කොහොමද යාලුවනේ? ඔන්‍න මම තවත් දෙමල චිත්‍රපටයකින් ඔයාලව හමුවෙන්‍න ආවා ඇත්‍තටම මේක බලන්‍න වටින, ලස්‍සන සමාජයට ඉතාමත් වැදගත් සත්‍යක් පහදලා දෙන, සුපිරි කතාවක් කිව්‍වොත් මම නිවැරදියි. මේ සැරේ මටයි මේකේ කාල …
කොහොමද යාලුවනේ? ඔන්‍න මම තවත් දෙමල චිත්‍රපටයකින් ඔයාලව හමුවෙන්‍න ආවා ඇත්‍තටම මේක බලන්‍න වටින, ලස්‍සන සමාජයට ඉතාමත් වැදගත් සත්‍යක් පහදලා දෙන, සුපිරි කතාවක් කිව්‍වොත් මම නිවැරදියි. මේ සැරේ මටයි මේකේ කාල රාමූ නිපදවීමේ කට්‍ට කන්‍න උනේ. මා විසින්‍ම කාල රාමූ නිපදවගෙන අසා ලිවීමක් කල නිසා, හිතුවටත් වඩා ටික කාලයක් වැය උනා, උපසිරැසිය ඔයාලා අතට පත් කිරීමට. ඒ හැරෙන්‍නට මේ දවස්‍වල පවතින අයහපත් කාලගුණයත් වක්‍ර්‍ව මේ සදහා බාධා ඇති කලා. ඒ වගේම කියන්‍න ඕනේ මේ උපසිරැසිය ලබා දෙන්‍නේ, දැනට ඇවිත් තියෙන හොද කොපියකට. තාම මෙහි DVD Rip පිටපත් නිකුත් වී නොමැති නිසා.
චිත්‍රපටය දෙස පොඩ්‍ඩක් බලමු නේ. මේක ඉතින් දෙමල සිනමාවේ ඉහලින්‍ම වැජබෙන සුපිරි මට්‍ටමේ ඉන්‍නේ නළුවා වන “විජේ”ගේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිකුත් වීමට කලින් සිටම දෙමල සිනමා රසිකයන් බොහෝ මග බලන් හිටිය, සහ බොහෝ අපේක්‍ෂා කල චිත්‍රපටයක්. ඒ වගේම A.R. Murugadoss තමා චිත්‍රපටය අධ්‍යක්‍ෂනය කරන්‍නේ. එයාගේ චිත්‍රපට ගැන ඉතින් කියන්‍න දෙයක් නෑ නේ. ගොඩාක් සාර්‍ථක චිත්‍රපට ප්‍ර්‍මාණයක් ගිය වසරේ මෙන්‍ම මේ වසරේත් එයාගේ අධ්‍යක්‍ෂනයෙන් නිමවෙලා තියෙනවා. “සමන්‍තා” ප්‍ර්‍තම වතාවට විජේ එක්‍ක රංගනයෙන් එක් වන්‍නේ මෙ චිත්‍රපටය තුලින් තමා. ඒ වගේම තවත් ප්‍ර්‍සිද්‍ධ නළු නිළි කැලක් මෙයට සහබාගී වෙනවා. ඒ අතර බොලිවුඩ් නළු Neil Nitin Mukeshද රංගනයෙන් එක් වනවා. චිත්‍රපටය සදහා තරුණ සංගීත අධ්‍යක්‍ෂ “අනිරුද්” දායක වෙලා තියෙනවා. චිත්‍රපටය නිකුත් වුනේ. October 22, 2014 දාය. මේ වන විට චිත්‍රපටය බොක්‍ස් ඔෆිස් වාර්‍තා අතරට එක්‍ව තිබෙනවා. පලමු සති අන්‍තය තුලදී, ඉන්‍දියානූ රුපියල් කොටී 80ක ආදායමක් උපයා ගැනීමට චිත්‍රපටය සමත්‍කම් දක්‍වා තිබෙනවා.
