අජේ දෙව්ගන් සහ කාජල් කියන්නෙ පොඩි ළමයින්ට බොහොම ආදරය කරන දෙපලක්. ඒ දෙන්නා දරුවන් වෙනුවෙන් චිත්‍රපටිද නිශ්පාදනය කරනවා. ඒ අනුව නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ. 2000 වසරේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අජේ දෙව්ගන්ගෙ මල්ලි අනිල් දෙව්ගන්. ඒ වගේම අජේ දෙව්ගන්ගෙ පලවෙනි නිශ්…

අජේ දෙව්ගන් සහ කාජල් කියන්නෙ පොඩි ළමයින්ට බොහොම ආදරය කරන දෙපලක්. ඒ දෙන්නා දරුවන් වෙනුවෙන් චිත්‍රපටිද නිශ්පාදනය කරනවා. ඒ අනුව නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ. 2000 වසරේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අජේ දෙව්ගන්ගෙ මල්ලි අනිල් දෙව්ගන්. ඒ වගේම අජේ දෙව්ගන්ගෙ පලවෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ චිත්‍රපටියමයි. රංගනයෙන් දායක වෙන්නෙ රිශි කපූර්, අජේ දෙව්ගන්, කාජල් සහ සන්ජේ දත්. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ ජටින්-ලලිත්. ගී පද රචනය ආනන්ද් බක්ශි.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි. සිද්දාන්ත් රායි කියන්නෙ බිරිඳ මිය ගිය දරුවන් තුන් දෙනාත් සමග ජීවත් වන කෝටිපති ව්‍යාපාරිකයෙක්. මේ ළමයි තුන් දෙනා හරිම දඟ ලමයි ටිකක්. අම්මත් නැති නිසා හරිම හුරතලයට එයාලට උගන්නන්න එන හැම ගුරුවරයම මොකක් හරි කරල ගෙදරින් එලවනවා. ඉතින් මේ ළමයින්ගෙ තාත්තා මෙයාලව බලා ගන්න ආයා කෙනෙක් එක්ක එනවා. ඒ තමයි ඇනා. ඇනා කියන්නෙ අනාත නිවාසයක හැදුනු වැඩුනු කාත් කවුරුවත් නැති තරුනියක්. මුලදි ළමයි ඇනාවත් අනිත් ගුරුවරු වගේම බය කරල එලවන්න හදන්නෙ. ඒත් පස්සෙ ළමයි ඇනත් එක්ක යාලු වෙනවා. මේ අතරෙ ඇනාට ආදරේ කරන කොල්ලෙක් ඇනාගෙ පස්සෙන් එනවා. ඒ තමයි ශේකර්. ශේකර් කියන්නෙ හොරෙක් වගේම මංකොල්ලකාරයෙක්. ඇනයි ශේකරුයි කසාද බදින දවසෙ ශේකර් ඇනාට දාන්න ගේන මුද්ද හොරකම් කරපු එකක්. මේක දැනගන්න සිද්දාන්ත් රායි ශේකර්ව පන්නනවා. මේ අතරෙ සිද්දාන්ත් රායි අනතුරකින් මිය යනවා. ඒ අනතුර සිදු කරන්නෙ සිද්දාන්ත් රායිගෙ මාමල දෙන්න. මේගොල්ලො කාලෙක ඉඳන් සිද්දාන්ත්ගෙ දේපල වලට ඇහැ ගහගෙන ඉන්නෙ. මෙයාල ළමයි තුන් දෙනාව වෙන් කරල මෙයාල එක්ක ගෙන යන්න හදනවා. ඒ වෙලාවෙ එතෙන්ට විශේශ කෙනෙක් එනවා. ඒ කවුද කියල කතාව බලලම දැනගමු.
ඉතින් මේ චිත්‍රපටිය බාරගෙන නම් ගොඩක් කල් වුනත් සෑහෙන පරක්කු වුනා දෙන්න, ඒ ගැනත් සමාවෙන්න. එහෙනම් තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
2,669 downloadsDownload Raju-Chacha-2000.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
28 comments
Kantha_DLA
sujith87
ලස්සන ෆිල්ම් එකක් තෑන්ක්ස් සබ් එකට සුබ අනාගතයක් සහෝ
Krishan NiShalya
බොහොම ස්තූති ..
මේ ෆිල්ම් එකට සබ් දෙයි කියලා කොහොමටවත් හිතුන් නෑ
ඒ කාලෙ ඉදලම ආසම ෆිල්ම් එකක්
Good luck ..
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
namika
podi kale balapu lassana film ekak. bohoma sthuthiy!
OsandaFdo
HIndi film nm ithin muthu nangi tama..tnq sub ekta nanga..puluwanm (har diljo pyar karega/sunny deolge (farz )film ekta sub denna..oya old hits walta sub krna nisai illuwe..good luck..
Tharindu_Rukshan_Perera
පොඩි කාලේ ටීවී එකේ මේක පෙන්නලා තිබ්බට බලන්න උනේ නෑ දැන් බලනවා බොහොම ස්තුතියි උපසිරැසියට..!
Charuka00
ඇත්තටම කවුද මේ රාජු චාචා?
sandeepa lakmal
bro meke baiscopedownloads eken dena 480p copy eka me sub ekat ekka hriyta sync wenne na ne...eka poddk hrigssnwada
mahee1991
pdi kale idn balanna asawen hitiye....lot of thnx for this sub.....
Lakshitha_Mathngadeera
thnx sub ekata
SanjulaJeter
Thanks
SanjulaJeter
Deep web 2015 film Akata. Sub Denna puluwanda
kiraa
sub eka gelapenne ne bro .. mula tika aulak ne . medadi wenas neh
wnrodrigo
Good work friend, Thanks!
Sesh
Padman sinhala sub eka naddoo....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඒෂාන් කාංචන
Race 3 (2018) Hindi චිත්රපටයටත් ඉක්මනට Sub දෙන්නකෝ බයිස්කෝප්
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
nilusha.damayanthi1977
Please welcome 2 karachchi hindi move eke sinhala sub eka dennako..ela bro oyala karagea yana me wade..hadawathinma suba pathanawa.api aluthen move ekaka wath balenne na oyalage sub eka awe nathi nam..jayen jaya wews oyala hamotama..busu saranai..
Amila Roshan
Sub ekata thanks sis..
Mama godak asa filumak ..
Ara anthimata yana song eka thamat ahanawa
Meke 480p copy eke sub ekanam mada hariyedi wenama yanawa 1.23 gb copy eke nam prashnayak na
Obata jaya
Ithin puluwan nam Shola aur shabnum ekata sub ekak dennakowasantha senadheera
br rip ekakma danna balanna.....sub ekata thanks
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.....!
udayaudaya
thanx, saaya 2003 hindi movei ekata sinhala sub hadanna ko plz
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මුතු නංගීයෝ...ජයවේවා !!
Anonymous
2021
Anonymous
බොහොම සතුටුයි මම කරපු සබ් එක වෙන නමකින් පල කරන eka
කරනවනම් බලු වැඩ බයිස්කෝප් ඔන්න මේක මම 2014 කලේ පස්සේ මේ ගොල්ලෝ මේක අයින් කරලා මෙයට දීල
උප්ලෝඩ් කරලා
Advertisement

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!