හරි එහෙනම්, ඔන්න ගෝතම් මිඩ්ල් සීසන් ෆිනාලේ සබ් එක අරගෙන ආවට පස්සෙ අද තමා ඔන්න සබ් එකක් ගේන්නේ. ඒකත් ෆිලුමක්. මං හිතන්නේ මාස දෙකකින් විතර තමා මේ ෆිලුමක් අරගෙන එන්නේ. මේකත් ඉතින් මම කරන්න හිටපු එකක් නම් නෙවේ. අපේ නිමෝ හෙවත් කාටූන් අක්කා කරන්න හිටපු එකක් තමා මේ මට කරන්න වුණේ. හදිස්සි සබ් එකක් කරන්න ති…
හරි එහෙනම්, ඔන්න ගෝතම් මිඩ්ල් සීසන් ෆිනාලේ සබ් එක අරගෙන ආවට පස්සෙ අද තමා ඔන්න සබ් එකක් ගේන්නේ. ඒකත් ෆිලුමක්. මං හිතන්නේ මාස දෙකකින් විතර තමා මේ ෆිලුමක් අරගෙන එන්නේ. මේකත් ඉතින් මම කරන්න හිටපු එකක් නම් නෙවේ. අපේ නිමෝ හෙවත් කාටූන් අක්කා කරන්න හිටපු එකක් තමා මේ මට කරන්න වුණේ. හදිස්සි සබ් එකක් කරන්න තියෙනවා කියලා පුළුවන් නම් කරන්න කිවුවා. ඉතින් මාත් ආසම කතාවක් නේ Lion King කියන්නෙ. අනික බයිස්කෝප් එකට මම මුළින්ම දැම්මෙත් Lion King දෙවැනි ෆිල්ම් එකනේ… ඉතින් ඒ නිසා මම මේක කරන්න ගත්තා. ඉතින් ඔන්න අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි The Lion Guard: Return of the Roar. මේක ගෙතෙන්නෙ අපේ සිම්බාගෙ පුතා වටා. මතක ඇතිනේ සිම්බව. 😀 ඉතින් සිම්බගේ පුතාගෙ නම තමයි කයෝන්. ඉතින් මේ කතාවෙදි අපි නොදැනගෙන හිටපු දෙයක් එළිවෙනවා. ඒ කියන්නෙ ස්කා ගැන. අර සිම්බගේ නපුරු මාමා. එයාට බලයක් තිබිලා තියෙනවා. හැබැයි ඒ බලය එයා නරකට පාවිච්චි කරපු නිසා නැතිවෙලා ගිහිල්ලා. ඉතින් දැන් ඒ බලයම සිම්බාගේ පුතා වෙන කයෝන්ටත් තියෙනවා. ඉතින් දැන් මොකද වෙන්නෙ.??? මම කියන්නෙ නෑ ඔයාලම බලන්න. ලස්සන කතාවක්. එහෙනම් තවත් සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප් සිංහලෙන් එකට එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
The Lion Guard Return of the Roar 2015 1080p HDrip LKRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,153 downloadsDownload The-Lion-Guard-Return-of-the-Roar-2015.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
21 comments
නිර්මාණී
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..!!!D Chamara
bohoma sthuthii sahooo niyamai
චතුරබුද්ධි
එල මචන්
fireballmovies
“සමන් ප්‍රසාද්” සොහොයුරා මේ ලබා දී ඇති සිංහල උපසිරැසි වලට ගැලපෙන මූවී ෆයිලය නොමිලේ ටොරන්ට් නැතුව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ fireballmovies twitterපිටුවට ෆයිලයේ මුළු ධාරිතාවය ~~ 201 MB ~~~ක් පමණයි.
wassanaya
වෙබ් සයිට් එක ආයෙම අවුල් වෙලා තිබුනේ සල්ලි ගෙවන්න අවුලක් වෙලාද? එහෙමනම් කියන්න සහෝ අපි එක්කාසු වෙලා ගෙවමු පුලු පුලුවන් විදියට. සබ් එකට පිං.. තෙරැවන් සරණයි සෙට් එකටම. ජයෙන් ජය...
Amalka
මොනව කියන්නද මන්දා බන්. මටනම් මේක තමයි හොඳම නත්තල් තෑග්ග තැන්ක්ස් මචන්
YIFY නෑ කියන දුක මට දැන් තමයි තදින්ම දැනෙන්නෙasan
සිංහල උපසිරැසයට ගොඩක් ස්තුතියි!!! හරිම ලස්සන ෆිල්ම් එකක්...උත්සාහය ගොඩක් හොදයි!!!
jagath
thanks
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
FreelaZer
thanks bro..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!දහරා මුතු අමා
පුසාගෙන් සිංහයෝ ගැන කතාවක්...
මෙන්න ගන්නවා.
.
.
.
හකූනා මටාටා....LAKSHAN
බොහොම ස්තූතියි ........................
indika
ස්තුතියි......
Amalka
බොහෝම ස්තූතියි මචෝ මේක දුන්නට
ආසිරි ප්‍රියන්ත
එල සමන් මල්ලි,
ලයන් කින්ග් එකේ ෆිල්ම් කීයක් ආවද සමන්,.,
මට එකක්වත් බලපු විත්තියක් මතකයක් නෑ නේ..
දැන් වත් මුල ඉදන්ම බලන්න ඕනේ..
ෆිල්ම් ටික ඔක්කොම සම්බ්න්දයිද?
පුලුවන් නම් මට ෆිල්ම් ටිකේ ඔක්කොම ටොරෙන්ට් ලින්ක් ටික මැසේජ් කරනවද?
hevc එහෙම තියේ නම් වඩා හොදයි.
ඔක්කොම ටික බලන්න ඕනේ අප්පා..
එහෙනම් ජය වේවා..
අනික් ටික බලලම මේක බලනවා.P.K
This isn't a movie...This is a tv series...Anyway thank you for the sub..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
jayashankaha555
meke ep okkogema sub diyanko ????
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Lion Guard: Return of the Roar (2015) with Sinhala Subtitles | සිංහ ආරක්ෂකයින් නැවතත් ඝර්ජනාවේ.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/The-Lion-Guard-2016.jpg)

තැන්කූ තැන්කූ මම වෙනුවෙන් වැඩේ බාර ගත්තාට. උපසිරසිය එක්කම බලන්නම්කො එහෙනම්. ජය...