Watch Trailer

vandi (2018) Sinhala Subtitles | වන්ඩිය (ඩුට්ටු) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් මමයි චානක ඉඳුනිල් සොහොයුරයි එකතු වෙලා තවත් අලුත්ම දෙමළ ෆිලුමකට සබ දුන්න අපේ ආදරණීය දෙමළ චිත්‍රපට රසික රසිකාවියන් වෙනුවෙන්. පැය 2කුත් විනාඩි 28ක් පුරා දිවෙන family ගණයට අයත් වුවත් IMBD දර්ශකය 6.1 තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.Vidharth විසින් රංගන ප්‍රධාන දායකත්වය දක්වනවා. ක්…

ඔන්න ඉතින් ආයෙත් මමයි චානක ඉඳුනිල් සොහොයුරයි එකතු වෙලා තවත් අලුත්ම දෙමළ ෆිලුමකට සබ දුන්න අපේ ආදරණීය දෙමළ චිත්‍රපට රසික රසිකාවියන් වෙනුවෙන්. පැය 2කුත් විනාඩි 28ක් පුරා දිවෙන family ගණයට අයත් වුවත් IMBD දර්ශකය 6.1 තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.Vidharth විසින් රංගන ප්‍රධාන දායකත්වය දක්වනවා.

ක්‍රිෂ්ණා,රෆීක්,අරුන් එකම බෝඩිමේ නැවතිලා කුලී වැඩක් කරගෙන ජීවිතේ ගෙවන යහළුවන්.ක්‍රිෂ්නා,අද හෝටලයක වැඩ කරාට හෙට කොහෙ වැඩ කරන්න වෙයිද කියල දන්නෙ නෑ..රෆීක්,රෑකෑම කඩයක වැඩ කරගෙන කීයක් හරි හොයාගෙන කෙල්ලන්ට වියදම් කරන තරුණයෙක්.අරුන්, වැඩ කරන්නෙ දුම්රිය ස්ථානයේ බයික් ඇතුල් කරන තැන,ඒ වුණත් හරියට නිකන් රජයේ සේවකයෙක් වගේ කතාව.ස්වාතී,පෙට්‍රොල් සෙඩ් එකක වැඩ කරල සල්ලි එකතු කරල ක්‍රිෂ්නා එක්ක ජීවත් වෙන්න හිතාගෙන තාත්තා එක්ක ජීවත් වෙන මධ්‍ය පාන්තික කෙල්ලෙක්.

ඔන්න දවසක් හදිසියේම ගෙවල් අයිතිකාර වාසු අයියා ඇවිල්ලා මේ කට්ටිය ඉන්න බෝඩිමේ බඩු මුට්ටු ඔක්කොම විසිකරල දානවා මාස ගානකින් කුලිය ගෙවල නැති හන්දා.රාගවන් අයියා ඒ කියන්නෙ ස්වාතිගෙ තාත්තා ඇවිල්ල ෂේප් එකක් දාන්න හැදුවත් හරියන පාටක් නෑ.එතකොට ඔන්න එනව රජ තුන් කට්ටුව.ඇවිල්ල කෙඳිරි ගාල කෙඳිරි ගාල ඊළග මාසෙ සල්ලි දෙනව කියල කොහොම හරි ෂේප් එකක් දාගන්නවා.ඔහොම ඉතින් මාසයක් කල් ඉල්ලල තම තමන්ගෙ වැඩ කරගෙන යද්දි රෆීක් වැඩ කරන තැනට එන වාසු අයියගෙ වාහනේ තිබිල ෆෝන් එකක් හම්බවෙනවා.කාගෙද කියල බලද්දි සලීම් බායිගෙ,වාසු අයියා ඒක ගිහින් දෙන්න රෆීක්ට බාර දුන්නත් රෆීක් ඒක ක්‍රිෂ්නාට පවරනවා.පහුවදා ක්‍රිෂ්නා වැඩට ගිහිල්ලත් වැඩේ ෆෝන් එකත් එක්ක. කොහොම හරි ගණුදෙනුකරුවෙක් එයාලගෙ ෆෝටෝ ගත්තා කියල ක්‍රිෂ්නගෙන් ෆෝන් එක අරන් යනවා.ක්‍රිෂ්නා පස්සෙන් ගියත් හොයාගන්න බැරිවෙනව.ඒ එක්කම සලීම් බායිගෙ කෙනෙක් එනව ෆෝන් එක අරන් යන්න.ගිහින් හෙව්වත් හම්බවෙන්නෙ නෑ.මේක දැනගන්න වාසු අයියා ගෙදරටම ඇවිල්ලා සද්දෙ දාල යනව ෆෝන් එක හොයල දෙන්න කියල.

