Vash (2023) Sinhala Subtitles ✅ හින්දි ✅ දෙමළ ✅ බෙංගාලි ✅ ඉංග්‍රීසි ✅ ගුජරාටි ඔන්න එහෙනම් භාෂා පහක උපසිරසි ගෙනල්ලා තියෙන්නේ.. අද ගෙනාවේ ගුජරාටි එකක්.. මේක බලලා තිබුනට ආයෙ මතකය අළුත් වුනේ මේ මෑතකදි ආපු අජේ දෙව්ගන්ගේ Shaitaan බලද්දි ටිකක් හුරු ගතියක් ආවා.. අන්තිමට හොයලා බලනකොට දැනගත්තා. මේ තියෙන්නේ ඒ…
Vash (2023) Sinhala Subtitles
✅ හින්දි
✅ දෙමළ
✅ බෙංගාලි
✅ ඉංග්‍රීසි
✅ ගුජරාටි
ඔන්න එහෙනම් භාෂා පහක උපසිරසි ගෙනල්ලා තියෙන්නේ.. අද ගෙනාවේ ගුජරාටි එකක්.. මේක බලලා තිබුනට ආයෙ මතකය අළුත් වුනේ මේ මෑතකදි ආපු අජේ දෙව්ගන්ගේ Shaitaan බලද්දි ටිකක් හුරු ගතියක් ආවා.. අන්තිමට හොයලා බලනකොට දැනගත්තා. මේ තියෙන්නේ ඒකේ ඔරිජිනල් කතාව ගුජරාටි ෆිල්ම් එකක් කියලා.. අන්න ඒක තමයි මේ… මම නම් හිතන්නේ ඔරිජිනල් නිර්මාණය ගොඩක් සාර්ථකයි කියලා IMDB අතින් ගත්තත් 8.3 ක් වගේ තියෙනවා. මම නම් කියන්නේ මේක අනිවාර්‍යෙන් ඔයාලගේ ලිස්ට් එකේ තියෙන්න ඕනෙ එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ, හින්දි එකෙයි ගුජරාටි එකෙයි ආර්යා කියන චරිතය රඟපාන්නේ Janki Bodiwala.. මම හිතන විදියට ඒ දෙකටම ඇයවම ගන්න ඇත්තේ ඇයගේ රංගනය නිසාම වෙන්න ඇති.
කතාව අතින් ගත්තොත් ආතර්වා කියන්නේ ගුවන් නියමුවෙක්. ඔහු තමාගේ බිරිඳයි පුතයි දුවයි එක්ක නිවාඩුවක් ගත කරන්න ෆාම් හව්ස් එකට යන අතරතුර හමුවෙන ප්‍රතාප් කියන මනුස්සයෙක් නිසා තම ජීවිතය වෙනස් වන හැටි ගැන තමයි.. කතාව කිව්වම ගතියක් නෑ ඔය ඇති… පහලින් කොමෙන්ටුවක් දාගෙන යමු..
Vash (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,429 downloadsDownload Vash-2023.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Vash (2023) Sinhala Subtitles
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vash (2023) Sinhala SubtitlesSubtitles by
ලහිරු දර්ශන
Subtitles
- #Janki Bodiwala
- #MaxxA
- #Must Watch
- #Niilam Paanchal
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Vash (2023) Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #ලහිරු දර්ශන
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Bimsara Yashan(ඔලිව)
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
ස්තූතියි සහෝ මුල් කොපියකට මේ වගේ සබ් දුන්නට.... ගොඩක් අය රීමේක් එක දුන්නම ඒකේ ඔරිජිනල් එකේ සබ් එක දෙනව අඩුයිනේ....
ස්තූතියි සහෝ.............Priyankara Aponso
Good work, film not found to download from baiscopedownloads.link orbaiscopedownloads.xyz
Sanupa Ranmeth - Admin
දැන් දීල තියෙන්නේ සහෝ.
RUCHIRA
Thanks for the sub!!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vash (2023) Sinhala Subtitles | වශිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/Vash-2023-Temporary-Cover-02.jpg)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!