Vala: Story of a Bangle (2025 Sinhala Subtitless ආයුබෝවන්, ටික කාලයක් නිහඬව ඉඳල තමයි ආපහු වැඩකට අත ගැහුවෙ. මේ ටිකේ මලයාලම් කීපයක්ම ආවත් මට කරන්න අවස්ථාවක් තිබුනෙ එකක් තමයි. ඉතින් මම තෝර ගත්තෙ මේක. ඒ උනත් අනිත් චිත්‍රපට ටිකත් ඔබට තිලිණ කරන්න අපේ බයිස්කෝප් කණ්ඩායම කටයුතු කර ගෙන යනවා. ඒ නිසා බලාපොරොත්…

ආයුබෝවන්, ටික කාලයක් නිහඬව ඉඳල තමයි ආපහු වැඩකට අත ගැහුවෙ. මේ ටිකේ මලයාලම් කීපයක්ම ආවත් මට කරන්න අවස්ථාවක් තිබුනෙ එකක් තමයි. ඉතින් මම තෝර ගත්තෙ මේක. ඒ උනත් අනිත් චිත්‍රපට ටිකත් ඔබට තිලිණ කරන්න අපේ බයිස්කෝප් කණ්ඩායම කටයුතු කර ගෙන යනවා. ඒ නිසා බලාපොරොත්තුවෙන් ඉන්න.
මේකත් බොහොම සරල ඒත් ලස්සන මලයාලම් කතාවක්. කතාවට පාදක වෙන්නෙ වළල්ලක්. මේක පටන් ගන්න කොටම පරම්පරා ගාණක ඈතට දිව යන අතීත කතාවක් දිග හැරෙනවා. ඉතින් ඒ කාලෙ නිපදවෙන පෞරාණික වළල්ලක් සියවස් ගණනාවක් තිස්සෙ ඇවිල්ලා මේ යුගයෙ කොහෙද නවතින්නෙ? ඉතින් කෙටියෙන්ම කියනව නම් මේ වළල්ල සඳහා දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියද්දි තව පාර්ශවයක් ඒකට ආශාවෙන් බැඳෙනවා. ඊට අමතරව එහි වටිනා කම නිසා තවත් අය ඒ ගැන ඇස ගසා ගෙන ඉන්නවා. අවසානයේ ඒක කාට හිමි වෙයිද? රජ කතා, අද්භූත කතා, වළල්ලේ අරුම පුදුම බලය ගැන කතාවක් නෙමෙයි මේක නූතන යුගයෙ සිද්ධ වෙන සරල කතන්දරයක් හැටියට සලකන්න.
ලුක්මන් අවාරන්, ධ්‍යාන් ශ්‍රීනිවසන්, රවීනා රවි, විජයරාඝවන් සහ ශාන්ති ක්‍රිෂ්ණා වැනි ප්‍රකට නළුවන් රැසක් මෙයට දායක වෙනවා. මුහාශින්ගේ අධ්‍යක්ෂණයක්.
එහෙනම් නැවත හමු වෙමු. ආයුබෝවන්
Vala: Story of a Bangle (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,675 downloadsDownload Vala-Story-of-a-Bangle-2025.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vala: Story of a Bangle (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #Vala: Story of a Bangle (2025 Sinhala Sub
- #Vala: Story of a Bangle (2025 Sinhala Subtitless
- #Vala: Story of a Bangle Sinhala Subtitless
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Supun Kaushalya
Buddhika laKMal
බොහෝම ස්තූථියි බන්දුල සහෝ සබ්එකට
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you සබ් එකට!
Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො ලස්සන කතාවක්