Uyir (2026) (2026) Sinhala Subtitles ඔන්න ඊයේ නිකුත් උන අළුත්ම චිත්‍රපටියක උපසිරැසියක් අද ගෙන එනවා. මේකත් පොලිස් කතාවක්. දකුණු ඉන්දියාවෙ පොලිසිය නැතුව චිත්‍රපටියක් ගහන්නෙම නැති තරම්. විශේෂයෙන්ම පොලිසිය ඇතුලෙ පොලිස් නිලධාරීන් ප්‍රධාන චරිත කරන චිත්‍රපට ඉතා විශාලයි. මේව කොච්චර බැලුවද කියන්නෙ දැන් කේරළ…
Uyir (2026) (2026) Sinhala Subtitles
ඔන්න ඊයේ නිකුත් උන අළුත්ම චිත්‍රපටියක උපසිරැසියක් අද ගෙන එනවා. මේකත් පොලිස් කතාවක්. දකුණු ඉන්දියාවෙ පොලිසිය නැතුව චිත්‍රපටියක් ගහන්නෙම නැති තරම්. විශේෂයෙන්ම පොලිසිය ඇතුලෙ පොලිස් නිලධාරීන් ප්‍රධාන චරිත කරන චිත්‍රපට ඉතා විශාලයි. මේව කොච්චර බැලුවද කියන්නෙ දැන් කේරළ පොලිසිය අපිට ගෙදර වගේ. මේකෙ ප්‍රධාන නළුවා රොශාන් මැතිව් පෝස්ටරේ පොලිස් කිට් එකෙන් ඉන්න කොට බලන්නම හිතෙනවා. මොකද එයා ඉන්නව කියන්නෙ ඒක සුපිරියක් වෙන්න ඕනෙ. කොහොම උනත් ඒක බලන ඔයා තීරණය කරන්න.
කතාව වෙන්නෙ පරිවාස කාලයක ඉන්න ආධුනික පොලිස් නිලධාරියෙකුට පාළු ළිඳකට වැටුණ මිනියක් ගැන විමර්ශනයක් කරන්න වෙනවා. දිවි නසා ගැනීමක්ද? මිනී මැරුමක්ද? ඊටත් වඩා මේ කාන්තාව කවුද? මේ සේරම එයාට තියෙන අභියෝග. ඉතින් එයා පළපුරුදු නිලධාරියෙක්ගෙ සහයෙන් ඕක විසඳන්න කරන උත්සාහය තමයි මේ කතාවෙ තියෙන්නෙ.
රොශාන් එක්ක බයිජු සංතෝශ්, ඍති මෙනන්, විනීත් තට්ටිල් ඩේවිඩ් වැනි අය රඟපානවා. එම් පද්මකුමාර්ගෙ අධ්‍යක්ශණයක්. එහෙනම් බලන්න.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Uyir (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,389 downloadsDownload Uyir-2026.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Uyir Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #Uyir (2026) Sinhala Sub
- #Uyir (2026) Sinhala Subtitles
- #Uyir Sinhala Sub
- #Uyir Sinhala Subtitles
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Gayan
Ravindu Heshan - Admin
Buddhika laKMal
ස්තූතියි බන්දුල අයියේ සබ්එකට
Sahan Gayantha
Thanks a lot Bandula saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Uyir (2026) Sinhala Subtitles | පාළු ළිඳෙන් මතු වූ අභිරහසක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Uyir-2026-2.jpg)
BAISCOPE Download සයිට් එකෙ ෆිල්ම් එක තාම update කරල නැද්ද