ඔන්න මන් තවත් උපසිරැසියක් ගෙනාව, ඒ තමයි All Is Well, මේ අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. ප්‍රධාන චරිත ලෙස රංගන දායකත්වය සපයන්නේ Abhishek Bachchan,Asin, Rishi Kapoor සමගින්, සුප්‍රියා pathak. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Romantic, Comedy වර්ගයටයි…ඒවගේම ලස්සන සින්දු කීපයකුත් තියෙනව.…

ALL IS WELL (2015)

ඔන්න මන් තවත් උපසිරැසියක් ගෙනාව, ඒ තමයි All Is Well, මේ අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. ප්‍රධාන චරිත ලෙස රංගන දායකත්වය සපයන්නේ Abhishek Bachchan,Asin, Rishi Kapoor සමගින්, සුප්‍රියා pathak. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Romantic, Comedy වර්ගයටයි…ඒවගේම ලස්සන සින්දු කීපයකුත් තියෙනව.

කතාව ගැන කියනව නම්,මෙහමයි.. මේ කතාවේ ප්‍රධාන චරිතය Indar(Abhishek)කියන්නේ සංගීතයට ගොඩක් ඇලුම් කරන කෙනෙක්, ඒත් පුංචි කාලේ ඉඳන්ම අම්මගෙයි තාත්තගෙයි රන්ඩුසරුවල් මැද්දේ තමයි මෙයාට ජීවත් වෙන්න සිද්ධ වුනේ. බොහොම කලකිරීමෙන් තමයි මෙයා ඉන්නේ, ඉතින් අන්තිමට එපා වෙලා මෙයා අම්මවයි තාත්තවයි දාල එයාගේ ජිවිතේ හදාගන්න කියල රටින් පිට වෙනවා. ඒ ගමනේදී එයාට මුණගැහුණු කෙනෙක් තමයි නිම්මි (Asin) කියන්නේ. නිම්මි නම් මෙයාට ගොඩක් ආදරෙයි ඒත්, indar තීරණයක් අරන් තියෙන්නේ එයාගේ අම්මගෙයි තාත්තගෙයි, කසාද ජිවිතේ උදාහරණයට අරගෙන ජීවිතේටම විවාහ නොවී ඉන්න. ඒත් හදිසියේම ඉන්දර් ට ආපහු ඉන්දියාවට යන්න වෙනවා එක හේතුවක් නිසා. ඒත් ඉන්දියාවට ගියාට පස්සේ නම් ඉන්දර් සම්පුර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙනවා. ඉන්දර්ට මොකද වෙන්නේ කියල බලන්න ඔයාලට ඉතින් චිත්‍රපටය බලන්නම වෙනව, ඒවගේම කියන්න ඕනේ, මේ චිත්‍රපටය ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. සිනහව ආදරය කඳුල මැද්දෙන් මේ සිනමා පටය බලන්න ඔයාලට ආරාධනා කරනවා. එහෙමනම් ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු…..

All Is Well (2015) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න A5C234681CADFC34958A2ED939E4D8054C2BFD99 999 MB(720p DVD) කොපිය මෙතනින් බාගන්න 7608483F444725BBFA3CB6CA5B37A77DB07C3919 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,088 downloadsDownload ALL-IS-WELL-2015.zip138 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

15,088 downloadsDownload Subtitles138 KB

62 comments

  1. Jack

    නියමයි නගෝ....
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ....
    බොහෝම ස්තුතියි සබ් එකට.

  2. kavindugayshan

    ada mama 1st denakam unne tnx mekatath sub denna Mr. and Mrs. Ramachari (2015) honda fight film ekak

  3. Kulanjana Maduranga

    niayamai…aniwa balanna ona filumak.thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    සුපිරියි
    මේකත් බලන්න ඕනේ කියලා බලන් සිටිය එකක්
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝදරිය
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!

  5. sanka

    thanks for sub

  6. විමා

    බොහොම ස්තුතියි උපසිරසට
    උපසිරස කලින්ම ලැබුණ ;)

    1. යශෝධ

      ;)

    2. සමන් ප්‍රසාද් [පූසා]

      මම මුකුත් කියන්නෙම නෑ...මයි...
      සිත රිදෙන කතන්දර බෝ...මයි... :3
      මටත් කළින්ම එව්වා... :3

    3. කැලුම් ගුණසේකර

      කොහොමද විමා එහෙම උපසිරැසි කලින් ම ලැබෙන්නේ? අපිටත් කියන්න කෝ? :D

    4. Gayesha

      :@

    5. Jaya

      Hikzzxz dennagen kawuds win kale love aken

    6. විමා

      ඒ ගමන බොට මොකෑ උනේ යසෝ :(

    7. Yasmika

      අප්පද බොළ :D

  7. thisal

    බොහෝම ස්තුතියි සබ් එකට.

  8. යශෝධ

    බොහෝම ස්තූතියි ගයේෂා උපසිරැසියට. අනිවා බලනවා. ජයම වේවා..! එලස්ස්ස්..

  9. ruchira

    ela..........

  10. නලින්

    ස්තුතියි ගයේෂා නංගි,

    ජය වේවා!

