සඳුන් ධනුෂ්ක සොයුරාගේ ලිපිය හැමෝටම ආයුබෝවන්…..! ඉතින් උපසිරැසිය කරල ඉවර වුනහම තමයි දැක්කේ අරුම පුදුම සිදුවීමක්. මෙන්න බයිස්කෝප් එකේ ෆිල්ම් එක දීලා. ඉතින් හොයාගෙන යද්දි තමයි වැඩේ තේරුනේ Vedhalam 2015 කියන නමින් තමයි මම සලරුව භාරගනිද්දි විකිපීඩියා එකේ තිබුනේ ඉතින් මම ඒ නමින් භාර ගත්තා. නමුත් වර්ථමානය…
සඳුන් ධනුෂ්ක සොයුරාගේ ලිපිය
හැමෝටම ආයුබෝවන්…..! ඉතින් උපසිරැසිය කරල ඉවර වුනහම තමයි දැක්කේ අරුම පුදුම සිදුවීමක්. මෙන්න බයිස්කෝප් එකේ ෆිල්ම් එක දීලා. ඉතින් හොයාගෙන යද්දි තමයි වැඩේ තේරුනේ Vedhalam 2015 කියන නමින් තමයි මම සලරුව භාරගනිද්දි විකිපීඩියා එකේ තිබුනේ ඉතින් මම ඒ නමින් භාර ගත්තා. නමුත් වර්ථමානයේදී Vedalam 2015 කියන නමින් ෆිල්ම් එක තියෙන නිසා ඒක අපේ රවිදු සහෝට භාර දීලා තියෙනවා. මමත් සලරුව අසා ලිවීමක් තමයි කලේ ලයින් 2500 හදාගෙන අසා ලියනව කියන්නේ සෙල්ලම් දෙයක්ද ? මොනවා කරන්නද ඔන්න ඉතින් මගේ සබ් එකත් දැම්මා. සලරුව ගැන කියන්න ඕනේ නැහැ නේ රවිදු සහෝ කියල තියෙනවනේ.
රවිඳු සංදීප සොයුරාගේ ලිපිය
අදත් මම මේඅවුරුද්දේ නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ, මෙහි ප්‍රධාන නළුවා වන්නේ අජිත් කුමාර්, දමිල චිත්‍රපට බලන අය නම් මේ නළුවාව නොදැන ඉන්න විදියක් නැහැ, මොකද මේ නළුවා මේ වෙනකන් චිත්‍රපට පනහකට වඩා රඟපාලා තියෙන නිසා, ඉතින් මං ගොඩ කාලෙක ඉඳල ආසාවෙන් හිටියේ මේ නළුවාගේ චිත්‍රපටයකට සබ් එකක් කරන්න, ඉතින් ඒක අද ඉෂ්ට වුනා, ඉතින් මෙම චිත්‍රපටයේ සබ් ෆයිල් එකක් මෙතෙක් කොහේවත් නොතිබුන නිසා, ලයින් ගහලා අසා ලිවීමක් තමයි කලේ, ඒකට මට දවස් දෙකක් විතර ගියා, සින්දු වලටත් ලයින් ගහලා සබ් එක කළා, නැත්නම් අපරාධයක්නේ.
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිවා විසිනි, මිට කලින් මෙම නළුවාගේම චිත්‍රපටයක් වන Veeram මොවී එකත් සිවා විසින් අධ්‍යක්ෂණය කරපු එකක් තමයි, ඉතින් ඔහුගේ එම චිත්‍රපටය ගොඩාක් හොඳට තිරගත වූ නිසා, මිට කලින් මොහු විසින් රඟපාපු චිත්‍රපට වලින් වැඩිම ආදායමක් හම්බ කරපු චිත්‍රපටය මෙය වෙනවා, ඒ නිසා ඔහුගේ ප්‍රේක්ෂකයන් මොහුගෙන් ඉල්ලීමක් කළා ආයෙත් එම අධ්‍යක්ෂක වරයා යටතේ චිත්‍රපටයක් කරන්න කියලා. ඉතින් ඔහුගේ නවතම චිත්‍රපටය Vedalam නමින් තිරගත වුනා, ඉතින් දැන් අර වාර්තාව අලුත් කරමින් සතියක් තුල කොටි සියයක ආදායමක් වාර්තා කරමින් දැනටත් ඉන්දියාවේ හොඳට තිරගත වෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ අපි කවුරුත් දන්නා අනිරුද් විසිනි, මෙහි තීම් මුසික් නියමෙට කරලා තියෙනවා, ඉතින් සින්දු ටිකත් නියමයි, අහන්න අහන්න ආසයි, මෙහි පසුතල සංගීතය හොඳට ගැලපෙන විදියට කරලා තියෙනවා කිව්වොත් නිවැරදියි, මේකේ Imdb Rating එක 6.8 ක් ලබාගෙන තියෙනවා.
