Watch Trailer

Vasuvum Saravananum Onna Padichavanga (VSOP) (2015) with Sinhala Subtitle|කෙල්ලද යාලුවද, තීරණය ඔබ අතේ…!!! [සිංහල උපසිරසි සමඟ]

Sorry, Sorry, Sorry දහස් වාරයක් Sorry, මොකද මේක ගෙන එන්න පරක්කු වීම ගැන දිගටම මල ගෙවල් සහ මඟුල් ගෙවල් සෙට් වුන නිසා මේක පොඩ්ඩක් නෙවෙයි ගොඩාක්ම Delay වුනා. මගේ 20 වෙනි නිර්මාණයට Arya ගේ 25 වෙනි චිත්‍රපටයට තමයි ගෙනාවේ, ඇත්තටම මේක අර්යාගේ කඩයිමක් කිව්වොත් තමයි හරි. ( මගෙත් කඩ ඊමක් තමයි ඉතින්. 😀 ) මේකේ…

Vasuvum Saravananum Onna Padichavanga (2015)

Sorry, Sorry, Sorry දහස් වාරයක් Sorry, මොකද මේක ගෙන එන්න පරක්කු වීම ගැන දිගටම මල ගෙවල් සහ මඟුල් ගෙවල් සෙට් වුන නිසා මේක පොඩ්ඩක් නෙවෙයි ගොඩාක්ම Delay වුනා. මගේ 20 වෙනි නිර්මාණයට  Arya ගේ 25 වෙනි චිත්‍රපටයට තමයි ගෙනාවේ, ඇත්තටම මේක අර්යාගේ කඩයිමක් කිව්වොත් තමයි හරි. ( මගෙත් කඩ ඊමක් තමයි ඉතින්. 😀 ) මේකේ ප්‍රධාන නිලිය වශයෙන් රඟපාන්නේ, Tamannaa ය, මෙහි විකට නළුවකු වන Santhanam රංගනයෙන් දායක වෙයි.

මෙය අධ්‍යක්ෂණය කරන්නේ, M. Rajesh විසිනි. මෙය නිෂ්පාදනය කරන්නෙත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු Arya විසිනි. මෙය නිකුත් වුනේ 2015 අගෝස්තු 14 වනදාය. මෙය Imdb අගය 4.4 ක් ලබාගෙන තියෙනවා. මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ D.Imman විසිනි.

මෙහි කතාව කියනවා නම්, සරවනන් (Arya) සහ  වාසු (Santhanam) කියන්නේ පොඩි කාලේ ඉඳලම යාළුවන්, මොන ප්‍රශ්නේ ආවත් මොවුන් දෙන්නා එකටම තමයි ඉන්නේ, වාසුට බඳින්න කෙල්ලෙක් සෙට් වෙනවා ( Bhanu-සීමා ), ඉතින් සරවනන් ඇයව Interview කරපුවාම තමයි වාසුට ඒ කෙල්ලව සෙට් වෙන්නේ, ඉතින් කොහොම කොහොම හරි ඒ Interview එකෙන් ඒ කෙල්ලේ පාස් වෙනවා, ඉතින් පස්සේ ඒ කෙල්ලත් එක්ක අර වාසු විවාහ වෙනවා, පස්සේ ඒ දෙන්නාගේ මංගල රැයෙදී සරවනන් විහිළුවක් කරන්න කියලා හිතාගෙන ඒ ඇඳේ පොලු ටික ගලවනවා, පස්සේ ඒ කෙල්ල මේක දැනගෙන කියනවා අපි දෙන්නා පවුල් කන්න ඕනේ නම් සරවනන්ගේ යාළුකම අත්හැරලා දාලා එන්න කියලා, ඉතින් පස්සේ සරවනන්ට වාසු කෙල්ලෙක්ව හොයලා දීලා යාළුකම ඉවරයක් කරන්න ඕනේ කියලා හිතාගෙන Agency එහෙකට ගිහිල්ලා මේ දෙන්නාම කෙල්ලෙක්ව හොයනවා, එතැනදී තමයි මෙයාට අයිශ්වර්යා ( Tamannaah) ව සෙට් වෙන්නේ, ඉතින් එතනදීම සරවනන් අයිශ්වර්යාට ආදරෙයි කියලා කියනවා, පස්සේ මේ ආදරය ඇය පිලි ගනීවිද, වාසු මේකට මොනවා කරයිද,වාසු සීමා එක්ක එකතු වේවිද, කියලා ඔයාලා මේක නරඹා දැන ගන්න.

එහෙනම් මම ගියා, ඔබට ජය…!!!

 

Vasuvum Saravananum Onna Padichavanga (2015) on IMDb

 

 

  420 MB (HD) කොපිය මෙතනින් බාගන්න

D69E2FE15488B0A8DEF382D0693B6CF66705424F

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

0D167C4C1B0187C993A817CAC667FB97FA6F4140

  1.5 GB (HD) කොපිය මෙතනින් බාගන්න

4A210087731952FDE3FB1A55F89265ABE7380823 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,173 downloadsDownload VSOP-2015-baiscopelk.zip257 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

8,173 downloadsDownload Subtitles257 KB

24 comments

  1. Isuru neranjan

    Ada mama 1ka tnx sub 1ta

  2. Jaya

    Paytttaaaaaa

  3. Gayan

    Thanks...

  4. shan

    maru ,... thanks brother

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  6. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි කොමඩි ෆිලුමක් නේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!

  9. kavindugayshan

    maru denakam unne tnz gajakeshwari kiyala filumak tiyanawa puluwannam ekatath sub denna

  10. thisal

    අම්මටහුඩු මගෙ ආසම නලුවා පට්ට මචන් තැන්ක්ස් හොදෙ

  11. Kulanjana Maduranga

    patta filumak ne bassala thiyenne...aye monada menna banawa...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. achi

    උපසිරැසියට ස්තූති මචං.
    ජය!!!

  13. නලින්

    ස්තුතියි! රවිදු සහෝ!

    ජය වේවා!

  14. asan

    Sub ekata godak thanks:)

  15. DNTDS

    Thanks Machoooo......

  16. Silent$

    patta!!!!!!!!

  17. Kavee

    Oyala innakan Tamil hamba wenawa, sabata patta Thanks machan :)
    digatama tamilma denna :) :)

  18. sanjeewa

    thanks

  19. Buddhika

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  20. sanindu lakkitha

    Thanx Macho....

  21. Suu

    thank u sub dunnata

  22. Hawk Eye

    බොහෝම ස්තූතියි බ්‍රෝ! මේකෙ සබ දානකම්ම ඩේලි විසිට්, සයිට් එකට

  23. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Pubudu

    oru kal oru kannadi film ee sub danko bn...