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Asheka

    Thanks

  13. tharindu

    gayeshath lassanae film 1th lassanae.....hehee

  14. kalinga

    Thankssss lot

  15. ගයාන් රූකාන්ත(ජෝනා)

    නියමයි නියමයි අලුත් සබ් එකක් ගෙනත්
    බලන්න ආසාවෙන් උන්නු ෆිල්ම් එකක්...
    සබට බොහොම තුති නගේ....

    අඩෝ විමා මෙයා නේද අර උඹ
    විකාරෙන් වගේ මතක් කරන ගර්ල්...උඹ කොහොමහරි මට, ඩිලාට, හේවට
    බඩේ පහර ගහන්න කෙල්ලෙව යුස් කරා නේ බං...අවුලක් නැ ඉතින් උඹට හරි යනවනම්
    හිටං..:3 මිට වැඩිය නම් මොකුත් කියන්නෙම නෑ මයි...සබ් එකට බොහොම තුති නගේ

    සමනා උඹට කියන්න එහෙම මොකුත් තියේ නම් කියහං හොදේ දෙගිඩියාවක් තියාගන්න එපා
    දැන් UNP ආණ්ඩුවක් ඇවිත් නේ තියෙන්නේ මම යනවෝ.....

    1. විමා

      මොකක්ද බොල ඒ කතාව?
      මේ දැරිවි ඒ කාලේ ඉඳන්මම හින්දි ටැමිල් කළානෙ
      ආණ්ඩුව UNP නෙමේ හයිබ්‍රිඩ් කියල මතක තියාගනින් ඈ
      රිදෙන්න වදින්න පුළුවන් :P

  16. තාරක නුවන් දිල්හාර

    අනිවා බලන ෆිල්ම් එකක්...
    අපිට නම් උපසිරැසිය කලින් හම්බුනේ නෑ.. මෙතනින්ම බාගත්තා ;)
    බොහොම ස්තුතියි උපසිරසියට කියලා විතරක් කියනවා.. :P
    ජරා කතා කියලා නිකන් මොකටද කොල්ලෝ තරහා කරගන්නේ... ;)
    ජයෙන් ජය වේවා..!!

  17. සමන් ප්‍රසාද් [පූසා]

    මම කියන්න ගිය ටික ගයානයා කියලා... :v
    සබට තුති වේවා කියලා කියනවා ගයියට...
    තෑන්ක්ස් නගා. විමාට වගේම මටත් කළින්ම සබ් එක ලැබුණා... :3 :v
    ජය වේවා...!!!
    තව සබ් එකකින් හම්බෙමු... :P

    1. Ishan

      ela ela.mama iye meke link eka damme ...welcome back ekath lagadima dena

    2. Jaya

      Love seen akak wage ....hikzzzz

  18. me

    Thanks

  19. kavinda

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

  20. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!

  21. Ravindu Sanjana

    Ela Nice Work

  22. pathum

    thanx bro

    1. සංඛ සඳනුවන් (සනා)

      මෙකට ඔල්මොරොන්දන්ද මේ කෙල්ලේක්.

  23. Darshana

    sub ekta thanks sis..

  24. tiron

    thankzzzzzzzzzzzzzzzzz

  25. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි නගෝ උපසිරැසියට. අනිවා බලනවා මේක. හොදයි වගේ.

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. sammani

    Woooow . Gayesha great work. I wish you all the
    Best. Keep it up.:-)

  28. achi

    උපසිරැසියට ස්තූති සිස්...
    ජය!!!

  29. ආසිරි ප්‍රියන්ත

    balami...

  30. Dilshan Kainga

    Thanks Gayesha!!!!

  31. S.K.Ruchiranga

    thz machoo sub ekata

  32. Suu

    thank u sub dunnata

  33. රොයිලි

    බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. melan sriwantha

    ela film1k mchn..sindu tikath patta..thanks bro..

  35. සංඛ සඳනුවන් (සනා)

    බොහොම ස්තුතියි සබ් එකට. ජය,තෙරුවන් සරණයි

  36. එන්.විජිත අසංක

    ලස්සන මූවි එකක් වගේ. බලමු. සබට ස්තූතියි ඔබට.

  37. Rasika Sagara

    thnkz gayaaaaa

  38. Menu

    බොහෝම ස්තුතියි සබ් එකට.

  39. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  40. shehan

    ala akkiyooooo.

  41. yumal

    thankZZZZZZZZ dear!!!!!!!!!!

  42. gihan

    thank sub gansi

    1. Dinushika Thathsarani Hettiarachchi

      Hodai wage balanna oona

    2. sandaruwan

      film eka hoyaganna nane

  43. shen

    sub ekata tnx akke.lassana film ekak.sindu walata thama mama wadiyenma asa.

    1. sandaruwan

      film eka download kre khmd

  44. Dinushika Thathsarani Hettiarachchi

    Hodai wage balanna oona

  45. sandaruwan

    film eka download karaganna baruwa inna mama

  46. Anonymous

    Sub eka hdrip walata update karannako plzz

  47. Anonymous

    Meke link ek wada karan naane

    1. විමා

      ෆික්ස් කරන්නම්

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.