Watch Trailer

Vennila Veedu (2014) | පවුලක් වැනසූ දියමන්ති මාලය [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ ඔන්න තවත් ලස්සන දමිළ චිත්‍රපටියක් ඇරගෙන ආවා. ස්තුති වන්ත වෙන්න ඕන විකියා සහෝට මේ චිත්‍රපටය තෝරාදීම පිළිබඳව. නමුත් ඉතා ඉක්මණින් උපසිරැසිය නිමා කරන්න බැරිවුණා. මොකද මේ චිත්‍රපටියේ ටයිමින් වලට ගැළපෙන උපසිරැසියක් නොලැබුණු නිසා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා යාන් චිත්‍රපටියට උපසිරැසි කළානේ. සමාවෙන…

Vennila Veedu 2014

යාළුවනේ ඔන්න තවත්  ලස්සන දමිළ චිත්‍රපටියක් ඇරගෙන ආවා. ස්තුති වන්ත වෙන්න ඕන විකියා සහෝට මේ චිත්‍රපටය තෝරාදීම පිළිබඳව. නමුත් ඉතා ඉක්මණින් උපසිරැසිය නිමා කරන්න බැරිවුණා. මොකද මේ චිත්‍රපටියේ ටයිමින් වලට ගැළපෙන උපසිරැසියක් නොලැබුණු නිසා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා යාන් චිත්‍රපටියට උපසිරැසි කළානේ. සමාවෙන්න ඕන පරක්කුවට.

කොහොම නමුත් සුපිරිම චිත්‍රපටියක්. නම වෙන්නිලා වීඩු. මධ්‍යම පංතික මිනිසුන්ගේ ජීවිතයේ තවත් එක් කණගාටුදායක පැතිකඩක් මනාව විවර කර පෙන්වන චිත්‍රපටයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. තට්ටු නිවාසයක ජීවත් වුණු අහිංසක පවුලකට, බලාපොරොත්තු නොවූ ආකාරයේ විනාශයක් සිදුකළ එක්තරා දියමන්ති මාලයක් ගැන තමයි මේ කතාව.

ඇත්තටම මේ කතාවට පදනම් කරගෙන තියෙන්නේ සුප්‍රසිද්ධ ලේඛක ගී ද මෝපසාන් ගේ ‘ද නෙක්ලස් ‘, කියන කෙටි කතාව. මේක කියද්දීම මට මතක් වුණේ ඉස්කෝලේ යන කාලේ අපේ සිංහල පොතේ තිබුණු ‘දියමන්ති මාලය‘ කියන පාඩම. නමුත් මේ කතාව ඊට ටිකක් වෙනස්. එහෙනම් අපි පොඩි විචාරයක් කරමු නේද.

යාළුවෙක්ගෙන් බඩුවක් ඉල්ලගෙන, ඒ බඩුව ඔයාගේ අතින් නැතිවෙලා ඒ ගැන යාළුවට කියද්දී ඒ යාළුවා ඔයා හොරෙක් කියලා සැක කරනවානම් කොච්චර දුකයිද නේද? තේන්මොලී ඉලවරසිගෙන් ඉල්ල ගත්තේ පෑනක් පැන්සලක් නෙවෙයි, ලක්ෂ 25 ක් වටින දියමන්ති මාලයක්. නමුත්,  බලාපොරොත්තු නොවූ ආකාරයට ඔවුන් අතින් මේ මාලය නැතිවෙනවා. එතැන් පටන් ඔවුන්ගේ ජීවිතයට ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ගලාගෙන එනවා. කාර්තික් කියන්නේ තේන්මොලී ගේ මහත්තයා. කන්තෝරුවක මැනේජර් කෙනෙක්. අවසානයේදී මේ හැම බරක්ම පැටවෙන්නේ ඔහුගේ කර මත. එච්චරයි කතාව. ඔයින් එහාට කතාකරලා වැඩක් නෑ, ඔයාලම ඇරන් බලන්නකෝ. කොහොමද වැඩේ කියලා. වහ කන්න හිතෙනවා.

