Vyasanasametham Bandhumithradhikal (2025) Sinhala Subtitles ආයුබෝවන්. අදත් ගෙනාවේ මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසියක්. බයිස්කෝප් වෙනුවෙන් මේ මගේ 3න් වැනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එකේ නම Vyasanasametham Bandhumithradhikal (ව්‍යසනසමෙතම් බන්දුමිත්‍රාදිකල්). කතාව ගැන කිව්වොත් අංජලී කියන්නේ හෙට අනිද්දා…
Vyasanasametham Bandhumithradhikal (2025) Sinhala Subtitles
ආයුබෝවන්. අදත් ගෙනාවේ මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසියක්. බයිස්කෝප් වෙනුවෙන් මේ මගේ 3න් වැනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එකේ නම Vyasanasametham Bandhumithradhikal (ව්‍යසනසමෙතම් බන්දුමිත්‍රාදිකල්).
කතාව ගැන කිව්වොත් අංජලී කියන්නේ හෙට අනිද්දා කසාද බදින්න ඉන්න ගෑනු ළමයෙක්. අංජලීගේ ගෙදර අම්මයි තාත්තයි අත්තම්මයි තමයි ඉන්නේ. කසාදෙට ඔන්න මෙන්න තියලා අත්තම්මා එහෙම නැත්තන් සාවිත්‍රි අම්මා මැරෙනවා. මගුල් ගෙදරක් වෙන්න තිබුණ ගෙදර එකපාරටම මළගෙදරක් බවට පත් වෙනවා.
එතැනින් එහාට පටන් ගන්නේ ප්‍රශ්න වැලක්. මල ගෙදරට අසල්වාසින්ගෙනුත් කරදර. ඒ අස්සේ අංජලීගේ කොලේජ් එකේ අංජලී පස්සෙන් ආපු කොල්ලත් මළ ගෙදරට රිංගගෙන. ඔය වගේ විවිධාකාර ප්‍රශ්න ගොඩක් මේ මලගෙදර ඇති වෙනවා. අත්තම්මාගේ අවසන් කටයුතු කරන්නේ කොහොමද කියලා ලොකු කාලගොට්ටියක්.
මරණයක් වුණාට පස්සේ නෑදෑයෝ සහ අසල්වැසියෝ අතර ඇතිවෙන හිත් අමනාපකම්, ඉඩම් ආරවුල් සහ බොරු ආටෝපයන් නියමෙටම උපහාසයට ලක් කරනවා.
අවසානයේදී සාවිත්‍රි අම්මාගේ අවසන් කටයුතු කරන්න තැනක් ලැබෙයිද? අංජලීගේ වෙඩින් එකට මොකද වෙන්නේ? කියන කුතුහලය අන්තිම වෙනකම්ම තියෙනවා.
මේක Black Comedy ෆිල්ම් එකක්. ඒ නිසා මේක මලගෙදරක ෆිල්ම් එකක් උනත් හිනා වෙවි බලන්න පුළුවන්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟපෑමෙන් දායක වෙන්නේ ජනප්‍රිය මලයාලම් නිළි “අනස්වරා රාජන්”. ඊට අමතරව Siju Sunny, Joemon Jyothir, Baiju Santhosh, Azees Nedumangad වගේ දක්ෂ නළු නිළි පිරිසක් දායක වෙනවා.
කුතුහලය එක්ක අවසන් වෙනකම් හිනාවෙවී බලන්න පුළුවන් මේ චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජය !
Vyasanasametham Bandhumithradhikal (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,354 downloadsDownload Vyasanasametham-Bandhumithradhikal-2025.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vyasanasametham Bandhumithradhikal (2025) Sinhala SubtitlesSubtitles by
දේශික ජයන්ත
Subtitles
4 comments
Supun Kaushalya
Anonymous
Diagatama malayalam film wala sub Danna thanks
Anonymous
ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට
විමා
මරු මරු මලයාලම් දෙන්න තවත් කෙනෙක් ඇවිල්ලා.
බොහොම ස්තුතියි සබ් එකට.
දිගටම දෙමු ආ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you සබ් එකට!
Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො ලස්සන කතාවක්