ඔබ තවමත් තනිකඩද? අවුරුදු 35 පැනලද? යාලුවන්ගේ ළමයින්ට නැනී කෙනෙක් වෙලාද? උන් eඑක්ක ශොපින් කරන්න යන්න වෙලාද? එහෙමත් නැත්නම් යාලුවන්ගෙ බල්ලන්ව පූසන්ව බලා ගන්නවද? කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? ———————————————————- පෙම්වතා/පෙම්වතිය ඔබ හැර ගිහින්ද? නැත්නම් අවුරුදු බරගානකට කලින් සැමියා/බිරිඳ මිය ගිහින්…

ඔබ තවමත් තනිකඩද?
අවුරුදු 35 පැනලද?
යාලුවන්ගේ ළමයින්ට නැනී කෙනෙක් වෙලාද?
උන් eඑක්ක ශොපින් කරන්න යන්න වෙලාද?
එහෙමත් නැත්නම් යාලුවන්ගෙ
බල්ලන්ව පූසන්ව බලා ගන්නවද?
කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද?
———————————————————-
පෙම්වතා/පෙම්වතිය ඔබ හැර ගිහින්ද?
නැත්නම් අවුරුදු බරගානකට කලින්
සැමියා/බිරිඳ මිය ගිහින්ද?
ආයෙත් වරක් කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද?
එහෙනම් සමහරවිට මෙහෙමත් වෙන්න ඉඩ තියෙනවා. ඉන්දියාවෙ තියෙන Dating Web Site එකකින් ඔය උඩ කියපු විදිහෙ දෙන්නෙක් සෙට් වෙනවා. එක්කෙනෙක් ජයා. අවුරුදු දහයකට කලින් මහත්තය මැරුනු, අවුරුදු 35ක් වයස, යාලුවන්ගෙ ළමයින්ව ශොපින් එක්ක යන, යාලුවන්ගෙ පූසන්ව බලාගන්න අතරෙ ඔෆිස් එකේ වැඩ වලට හිර වෙලා ඉන්න, නිදි පෙති වලට ඇබ්බැහි වුනු කෙනෙක්.
අනිත් එක්කෙනා තමයි යෝගි හෙවත් වියෝගි. අමුතුම තාලෙ කෙනෙක්. මැරතන් වලින් බාගයක් දුවල ඉතුරු ටික ටීවී එකෙන් බලන කෙනෙක්. කවියෙක්, හැබැයි එයාගෙ එක පොතක්වත් විකිනිලා නම් නෑ. යෝගි කෙල්ලො තුන් දෙනෙකුට ආදරේ කරල තියෙනවා. ඒත් ඒ තුන් දෙනාම වෙන අයව කසාද බැඳල ඉන්නෙ.
ඉතින් මේ දෙන්න මුන ගැහිල කතා කර කර ඉන්දැද්දි වියෝගි කියනවා එයාගෙ මේ කලින් හිටපු කෙල්ලො තුන් දෙනා වියෝගිව මතක් කර කර තාමත් අඬනව ඇති කියල. ඉතින් ඒක ඇත්තද කියල බලන්න මේ දෙන්නා යනව ඒ කෙල්ලොන්ව මුන ගැහෙන්න. ඉතින් ඒ යන ගමන ගැන තමයි කතාව පුරාවටම යන්නෙ.
2017 අවුරුද්දෙ නොවෙම්බර් 10 වෙනිදා තමයි මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ. Irrfan Khan, දමිල නිලි Parvathy සමග Neha Dhupia රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Tanuja Chandra. ඒ වගේම මේ චිත්‍රපටියේ IMDb අගය 7.1ක් වෙනවා. සංගීත අද්‍යක්ශනය තුන් දෙනෙක්ගෙන්. Anu Malik, Rochak Kohli සහ Vishal Mishra ඒ වගේම මේ චිත්‍රපටියට ගොඩක්ම හොඳ විචාරක ප්‍රතිචාර ලැබී තිබෙනවා.සාමාන්යෙන් චරිත දෙකක් විතරක් වටා ගොඩ නැගුනු කතා බලන්න අමාරුයි. ඒත් මේ කතාවෙ එහෙම වෙන්නෙ නෑ. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්.
මේ ගෙනාවෙ මගෙ 49 වෙනි උපසිරැසිය. ඒ වගේම සිසිල මල්ලිට ස්තූති වන්ත වෙන්න ඕනෙ, මොකද 49ට කරන්න චිත්‍රපටියක් හොය හොය ඉන්නකොට එයා තමයි මේ චිත්‍රපටිය කරල වන්න කියල වෙන් කරල දුන්නෙ. ඉතින් කොමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. 50න් මුන ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
7,008 downloadsDownload Qarib-Qarib-Singlle-2017.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
38 comments
Udithakavinda123
ranga11112
Thanks Muthu..... man gaththa sub aka... bohoma Pin oyata.....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Irrfan Khan inna nisa balanna ona.
thanks subataThisal
ස්තුතියි.
Sajiya99
Thanks sis sub ekata
siyath dasanayaka
Thank you very much!
Kulanjana Maduranga
niayamai…menna gaththo...thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Lalani Maduwanthi
Thank you nangi
Dayalrw
Thanks for the sub...
jagath55
Thanks
akila13
බලා හිටියේ එනකල් මේක ගොඩක් ස්තුතියි සබට
irantha
thanzzzz
D.Chamara
bohoma sthuthi naga
Saranga J. Liyanagama
උපසිරැසියට බොහොම ස්තුතියි
Kanchaka
Thanks
TharakaWAS
Thanks
Thilina Chamara
thank you
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.subodha
Thanks
Helayek
එල සහෝදරී....දිගට කරං යමු...ජයි ජයම වේවා
Noyel Ranasinghe
thankz. meke web-dl hari.. HDrip ekata hari sub update karanna puluwannam hodai. nangi
supun bro
oyata godak thanx sub eka laba dunnata ..
thawath aluth hindi film ekakata sub eka ikmanata dennako..සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරසට..50ට සුපිරි ෆිලුමක් දෙන්න ආයේ අමතක නොවෙන්න..! බුදුසරණයි..!
deepthi anjalika
thank you
Tharaka Nuwan Dilhara
ස්තුතියි උපසිරැසියට...
සුපිරියක් වගේ..
ඉක්මනින්ම 100 ටත් යමු..
ජයෙන් ජය...Waiting 4 Raid
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sisitha Chamika
lassan film ekak wage. thanks for the subtitle :)
Chami.S
Thanks..
Good Luck..nilantha7
thanks
sampath n perera
බොහොම ස්තුතියි උපසිරසට
N_R
thanks.
Bandara76
Thanks Mutu Ama dear
madhawaranasinghe
Sun eka not found kiyala vatenava..mokada karanna one
dil_shan
tnz sub ekata
sachinnn
Nice job thanx very much...digtm sub demu..
Navodlakdilu
Thanks sis
නිමල් දිසානායක
ගලන ගඟකි ජීවිතයම සුන්දරය
කිසි විට නොනැවතෙයි දැකලා හිරිහැරය
සුන්දර දසුන් වාගෙම sub මනහරය
ඔබට ජය පතමි දහරා සොහොයුරිය!
Advertisement

Adoo ela ela machan suba pathum ohonamaa 50ha gahamau ne