මෙහි කතාව පැත්තට පොඩ්ඩක් යමුකෝ, ගනේෂ් (අජිත් කුමාර්) කියන්නේ ගොඩාක් අහිංසක පොරක්, ඉතින් ඔහුගේ නංගි තමිල් (ලක්ෂ්මි මෙනන්) කොලේජ් එකට ඇතුලත් කරන්න ඕනේ කියලා කොල්කටා නගරයට එනවා, මොහු ටැක්සි රියදුරෙක්, ඉතින් දවසක් පොලිසිය විසින් කොල්කටා නගරයේ ටැක්සි රියදුරන්ව සහ ත්‍රිවිල් පදින අයව ගෙන්නා ගන්නවා, රාහුල් (රාහුල් දෙව්), අබිනෙයි (කබීර් දුහාන් සිංග්) සහ ඇනිකෙට් (අනිකෙට් චව්හාන්) මොහුන් හෝ මොහුන් යටතේ වැඩ කරන තිස් දෙනෙකුගේ පින්තුර ඇතුලත් නෝටිස් එකක් බෙදා දෙනවා මේ සේරටම, ඉතින් පස්සේ ගනේෂ් එහි පින්තුර ඇතුලත් කෙනෙක්ව දකිනවා, පස්සේ ගනේෂ් මොහුව පොලිසියට අල්ලලා දෙනවා (ලොකු හොරා එතනින් පැන ගන්නවා), මේක අහු කරලා දුන්න කෙනාව කොහොම හරි හොයා ගන්නවා, පස්සේ මෙයාට හොඳටම ගහලා ඇදගෙන යනවා ඌන් ඉන්න තැනට, මෙතනින් තමයි කතාව කණ පිට හැරවෙන්නේ, ඇත්තටම ගනේෂ්ද ඒ අයට අහු වුනේ නැත්නම්, ඒ අයද ගනේෂ්ට අහු වුනේ කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න.
එහෙනම් මම ගියා, ඔබට ජය…!!!
13,754 downloadsDownload Vedalam-2015-new.zip371 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
58 comments
Kasun_sk
shalitha
1080 ඒක ගත්තට වීඩියෝ ඒක පෙන්නනනේ නැහැ නේ
අැයි ඒඒඒ්ඒ්ඒ්........................kavindugayashan
1080p eka vidiyo penna naaa e mokada
Kasun_sk
ඒක බලන්න බැරි වුනා සහො... මම ගත්තෙ 720p
Kasun_sk
ඒක බලන්න බැරි වුනා සහො… මම ගත්තෙ 720p
rumesh
ehenam ammata hukapan
Saketha Pulasthi
Player එක අප්ඩේට් කරන්න.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Sisila Prasad
එනකන් බලාගෙන හිටපු එකක් තමයි මේක.
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
ජයවේවා...!kavinda
ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.chanaka
aiya oyata pin,pissuwen wage hitiye filumak natiwa balanna.jaya wewa
kasun dilhara
ජයවේවා සහෝ කාලෙකින් පට්ට ෆිලුමක් ගෙනාවට කික්2 එකටත් පුලුවන්නම් සබක් දෙන්න
Arrow
THALA AJITH inne ithin sellam da kiyapanko
kavindugayashan
ane balanna filumak nathuwa hitiye metiyanne supirima film ekak
yasasa
1080 ekama gatthaa... niyamaii sahoo... :D
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අයියේ
සුපිරි වැඩක්
"තල" ගේ ෆිලුමක් කියන්නේ නිකන්ද?