අපි මෙච්චර කල් බැලුවේ ප්‍රශ්ණ වලින් මිනිස්සු ගොඩගිය හැටිනේ. මේ කතාවේ තියෙන්නේ ප්‍රශ්ණ නිසා අහිංසක අසරණ පවුලකට අත්වුණු ඛේදවාචකය. මේ චිත්‍රපටිය අපි හැමෝම නැරඹිය යුතුයි කියා මා සිතනවා. මොකද මේ කතාව ඉතාම වැදගත් පණිවුඩයක් ඇරන් එනවා. චිත්‍රපටය අවසානයේ මෙවැනි ප්‍රකාශයක් දර්ශණය වූවා.

ජාතියේ කොඳු නාරටිය බඳු වූ, මධ්‍යම පාංතික පවුල් වෙනුවෙන් පිදුණ වගයි! එහෙනම් තවත් හොඳ චිත්‍රපටියක් ඇරන් එන්නම්. ජයවේවා!

 

Rummy (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

75AAC36F85F269CD01363BAAEC989561DFC87544 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,762 downloadsDownload Vennila-Veedu-2014.baiscopelk.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

3,762 downloadsDownload Subtitles112 KB

33 comments

  1. Danu

    I am the First............ lol

  2. නලින්

    ස්තුතියි සිංහල උපසිරසියට උදය සහෝ..

    එළස්ස්!!

    ජය වේවා!

  3. -==(czRGsl)==-

    pattaaaaaaaaaaaaaaa thankxx sub ekata....

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. me

    Thanks

  6. Yenu

    Thank you....................

  7. තාරක නුවන් දිල්හාර

    නියමයි...
    Thanks Bro
    ජය වේවා...!

  8. Sisira Hegoda

    Thanks.

  9. Snake Raj

    ලස්සන ෆිල්ම් එකක් වගේ... ස්තූතී.! :)

    1. Indrajith

      ලස්සනයි සහෝ..එළස් :-)

  10. පොඩි මෑන්

    හොඳ ෆිල්ම් එකක් වගේ සබ් දෙන්න වුන මහන්සියට
    ගොඩාක් ස්තුතියි සහෝ :lol: :lol:

  11. Kulanjana Maduranga

    niayamai…tamil 1k...ne.aniwa balanna ona.thanks INDRAJITH saho..sub ekata..thawa tamil film walata sub demu.jaya wewa......

  12. thisal

    තැන්ක්ස් අනිවා බැමක් තමා එල

  13. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. chamika

    thank you very muck bro,,me wge film tham supiri,,godak thanks

  15. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  16. Pasan

    thanxx.."" Parthiban Kanavu"" puluwannam mekata sub eka hadala denna.

  17. THARINDU

    THANKS SABATA MACHAN.

  18. SaDuN dAnUsHkA (ධනූ)

    ලසසන ඇති අනිවා
    ටැමිල් කියපුවහම
    නොබලා ඉන්නේ කොහොමද
    බොහොම ස්තුතියි...!

    1. Indrajith

      ආ සඳුන් අයියා, එකෙන්ම..ටැමිල් නම් අපි අතාරින්නෑ :-D

  19. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට...... ජය වේවා..... !!!

  20. indika

    thn q :)

  21. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. anushka dilshan

    man thama film eka baluve nam na sub eka dunnata thankx

  23. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  24. Nilanka

    බොහොම ස්තූතියි උපසිරැසියට..ඉදිරියටම යමු…
    ජයවේවා……

  25. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  26. Menu

    බොහොම ස්තූතියි !!!

  27. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. Mahesh eranda

    Niyamai ohoma yan.....

  30. pl Damith Asanka

    maka thina film niyamai

  31. nike air max pánské

    Hiya. I was thinking about adding a hyperlink back to your site since both of our sites are centered around the same topic. Would you prefer I link to you using your site address: or web site title: . Please let me know at your earliest convenience. Thank you