කතාව ගැන කතා කලොත්, මෙහම කතාවක් තමා ගලාගෙන යන්‍නේ. කදිරේශන් කියන්‍නේ, කල්‍කටා සිරගෙද ඉන්‍න සිරකරුවෙක්. දවසක් ඒ සිර ගෙදරින් සිර කරුවෙක් පැනලා යනවා. ඒ පැනලා ගිය සිර කරුවා ගමන් ගත් මාර්‍ගය සොයන්‍නට, මීට කලින් ගොඩාක් සැරයක් පැනලා ගිය කදිරේශන් ගෙන් උදව් ලබා ගන්‍නවා. ඔහු සිරකරුවා ගමන් ගත් මාර්‍ගයේ ගමන් කරලා, පොලීසියට සිර කරුවාව අල්‍ලලා දීලා, ඔහු සිරෙන් පැන ගන්‍නවා. පස්‍සේ මොහු තමන් ගේ යාලුවාගේ උදව් ඇතිව බැංකොක් යාමට ගුවන් තොටුපලට යන අතර එහිදි දකින කෙල්‍ලෙක් නිසා ගුවන් ටිකට් පත ඉරා දමලා කෙල්‍ල හා පෙමින් වෙලෙන්‍න ගන්‍නවා. මෙහෙම යාලුවා හා කදිරේශන් පාලමක් උඩ රෑ වෙලේ ඉද්‍දි, පාලම යට මාර්‍ගයේ වාහනයක් ඇවිත් හැප්‍පෙන අතර, ඊට පසු පසින් පැමිනි වාහනයේ කට්‍ටියක් හැප්‍පුනු වාහනයේ කෙනාට වෙඩි තබා පලා යනවා. කදිරේශන් හා යාලුව දුව ගොස් වාහනේ වෙඩි වැදුනු කෙනා දකිද්‍දි තමා, වික්‍ෂිප්‍ත වන්‍නේ. එතන ඉන්‍නෙත් කදිරේශන් වගේම කෙනෙක්. ඊට පස්‍සේ මේ දෙන්‍නා එයාට මොනවා කරයිද? කදිරේශන් ඊට පස්‍සේ ගන්‍න වැඩ පිලිවෙල මොකක්‍ද? ගුවන් තොටුපලේ හමු වී පෙමින් බැදෙන කෙල්‍ලව ආයේ හමු වේවිද? මේවාට උත්‍තර දැන ගන්‍න චිත්‍රපටය නරබන්‍න කියලා ආරාධනා කරනවා. කතාව එච්‍චරක් කිව්‍වාට, ඕක ඉතාම පොඩ්‍ඩක් තමා. අවසන් හරිය වෙද්‍දි, කතාව මුලුමනිම වෙනස් අතකටයි ගමන් කරන්‍නේ.
මේ ටිකත් පොඩ්‍ඩක් කියන්‍න සිතුනා. චිත්‍රපටයේ උපරිම අන්‍දමට උපසිරැසි ගැන්‍වූවා. කිසිදු ගීතයක් මග හැරියේ නෑ. ඒ වගේම ඉංග්‍රීසියෙන් කියන දෙබස් වලටත් පුලුවන් තරම් උපසිරැසි ගැන්‍නුවා. ඒ හැරෙන්‍නට දෙබසක් දෙකක් මග හැරී තිබුනා නම්, සමාවෙන්‍න. ඔයාලගේ රසවින්‍දනය සදහා උපරිම අන්‍දමින්, ගුනාත්‍මක හා දෙබස් මග නොහැර උපසිරැසිය කරලා තියෙනවා.
මේකත් අනිවා කියන්‍න ඕනේ. මේ චිත්‍රපටය මගින්, ගොවියා විදින දුක ගැන ඉතා මනාවට කතා කරලා තියෙනවා. ඒ වගේම රූපවාහිනි ආයතන, පුවත්‍පත්, ගුවන් විදුලි ආයතන, තමන් ගේ වාසිය තකා, අසරන අය වෙනුවෙන් ඉදිරිපත් නොවීම, ඒ වගේම බහුජාතික සමාගම් මගින් රටක ඉන්‍න අසරන ගම් වැසියන්‍ට කරන අසාධාරන කම්, ඒ වගේම මුදල් අල්‍ලස් නිසා, රජයේ නිළධාරින් ඒ අයට පක්‍ෂව සිටින හැටි, නගරබධ ජනතාව ගමේ අය, විශේෂයෙන් ගොවි ජනතාව ගැන සිතන ආකාරය, රටට බත සපයන අසරන ගොවියන් විදින දුක් ගැහැට, ගැන ඉතා මනාවට කතා කරන, ආදර්‍ශමත් මෙන්‍ම, ජනතාවට යමක් හිතන්‍නට සලස්‍වන අපූරූ වටිනා සිනමා නිපැයුමක් කියලා මෙය හදුන්‍වා දිය හැක. ඒ නිසා හැකි අය බාගෙන බලන්‍න. බැලුවා කියලා කිසි අවාසියක් වෙන්‍නේ නෑ. ඇත්‍තටම නෙතට කදුළු උනන්‍න තියන චිත්‍රපටයක් තමා මේක.
