Vaazha – Biopic of a Billion Boys (2024) Sinhala Subtitles ආයුබෝවන්, අද ඔබට ගෙන එන්නේ තරුණ මලයාලම් අධ්‍යක්ෂක වරයෙක් වන ආන්නද් මෙනන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රුපියල් කෝටි 40 පැනපු බොක්ස් ඔෆිස් ආදායමක් ගත්ත නවතම චිත්‍ර පටයක්. Vaazha – Biopic of a Billion Boys මේ කතාන්තරය කියවෙන්නෙ එක පෙදෙසක එකම පාසලක…

Vaazha – Biopic of a Billion Boys (2024) Sinhala Subtitles

ආයුබෝවන්, අද ඔබට ගෙන එන්නේ තරුණ මලයාලම් අධ්‍යක්ෂක වරයෙක් වන ආන්නද් මෙනන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රුපියල් කෝටි 40 පැනපු බොක්ස් ඔෆිස් ආදායමක් ගත්ත නවතම චිත්‍ර පටයක්. Vaazha – Biopic of a Billion Boys මේ කතාන්තරය කියවෙන්නෙ එක පෙදෙසක එකම පාසලකට ගිය තරුණ පිරිසක් සහ ඔවුන් ගේ පියවරුන් අතර තිබෙන පිය පුතු සම්බන්ධතාවන් පිළිබඳ කතා පුවතක්. හැම පියෙකුටම මෙන්ම හැම පුතෙකුටම ජීවිතයේ ඒ ඒ කාල වක වාණු වලට අදාළව අරමුණු ඉලක්ක තියෙනවා. (සමහර විට අරමුණු ඉලක්ක නැති වෙන්නත් පුළුවන්) ඒවා අතර සිදු වන ගැටීම් කෙළවරක් නෑ. තාත්තලට තම පුතුන් ඔවුන් පැතූ මග නොයෑම මෙන්ම ඒවා තුලින් දරුවන්ට ඇති වන පීඩනය මෙහි දක්නට ලබෙනවා. ඉතින් සමහර තාත්තල කියන්නෙ මෙහෙම දරුවන් හැදුවට වඩා හොඳයි කෙහෙල් පැලයක් හදා ගත්ත නම් කියල. ඉතිං මේ කතාවෙ ප්‍රධාන චරිත ඒ වගේ වැඩකට නැති වඳ පීදුන කෙසෙල් පැල ගොඩක්ද?

මෙහි රඟපාන්නෙ නවක නළු නිළි කැලක්. සිය පාසල් ජීවිතයෙ සිට තරුණ විය දක්වා සිදු වන සිදු වීම් රැසක් හාස්‍ය ජනක ලෙස මෙහි ඉදිරි පත් වෙනවා.ඉතිං විවිධ තාත්තල මෙන්ම විවිධ පුතාල අතර සම්බන්ධ කම් මිතුරු හා සතුරු කම්, ජීවිතයේ මග හැරීම්, අසමත් වීම් නව අරමුණු ඔස්සේ ගලා යන මේ කතාව නරඹන්න ආරාධනා කරනවා

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Vaazha  (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,485 downloadsDownload Vaazha-2024.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Vaazha – Biopic of a Billion Boys (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

9,485 downloadsDownload Subtitles70 KB

10 comments

  1. kaveen

    thank you.

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට

  4. Indika

    බොහොම ස්තූතියි.. Jai Ganesh මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙනවද?

  5. Bhagya

    pombalai orumai eke subtitles dennako

  6. දර්ශණ

    වැඩි වැඩියෙන් පිං....

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  8. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  9. Anonymous

    supiriiii

  10. Anonymous

    supirii