ඔහොම ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දි රාගවන් අයියා ක්‍රිෂ්නට රස්සාවක් හොයල දෙනව මුල්‍ය ආයතනයක වාරික එකතු කරන්න,ඒත් ඒකට බයික් එකක් ඕන වෙනවා.ආයෙ ප්‍රශ්නයක් දැන් ඉතින් ඉන්න ඔක්කොම යාලුවන්ගෙන් ඇහැව්වත් බයික් එකක් හොයාගන්න බැරිවෙනව.අනිතිමේදි අරුන්ව කැමති කරව ගන්නව එයා වැඩ කරන තැනින් බයික් එකක් අරගෙන ක්‍රිෂ්නට දවස් තුනකට වැඩකරන්න දෙන්න.ඔන්න ඉතින් වැඩට ගිහින් තුන් වෙනි දවසෙ හවස එද්දි ක්‍රිෂ්නා මාට්ටු වෙනවා පොලීසියට මාල හොරකමේ ගියපු බයික් එකක් කියල හිතාගෙන.ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න කිව්වලු ,ඊළග පොලිස් කේස් එකකුත්.

පහුවදා ඔන්න කෝල් එකක් එනව ක්‍රිෂ්නගෙන් ෆෝන් එක අරගත්ත කෙනාගෙන් ඒක ආපහු දෙන්න එන්න කියල.ගිහිල්ල රෑ වෙනකන් එයාලව හෙව්වත් හොයාගන්න බැරි වෙනව.හවස අඩියකුත් ගහල කෑම කන්න එනව රෆීක් වැඩ කරන කැම කඩේට.එතනට එනව බයික් එකේ ගිහින් මාල කඩපු දෙන්නා.අරුන් උන්ව අදුනගෙන ක්‍රිෂ්නට කියනව විතරයි ක්‍රිෂ්න පිගානකින් දෙනව කන පුරවල… ඔන්න ඉතින් දැන් තමයි ගේම පටන් ගන්නෙ.. ඔක්කොම පටි රෝල් වෙච්ච ඒව දිගෑරෙන්නෙ දැන්… එහෙනම් කට්ටියටම බලන්න කියල ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය PROPER HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,621 downloadsDownload Vandi-2018.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට හා “චානක ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,621 downloadsDownload Subtitles78 KB

32 comments

  1. Supun Tharaka

    tnq bro

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata...

  3. Kulanjana Maduranga

    niyamai.....subata thanks sahola.....keep it up....

  4. basura indrachapa

    උපසිරැසියට ජයෙන් ජය!!!
    බොහොම ස්තූතියි දෙදෙනාටම...

  5. Amilperera

    Thnks bro sub ekata

  6. C lakmal

    ගොඩක් වටිනවා ,සුපිරී, තවත් සබ් කරන්න බලන්න ,
    Thimiru Pudichavan (2018)[Tamil මේ ෆිල්ම් එකටත් සබ් එක දෙන්න බලන්න, ජය වේවා.

    1. oshanda

      eka lagadima baiscope eke denawa

  7. gihan perera

    ස්තුතියි සහෝ....පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. sooriyapatabadige

    Thanks for sub bro......... (osthe 2011) film ekata sub dennako bro.............!!!!!!!!!!!!!!

  9. supun priyanath

    Ela
    thank you

  10. Nuwan-milinda

    Thanks saho

  11. harshana912

    thanks ntr ge aluth film eke sub eka denna

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ranga11112

    thank you sahodaraya........
    Theruwansaranai

  14. Lahiri

    thankz saho

  15. Taniya

    THankuuuu

  16. Shehan putha

    ස්තුතියි සහෝදරයිනී....ජය වෙිවා !

  17. Daham1127

    Tnzz bro

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
    ජයෙන් ජය.

  19. Menaka Herath

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.
    ජයවේවා....!!!!!!!!!!!!!

  20. Lalani Maduwanthi

    Thank you,,,

  21. dusmantha

    thanks

  22. Weerasinghawijethilaka

    Thans bokka

  23. N_R

    Thanks.

    1. Vinodjanidu

      m

  24. ශසිත් සඳරුවන්

    දෙන්නටම සබට බොහොම තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  25. gayanmagee

    thanks

  26. wcr

    Thank you!

  27. dineshthilakasiri

    Zip fil open weannahanea ay ea bro

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. Madushan Lakshitha

    Upasirasiya wenuwen bohoma pin

  30. Tehan

    Apita Subtitles request krnn widihak nedd?

    Vandits (2022)
    Everest (2015)
    The Unknown Saint (2019)

    Me fils wala sub denn puluwanda?