තවත් ලස්‍සන චිත්‍රපටයකින් හමුවෙමු. කට්‍ට කාල කරපු උපසිරැසියක් නිසා, ඔයාලගේ අදහස් බලාපොරොත්‍තු වෙමි.
“අපේ බත් පිගානේ තියෙන බත් කන විට, ඒ බත් අපට ලබා දෙන්‍නට දුක් කරදර විදින, අසරන ගොවි ජනතාව ගැන අප කවදා හරි සිතා තිබේද?”
400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
302C355A2D1154B5487D75C575A6412EE323D58A700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A9654676D065807FCEECF63903327FA66787F9341.40 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
4C7F2439CF0344A3A9DB98EFB4A0D4AB1D08F816 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,797 downloadsDownload Kaththi-2014-DVD.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
111 comments
Ashen Silva
kasun
thanks thanks
Kulanjana Maduranga
supiriiiiiiiiiiiiiiiiiii ahhhhhhhhhhh....meka kawada deida kyla balan hitiye.......hoda copy 1k enakm inna ba adama banawa...hoda copyak awama update krnna hode.thanks SIRAJ saho....ohoma ymu.jaya wewa....
dilshan
thanks
Vidura
Tnx Machan
ලක්ෂාන් නිලංක
ඉස්සර බයිස්කෝප් එකේ ප්‍රධාන ෆිල්ම් වුනේ ඉංග්‍රීසියි හින්දියි ඒවා. දෙමළ දුන්නෙ එහෙන් මෙහෙන් ඒත් දැන් සිරාජ් ඉන්න හින්දා එහෙම නැහැ එහෙන් හොද කොපියක් එන්නෙ කොයි වෙලාවෙද සිරාජ් මෙහෙන් පටගාලා සබ් දෙනවා එල සිරාජ් ඉදිරියටම යමු ජය වේවා.....!
thisal
මෙක බැලුවා සුපිරි ෆිල්ම් එකක් සබ් එකට තැන්ක්ස්
කො හැපි නිව් ඉයර් එකෙ ස්කීන් කොපියට සබ් දෙන්නෙ නැද්දොනලින්
ස්තුතියි! සිරාජ...මම සමාන්‍යයෙන් දෙමළ සිනමාව ඇසුරු කරනවා අඩුයි.
එත් සිරාජ මලේගේ මෙවර ලිපිය කියවලා ඉවර වෙද්දි මෙ කතාව අනිවා බලන්න ඹනේ කියලා හිතුනා...ඉතින් හොද කොපියක් ආපු සැනින් බා ගන්නයි අදහාස.,නැවතත් ස්තුතියි, සිරාජ්..
ජය වේවා.
Ama
ස්තුතියි!!!!!!
Ama
ස්තුතියි!!!!
Binara Kavishka
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි...
sanjeewa SW
ජය වේවා
SaDuN dAnUsHkA
සිරාජ මල්ලි දැන් ටයිම් ටයින් හදන්නත් පුරැදු වෙලා
නියමයි නයිමයි
කොල්ල වැඩේ නියමෙට දෙනවාප්රණීත් චින්තක රණසිංහ ♨PCR〽
උපසිරැසියට ස්තුතියි සහෝ.
හොඳ කතාවක් කියලා පේන් තියෙනවා.ඒත් මම සාමාන්‍යයෙන් දෙමන චිත්‍රපටි බලන්නේ නැති තරම්.
ඒ වුනාට දරන උත්සාහය අගය කරනවා.ආයු -බෝ -වේවා !!!
kavi
sub denna puduma kattak oyala kanne.mahansiyata godak sthuthi.jaya wewa !!!!!!!!!!!!!!!!!
Vidura
Meke time line balance nene
Vidura
10s vitara late wela sub wetenne
නුවන්ත දුලාන්
නියමයි සහෝ....
උපසිරැසියට බොහොම ස්තූතියි...!!!!yasiru
thanks....
lusantha
meka downlod karanda be ne issara lin 2 dunna den 1k
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සමීර චතුරංග
නියමයි නියමයි...
දැන් නම් ඉතිං ටයිම් ලයින් හදන්න වෙන කවුරුත් ඕනේ වෙන එකක් නැති වෙයි නෙහ්..
එල එල..