මාත් "තල රසිගන් " කෙනෙක් තමා
සුපිරි ෆිලුමක් , සුපිරි කතාවක්
දීපවාලි එක "තල දීපවාලි " උනු ෆිලුමක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!Chami.S
Thanks 4 the sub...
chamara
නියමයි බොස්...
ස්තුතියි..සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා.....!!Sadu..
බොහොම තුති සහෝ සබ් එකට.පට්ට ෆිලුමක් නේ ගෙනැත් තියෙන්නේ.
මරු මරු ජයවේවා!!!prasha
tnx
buddhika
thanx saho sub ekata.........hmmm me film eka enakam hitiye.....hmm puluwannam telugu film tikakatk sub dennako...godak telugu film wala hoda copy awa....
yasitha
supiriy yaluwa...gindara film ekak wage..ajith ge aluth film ekak kalekin..nobaa kohomada...sub ekata thanks ban...
thisal
සබට තුති දෙනකම් උන්නෙ 720p කොපියෙ සවුන්ඩ් අවුල් නෙද?
rashmi prabashitha
නියමයි රවිඳු අයියේ
ඕක ලස්සන කතාවක්
සබ් එක දුන්නට ගොඩක්
ස්තුතියි ...
දිගටම මේ වගේ කතාවල
සබ් දෙන්න ....
ජය වේවා ..............Suu
thank u sub 1kta
Sanjaya
patta saho.... bohoma pin....
කසුන් ගයන්ත
හම්මේ සබ දෙනකන් සිහියක් නැතුව ඉදියේ,බොහොම ස්තුතී සබට.keep it up guys (y)
sanka
enakal balan hitapu ekak thanks
silent$
Thanx bro !!!!!!
D Chamara
niyami sahoo niyamai
Ishara
thanks machan mama hoyagena hitap film ekak
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nalinda
thanks bro
fireballmovies
මේ චිත්‍රපටිය නොමිලේ ටොරන්ට් නැතුව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට
anuradha rathnasiri
thanks for subtitles... hd rip eka hoda ekakda bro?
Rimesh Dilshan
Thanx Saho Sub ekata....... Film eka Bagena hitiye Sub Danakam.......
Kasun_sk
සදුන් & රවිදු සහෝ නියමයි..... ෆිලුම දෙපාරක් බැලුවා.... පහර.... දනූෂ්ගෙ එකත් එලටම දෙන්න......
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
sanath indika
thx sahoo
udith
niyamaai
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!indika
ස්තුතියි......
taniya
ah.sub 1ta thanks.nice movie
tharaka
නියමයි අයියේ
සුපිරි වැඩක්.උපසිරසියට බොහොම ස්තූතියි.Lakshitha
saho 2nnteme godak isthuthi :D
සුරනන්දන බණ්ඩාර ! රාජපක්ෂ !
කාලයකින් බලපු එලම ෆිල්ම් ඒක !@@@@@@@
anil
THANK YOU
mithun
ඇත්තටම බයිස්කෝප් සයිඩ් එක ගැන ලොකු කරුත්වයක් ඇති වෙනව. මම ගොඩක් කල් ඉදන් මෙ දියෙ බලන් උන්න , ඔයාලට ස්තුතියි මෙ කරන සෙවෙට
Mithun Sriyantha
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට බ්‍රෝ.. එ වගෙම ඉල්ලිමක් කරනව අජිත් කුමාර්ගෙ (Mankatha) මුවි එකට උපසිරැසි දෙන්න පුලුවන්ද කටහරි .. බයිස්කෝප් ටිම් එකෙන් මෙ උදව්ව ඉල්ලනව .
මෙ කරන සෙවෙට තුතිMenu
Thank you
Leo Nifraz
Good job bro, keep it up...
santhusha319
thanks brothers
avishka360
sub ekata thanks
Kanchaka
Thanks bro
Anonymous
vedalam 2015 sub eka open karanna bahane
Ravindu Heshan - Admin
Dan Wada
Kalana liyanaarachchi
ී
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vedalam (2015) with Sinhala Subtitles | සෙනෙහසට වහ වැටී වෙනස් වුන මැරයා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Vedalam-2015.jpg)

Sub ekata tnx saho :) :)