ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධ…
ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධාවන ශූරයෙකු වූ Louis “Louie” Zamperini ක්‍රීඩකයාගේ ජීවිත කතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. මේ සඳහා පාදක කරගෙන තිබෙන්නේ,Laura Hillenbrand, නම් ලේඛිකාව විසින් රචිත Unbroken: A World War II Story of Survival, Resilience, and Redemption නම් ග්‍රන්ථයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඔබ අප කවුරුත් හොඳින් දන්නා ජනප්‍රිය හොලිවුඩ් නිලි ඇන්ජලිනා ජොලී විසිනි. ඇ.ඩො. මිලියන 65 ක වියදමක් දරා නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 157.4 ක ආදායමක් ඉපයීමට සමත් වී ඇත.
IMDb සිනමා දර්ශකයේ 7.1 ක අගයකුත්, Rotten Tomatoes හි 51% ප්‍රතිචාරයකුත් දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී ඇත. චිත්‍රපටයේ කතාව පිළිබඳව බැලුවොත්, ඉතාලියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ පවුලක දඩබ්බර දරුවකු වූ ලුයී පාසැල් නොගොස් වීදි සරන දරුවෙකු ලෙස හැසිරේ. නමුත් ඔහුගේ පවුල නගරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පවුලක් වූ නිසා ලුයි නිසා පවුලේ නම්බුව පිළබඳ ගැටළු රැසකට ඔහුගේ දෙමාපියන් මුහුණ දෙනු ලබයි. නමුත් ඔහුගේ ධාවන හැකියාව හඳුනාගන්නා වැඩිමහලු සොයුරා වන පීට් ඔහුට එම අංශයෙන් ඔහුට ඉදිරියට යාමට දිරිමත් කරයි. එහි මල්ඵල ගැන්වීමක් ලෙස, 1936 ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වූ සමර් ඔලෙම්පික් තරඟාවලියේදී මීටර් 5000 ඉසව්වේ අවසන් වටය තත්පර 56 කින් අවසන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවනු ලබයි. මේ දෙවන ලෝක යුද්ධය පැවති කාලයයි. 1943 දී ඇමරිකානු ගුවන් හමුදාවට බැඳෙන ලුයි එහි ප්‍රහාරක යානයක බෝම්බ හෙලන්නෙකු ලෙස සේවය කරන ලදී. එහි දී ඔවුන්ගේ ප්‍රහාරක යානයකට ජපන් ගුවන් හමුදා ප්‍රහාරයක් එල්ලවීමත් සමග මහ සයුරට කඩා වැටේ… ඊට පස්සෙ මොකද වුණේ කියල බාගෙම බලන්න.
චිත්‍රපටයේ පිටපත ස්ක්‍රීන් පිටපතක් වුව ද ගුණාත්මක බවින් හොඳ මට්ටමක තියන බව කියන්න ඕන. එහි ඡායා රූප කිහිපයක් මෙතැනින් බලන්න ( 1 , 2 , 3 ).
ඉතිං අවසානෙට කියන්න තියෙන්නෙ අප උපසිරැසි කණ්ඩායම ඔබේ රදවින්දනය වෙනුවෙන් දරන්නා වූ මෙසෙ මහන්සිය වෙනුවෙන් අප බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ කොමෙන්ටුවක් විතරයි. ඉතිං ඒ අය ගේ කැපවීමට කෘතගුණ දැක්වීමක් විදියට අදහසක් ලායල තියල යන්න තරම් කාරුණික වෙන්න කියල තමයි කියන්නෙ.
තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන ආයෙත් දවසක ඔයාල හමුවට එන බලාපොරොත්තුවෙන් ගිහිං එන්නම්.
490 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
FCE1182D9D1C42932D9D1AA69CDD1E887715088E832 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
787A4DF71ADFA8709D67E4AEA9A6430CFF953959 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,696 downloadsDownload Unbroken-2014.-BR-UPDATE.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/DSC_0214-e1423501422128.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුවන් සම්පත්
Subtitles
58 comments
නලින්
Yenu
Thank you…………….
ashan
thax bro
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sam
මේ වගේ film දානවට ගොඩාක් සිතුතියි.
ඔබට ජය......Bruce Wayne
ස්තුතියි සිංහල උප සිරැසියට රුවන් සහෝ…!
හොදම කොපියක් එනකල් ඉවසිමක් තමයි ඉතිං
ජය වේවා!! (2)
ශාන් විමුක්ති [විමා]
උපසිරසට බොහොම ස්තුතියි ලහිරු සහෝ
කලින්ම බැලුව උනත් ආයේ බලනවා හොඳ පිටපතක් ආවම
ලස්සන කතාවක් :)Ruwan
නම වැරදියිනෙව විමෝ
Buddike Jayawardane
Thanx bro
sisila prasad
නියමයි සහෝ... :D
ජයවේවා...isuru
Thanks bro!
#YasmikaSH
බොහොම තුති සහෝ උපසිරසියට..
>:D >:Dthisal
සබට තුති BR එක ආවම අනිවා බලමු
Kulanjana Maduranga
niayamai…patta filumak ne.thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
tmb
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේක Direct කොරලා තියෙන්නෙ අපේ Angelina Jolie කෙලීනෙ. :-D
බලමු බලමු.
ජය වේවා. !shan
thanks machan
Tharindu
Thank you very much saho..!!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි සහෝ...
ෆිල්ම් එකනම් කලින්ම බාගෙන තියෙන්නේ..
දැන් ඉතින් බලන්න තමයි...
ජය වේවා!! දිගටම මේ වගේ ලස්සන ෆිල්ම් අරගෙන එමු..damii
Thank yoooooooouuuuuu
Ela....Isuru
Thankkkk uuuu..........
Isuru
Thankkkkk uuuuuuu............
sam4you
Film eka Elakiri machan
And thanks for the sub...
රොයිලි
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසුන් සුචරිත
බාමි
indika
thnq :)
tilan
"Dumb & Dumber To" flim aketh Sub dennko ikmanata....Plzzzzzzz
Jack
නියමයිනේ සහෝ.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
ජය.imasha
ස්තුතියි සිංහල උපසිරැසියට.
ජය වේවා!
අදිත ප්‍රවීන්
හොඳ කොපියක් ආවමයි බලන්නේ .
බොහොම තුති සබට.thushara
thanks saho !
manjula
ස්තුතියි සිංහල උපසිරැසියට හොඳ කොපියක් ආවමයි බලන්නේ .
බොහොම තුති සබට.හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
yashira
supiri bn. thankz ah
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)pulasthi
niyamai......
Thinith
ane bn torent file eka baanna denne nenea
ARA
ස්තුතියි සිංහල උපසිරැසියට.
අනිල්
710MB ටොරන්ට් එක නැහැ .... සබට ස්තුතියි .....
tharindu
br rip aka awa
දේශාන්
ස්තුතියි සිංහල උප සිරැසියට
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Nandana
Thank U Ruwan.
hiran
good job
tharindu
thax bro...jaya wewa...
shalika
thanx...
Gihan
fatta kathawa.thnx mchn subwalata
SHASITH SANDARUWAN
thanks bro
sanjeewakbg
Thanks bro...
Anonymous
thankyou aaa
හසිත
සබ් එකට බොහොම ස්තුතියි.
Advertisement

ස්තුතියි සිංහල උප සිරැසියට රුවන් සහෝ...!
හොදම කොපියක් එනකල් ඉවසිමක් තමයි ඉතිං
ජය වේවා!!