එක දෙබසක් එක සිංදුවක් වත් අතාරින්නෙ නැතුව
සබ දුන්න එක තමයි ගොඩක් වටින්නේ..
ඉක්මණටම තව එකක් අරගෙන එන්න එහෙනම්.
ජය!!jagath
upasirasiyata thanks.
දමිත්
ස්තුතියි සිරාජ් සහෝ
හොඳ කොපියක් එනකම් මේක බලනවා
ජයෙන් ජයAsel
Niyami siraj sahoo Denakam balan hitiya 1
aniwa dvd rip 1 apu gaman update parak dala balana
thanx for sub
Jaya Wewa !!!!Asel
DAN BALANE DVD 1 APU GAMAN JAYA WEWA
Sachin
පට්ට පට්ට එනකම් හිටියේ Sub එක ඉක්මනට දුන්නට Tnx..... සහෝ.....
ඉසු ඩිපි (Isu DP)
නියමයි සීරාජ් සහෝ..
පට්ටනේ ඔයා.
මේකගේ ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නෑ. (විජේගෙ හොදෙ.)
කට්ටක් කාලා හදපු උපසිරසියක් නිසාත් නොබලත් බෑ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!පැතුම් චතුරංග
නියමයි සහෝ..
එනකම් බලාන උන්න ෆිලුමක් තමා මේක..
බෝම ස්තුතියි සබට සහෝ.. :)
ජය වේවා! :) :)ganesh
මම ටැමිල් පිල්මි වලට අසායි එත් මු ඇවිත් ලංකාවට එරේහිව කතා කරපු කොටි සංවිධානයට පැත්ත ගත්ත උන්ට උදවි කරපු එකෙක් අපේ රණ විරුවෝ අපේ රට බේරා ගන්න කොචිචර කැප කිරිමක් කලාද? එගොල්ලන්ට කරන ගෞරවක් විදිහට මෙකගේ එවා බලන්නේ නැ එක නිිසා මම මුට අසා නැ මු නැති එවා බලනවා හෝදේ
dananjaya
thankz kolla. onna math gathtooo
DSA
thanks for the sub. but it doesn't play on time.. so...... can u just please fix that issue?
wajira
niyama wadak elama ela
sisiya
සිරාජ්ගේ වෑයමට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා... ඒත් කනගාටුවෙන් වුනත් කියන්න ඕනේ.. මම මෙයාගේ ෆිල්ම්ස් බලන එක අත් හැරියා... ඒ නිසා මේක බලන්නේ නැහැ
Denuthu Kawinda
ඔයාගේ මේ උත්සාහයට සුබ පතනවා. උපසිරසියට තුති.................
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ujitha
THANX SAHO.. ONNA BEWA
අදිත අවීන්
හොඳ කොපියක් එනකම් ඉන්නවා මම නම් .
බොහොම තුති සබට .
:Dsanka
මමත් නම් මෙයාගේ අදහස් වලට කැමති නෑ ඒත් මෙයාගෙ ෆිල්ම් බලනවා මම නම් දේශපාලනය සිනමාවත් එක්ක පටල ගන්නේ නෑ
lakmal
me copy eka cam copy wageda.chada? mata ba ganna one ekai bnzzz
KRSpider
Umba nam supiri ban... puluwan nam karthige madras film ekath denna..
Ranuka
sira..................... karthige madras film eke denna
“චූටී මල්ලි”
මටත් බඩු හම්බ උනා
බලන්නත් ඔනි
අපි වෙනුවෙන් කන කට්ටට පින් මචෝ
එල එල දිගටම සබ් දෙමු මචෝ
සබට තුති
ඔබට ජය...........ANJANA
thanks...
lakshan
meke sub passe yanne...hadala dannako
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$Shaluka
Thanks machan sub ekata. Patta story eka machan..... jayen jayama wenna ona.......!
d
ela kollo ela lassanai film eka sub ekata thanks
chandana
bohoma sthuthiyi siraj saho
නිශිත
2006 ආපු විජේගේ Aadhi ෆිල්ම් එකට සබ්ටයිටල් දෙන්නකෝ....කොහෙවත් හොයන්න නෑ මචංලා...
jani
meke sub hariyata yanne naha balanna bahaneh hadannakoo..
indika
thnq :)
Advertisement
![Kaththi (2014) | ගොවියන් වෙනුවෙන් නැගී සිටීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Kaththi-2014-.jpg)
Enakam Hitiye Thnank you saho sub ekata