ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ මාත් ආවා සුපුරුදු රාජකාරියටම. මාව කස්ටියට මතකනම් නැතිව ඇති මං හිතන්නෙ. ඒකට කාරියක් නෑ. කීපයකටම සබ් දාලා තියෙන්නෙ ගොඩාක් දුරට. අද තමයි ඔන්න එයින් එකක් ඉවරකරගන්න අවස්ථාවක් ලැබුනේ. මේක මම උපසිරැසි ගන්වන මගේ 16නි උපසිරැසිය. මේකනම් උණුකැවුම් වගේ එකක්. තාම ඇමරිකාවේ ප්‍රදර්ශනය…

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ මාත් ආවා සුපුරුදු රාජකාරියටම. මාව කස්ටියට මතකනම් නැතිව ඇති මං හිතන්නෙ. ඒකට කාරියක් නෑ. කීපයකටම සබ් දාලා තියෙන්නෙ ගොඩාක් දුරට. අද තමයි ඔන්න එයින් එකක් ඉවරකරගන්න අවස්ථාවක් ලැබුනේ. මේක මම උපසිරැසි ගන්වන මගේ 16නි උපසිරැසිය. මේකනම් උණුකැවුම් වගේ එකක්. තාම ඇමරිකාවේ ප්‍රදර්ශනය කරලවත් නැහැ. ප්‍රදර්ශනයට නියමිතව තියෙන්නෙ පෙබරවාරි 24 නිදා. සමීර චතුරංග සහෝ තමයි මේක ගැන මාව දැනුවත් කරේ. බැලුවා, හිතට ඇල්ලුවා, කරා… . වැඩිකතා ඕනේ නැහැ. ෆිලුම ගැන කියන්නම්.
මම දීපු Bullet (2014) ෆිලුම බැලුව නම් ඒකේ හිටපු ප්‍රධාන නලුවා දන්නවනෙ නේ? Danny Trejo, ඒ තමයි එයා. එයත් මේ ෆිලුමේ ඉන්නවා. Action | Crime | Horror ඝනයට තමයි මේක වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ජැක්, ශේන් සහ මැක්ස් කියන්නෙ යහලුවෝ 3ක්. එයාලා විහින් ගැහැනු ළමයෙක්ව පැහැරගන්නවා. සාමාන්යයෙන් ගොඩාක් වෙලාවට පැහැරගැනිම් කරන්නේ සල්ලි බලාගෙනනේ නේද? ඒත් මේ පැහැරගැනීමේ මූලික පරමාර්ථය සල්ලි නෙවෙයි. එහෙනම් වෙන මොනවද?මෙයාලා තුන්දෙනාගෙන් ප්රධානියා තමයි ජැක්.එයා තමයි මේ පැහැරගැනීම මෙහෙයවන්නෙ. ඔයාලා තියා එයත් එක්ක ඉන්න අනිත් සගයෝ දෙන්නවත් දන්නෙ නැහැ මේ පැහැරගැනීම් අරමුණ සල්ලි නෙවෙයි කියලා…. පුදුමයි නේද? ඒත් ඇත්තයි.. .
“අන්තර්ධානයක් ගැන කියවලා පැහැරගැනීමක් ගැනම කියවන්න මෙයාට පිස්සුද?” කියලා ඔයාලට හිතෙන්න පුලුවන්.එහෙනම් මේ වචන දෙකේ අවුල ලිහාගන්න මම ඔයාලට ආරාධනා කරනවා. හැමෝටම මේක බලන්න හිතේවි කියලා මට හිතෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්. පුලුවන්නම් අදහසක් පල කරලා යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියක් ගේන්න හිතෙන්නෙ එතකොටයි ඉක්මනටම ……
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
698 MB (BR) කොපිය මෙතනින් බාගන්න
92A6F20793539EB46966716B70F90780D5DB8C74 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,218 downloadsDownload VANish-2015.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
34 comments
naveen
හොද බබා
Torrent Baganna Amaru Aya Direct Link Eken Try ekak denna. Torrent Eka Tikak Slow Handai damme. aul wagenam ain kalata tharahak ne Admin Saho....
http://moviesdirectdownload.com/2015/02/06/vanish-2015-720p…
chathura madusanka
https://kickass.so/vanish-2015-brrip-xvid-juggs-etrg-t10151…
මේ ටොරන්ට් එකෙන් ගන්න මේක අවුලක් නැහැ.......
Srimal Nishan
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)amila
patta digatama subs demu
eranga
meka camera copy nawei neda aiye
chathura madusanka
නෑ නෑ මල්ලි කැමරා කොපියක් නෙවෙයි.....හොද කොපියක්....BR එකක්.....
කුපාඩි පැන්චා
අයියේ ඔයා කියන ඒවා ශුවරුත් නෑ... කැමරා කොපි දෙන්න නේද හදන්නේ
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සුද්දා.
සබට තුති සහෝ!.
දැන්මම බාගන්න ඕන.gayan0921
SUB file and Torrent 2ma Downld wenne nahane..
chathura madusanka
දැන් ඒ ගැටලුව නිරාකරණය කරලා තියෙන්නෙ......
chathura madusanka
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
කුපාඩි පැන්චා
yatin ekaka eka ewa thiyenawane ayye ? kokada hari eka
නලින් පෙරේරා
ගොඩ දවසකින් නේ චතුර ඇවිල්ලා තියෙන්නේ
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
ස්තුතියි මචො,
රුවන් කාරියවසම්
මේක ගන්න එපා. වැඩක් නෑ. ලාබෙට ගහපු film එකක්.
isuru
sabata thanks bro!
Geshan
Thanx machoo
yadeesha
(y)
yadeesha
nice one! good luck!
SIRAJ (සිරාජ් ප්‍රියන්)
අනේ අම්මේ, චතුර අයියාව දැක්ක කල්.
ඒ දවස් වල පැරණි හින්දි එව්වා ආසාවෙන් සබ් කරගෙන හිටපු කෙනා එක පාරට අතුරුදහන් උනා නේ.
එහෙම එක්කෙන මේ අවුරුද්දේ උනුම සබ් එකක් ගෙනවිත් කල එලි බැහැලා.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි අයියේ.
ජයෙන් ජයම වේවා!!chathura madusanka
ආයෙත් පරණ පුරුදු ජොබ් එක කරන්න ආවා මල්ලි.....මේජ දාලා යන්න හිතෙන්නෙ නැහැ කවදාවත්......එලස් අපිව මතක එකට....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
Senaka
එළ මචන් දිගටම කර ගෙන යන්න.....පට්ට......
chathura madusanka
එල අනිවා කොල්ලො......ගොඩාක් ස්තුතියි..
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Yadheesha gayathri perera
ඔයාට SUBTITLE දාන්නනම් වෙලාව තියනවා මගේ රෙදිටික හෝදන්න තමා වෙලාව නැත්තේ නේද
කුපාඩි පැන්චා
අයියේ අර අරව එකකටත් Sub එක දාල දෙන්නකෝ
TECHNO
thanx machn film ekatai , sub ekatai
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thaaama ratin daaalath na neda unuma unu ekak thanx for the sub aiya manda first