ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් අරන් ආවා.. හොරර් ෆිලුම් වලට කැමති අයට නියම එකක් තමා මේක. අනික ගොඩක් ලස්සන ෆිලුමක්.මේක මේක රිලීස් වුනේ 2105 ජනවාරි 2 වෙනිදා තමා.. දැන් ටිකක් දවස් වෙනවා හොද කොපියත් ඇවිත්.. අපේ හසන්ත සහෝයි. සමීර සහෝදරයයි මට මතක් කරා ඉක්මනින් කරලා එවන්න ක…
ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් අරන් ආවා.. හොරර් ෆිලුම් වලට කැමති අයට නියම එකක් තමා මේක. අනික ගොඩක් ලස්සන ෆිලුමක්.මේක මේක රිලීස් වුනේ 2105 ජනවාරි 2 වෙනිදා තමා.. දැන් ටිකක් දවස් වෙනවා හොද කොපියත් ඇවිත්.. අපේ හසන්ත සහෝයි. සමීර සහෝදරයයි මට මතක් කරා ඉක්මනින් කරලා එවන්න කියලා. ජුන්ඩක් පරක්කු උනා ඉතින් දෙන්න. එකට සමාවෙන්න ඕනේ යාලුවනේ.. ජුන්ඩක් පරක්කු උනේ සබ් එකේ පොඩි පොඩි අවුල් තැන් තිබ්බා. තව සබ් එකකුත් අරන් ඒ සබ් දෙකයි ෆිලුමයි පොඩ්ඩක් ගලප ගලප හැදුවේ.. පොඩි පොඩි අවුල් තැනුත් ඇති හොදේ..
මේක ගැන කිවොත් ඉතින් විනාඩි 98 ක් පුරා දිවෙන මේක Drama | Horror | Thriller ගණයට වැටෙන පට්ට ෆිලුමක්. IMDB අහයත් 5.1/10 වගේ හොද අගයක් ගන්නවා.පවුලේ හැමෝටම රසවිදින්නත් පුළුවන් ෆිලුමක් මේක..හරි හරි දැන් පොඩ්ඩක් කතාව දිහාවට හැරෙමු..මේක වෙන්නේ එකදාස් නමසිය බර ගණන් වල ලන්ඩන් නුවර යුධ සමයේ..ඒ යුද්දයෙන් අමාරු උන පුල් වල දරුවන් ඒ රටෙන් වෙන් ආරක්‍ෂිත ස්ථානයකට අරන් යනවා.ඔය ළමුන් අතරේ එඩ්වඩ් කියලා තව පුංචි කොල්ලෙක් ඉන්නවා.එය කා එක්කවත් කතාවක් නෑ.ඒ මොකද ඔහුගේ දෙමාපියන් නැති නිසා..කොම කොමහරි ඉතින් මේ ළමයි අරන් යන තැන ටිකක් භය හිතෙන තැනක්.ඔවුන් දන්නනෙත් නෑ ඇවිත් ඉන්නේ මරුවාගේ කටට කියලා..
කෙසේ හෝ මේ කතාව ගෙතෙන්නෙ මෙන්න මේ එඩ්වඩ් කියන පුංචි ළමය වටා තමා.තව තව ගොඩක් දේවල් සිදුවෙනවා මේ ගෙදරට ආපු දවසේ පටන්..වැඩිය කියලත් අවුල් වගේනේ නේද..මේක ඔයාලම බලලා කියන්න කොමද කියලා යාලුවනේ…
තවත් සුපිරි ෆිලුමකින් හම්බෙමු.. එහෙනම් ඔබට ජය!! 🙂 🙂 🙂
උපසිරැසි ලිපි ගොනුවේ සිදුවූ වරද නිවැරදි කරන ලදී. කරුණාකර නැවත උපසිරැස බාගත කරගන්න.
400 MB (720p BR HEVC x265) කොපිය මෙතනින් බාගන්න
B3BEF960B63CC7DEE5BAE30C041DEB8CC56A6954756 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
F8A354474F8FDAAF38894B602D83B13515C64B121.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
020B4E42818EB30EF987CA27A6C2F05550D01205 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,076 downloadsDownload The.Woman_.in_.Black_.2-2014.-BR1.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
35 comments
kanthaDLA
නලින් පෙරේරා
ස්තුතියි පැතුම් සහෝ! මෙක බලාගෙන හිටපු ෆිලුමක්..
කලින් එකත් එක්ක මෙකෙ සම්බන්ධයක් තියෙද? නැත්නම් වෙනම කථාවක්‍ද මෙකේ යන්නේ?
එළස්ස්
ජය වේවා!
Nuwan
Macho meke sub eka nahane thiyenne sherlock holmes eke sub eka hari sub ekak deepan machoooooooooooooooo
kumar - Doha
sub eka maru welada bro .. mata nam awe sherlock holmes - S02E06 - the final problem kiyala sub ekak poddak check karala kiuwoth godak sthuthi -- jaya weva
chathura
ko saba
Thilina
Ko Ban Saba,wena akakne thiyenne.
#ChalinduDeshan (කිනා)
පළවෙනි එක බලලා තියේ.
වෙච්ච මහන්සිය අපතේ යන්නේ නෑ බං.
මේකේ පලවෙනි එක බලපු පොරක් දෙවෙනි එක අනිවා බලනවා.
ජයවේවා!#ChalinduDeshan (කිනා)
මචං සබ් එක තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් එකේ එකක්.
ඇඩ්මින් අයියා කෙනෙක් වැරදි නිවැරදි කරනු මැනවි!
Sanjaya
Thanks saho..... Sub akata bohoma pin.....
Kulanjana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa......
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සබට .
Jack
නියමයි මචෝ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.viraj kodituwakku
Bohomatma stuti saho sub1ta. 1weni ekanam balala tiyenawa. Mekat supiriyatama ati. Jaya wewa saho!!!
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ananda
27th Feb 2015
Torrrent Error Ekak enawa
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !චමා
නියමයි සහෝ.... මම මේ පිලුම එනකම්මයි හිටියෙ. මෙකේ බ්ලූරේ ආවගමන් අප්ඩේට් කරන්න හොදේ. ඔබට ජයවේවා...
Dil
Thx machn
D.Chamara
thanks sahooo
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට...... ජය වේවා..... !!!thusitha
film eka hodai wage. sub 1 ta thanks..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ.
ජය...!!!චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති………. :roll:buddika madusanka
odysi filme ekata upasirasi dennako
nirosha
උපසිරස වලට ස්තුතියි.මෙකෙ 1යි 2කෙයි අවසනෙ සැඩ් විදියට ඉවර වෙන එකට තම අකමති
ධනු
elaz machan
jana
thanks macho
jagath
ela macho
saji
Ela eka baluwa mekath balanna oni thnx✌✌
සුපුන් මධුසංක
Thanks.....
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Amalka Himeshan
Thanks machan sub ekata
Lakshansilva18
Sub ekata thanks
Advertisement
![The woman in the black 2:Angel of Death (2015) | මරණයේ දුතිකාව…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/The-Woman-in-Black-2-Angel-of-Death-2014-.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!