කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න, එහෙනම් මං ගියා.
400 MB (HD) කොපිය මෙතනින් බාගන්න
B1939BDDCEAA9509C2A347A599DCDC60531B3CCF700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
EF37EAEE7BD28E1F45A47753BF0FCDA64EC55BDB1.45 GB (HD) කොපිය මෙතනින් බාගන්න
6C337BC7E111A95580132468E278582747BBF33A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,120 downloadsDownload Uppu-Karuvaadu-2015.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
11 comments
prasad
Kulanjana Maduranga
niayamai…tamil nm aniwa bamak thama…elazzzz..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
indika
බොහෝම ස්තුතියි
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!chanaka
tnx,tnx,tnx,sabata bohoma pin,jaya wewa.thawa ekak demuko ehenam
asan
සිංහල උපසිරැසයට ගොඩක් ස්තුතියි!!!
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….Suu
Thank U :) :)
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චේශාන්
Thanks macho sub ekata
Harshana
niyamai SAHO... thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Uppu Karuvaadu (2015) with Sinhala Subtitles | ලුණුයි, කරවලයි…!!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Uppu-Karuvadu-2015.jpg)

Adee machanlaaaa mata love aaj kal eke sub hoyala dipallakooo.. meke thiyana eke link eka wada natho...