Watch Trailer

Kajaki (2014) | මරණයේ දේශය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකක් අරන් ආව. මුලින්ම මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝ ට ගොඩක් ස්තුති. හිතුවට වඩා ටිකක් අමාරු වුණා වැඩේ. මොකද මේ ෆිල්ම් එකේ මිලිටරි වචන ගොඩයි. නොදන්න ඒවා හොයන්න වුණා. ඒක නිසා අනික්වට වඩා ටිකක් හෙමිට තමයි ඉවර කරන්න වුණේ. මේ කථාව සත්‍ය කථාවක් ඇසුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ…

Kajaki (2014)

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකක් අරන් ආව. මුලින්ම මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝ ට ගොඩක් ස්තුති. හිතුවට වඩා ටිකක් අමාරු වුණා වැඩේ. මොකද මේ ෆිල්ම් එකේ මිලිටරි වචන ගොඩයි. නොදන්න ඒවා හොයන්න වුණා. ඒක නිසා අනික්වට වඩා ටිකක් හෙමිට තමයි ඉවර කරන්න වුණේ. මේ කථාව සත්‍ය කථාවක් ඇසුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ෆිල්ම් එක බලද්දි වුණත් අපේ රණවිරුවන් මුහුණ දුන්න වීර ක්‍රියා අපිට දැනෙනව. ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. ඒක මම බය නැතුව කියනවා. 2014 ආපු මේ ෆිල්ම් එකට IMDB රේටින් දැනට 7.2ක අගයක් තියනව. මාක් ස්ටැන්ලි, ඩේවිඩ් එලියට් වගේ නළුවන් විසින් රඟපාන මේ ෆිල්ම් එකේ අන්තිමට මෙයාල රඟපෑවේ සත්‍ය කථාවෙ කවුරුන්ගේ චරිතයටද කියල පෙන්නනව.ඉතින් ඒ ටිකත් බලන්න. දැන් කතාව ගැන කියන්නම්.

2006 දකුණු ඇෆ්ගේනිස්ථාන ප්‍රදේශයේ කජාකි වේල්ල ආසන්න ප්‍රදේශයේ තමයි මේ සිද්ධිය වෙන්නෙ. එහෙදී සොල්දාදුවන් කිහිප දෙනෙක් සතුරන් ආක්‍රමණය කරන්න තැනක් හොයාගෙන මුර සංචාරයක යනව. යන අතරතුර එක්කෙනෙක් බිම්බෝම්බෙකට අහු වෙනව. කකුල දණහිස ලඟින් වෙන් වෙනවා. ඒ පිපිරීම සිද්ධ වෙන්නෙ කඳු වලින් වටවුන තැනිතලා තැනක. ඒ හරියට වාඩි කියල තමයි කියන්නෙ. මේ බිම්බෝම්බ වසර විසි පහකට පමණ පෙර රුසියන් වරුන් දාපුවා කියල තමයි කියන්නේ. එතැනදී කඳු නිසා මෙයාව උස්සගෙන යන්න බෑ. මොකද කන්දෙ බෑවුම නිසා ලේ ගැලීම වැඩි වෙන්න පුළුවන්. ඉතිං මෙයාගෙ උදවුවට ගොඩක් සෙබළු එතනට එනවා. තව ප්‍රශ්නයක් තමයි ඒ ස්ථානයේ ඉඳන් සන්නිවේදනය කරන්න බෑ. කකුල නැති කෙනා ගෙනියන්න නම් වින්ච් එකක් ඕනේ. ඒ කියන්නේ හෙලිකොප්ටර් එකට ලෙඩාව දාගන්න ඉහලට උස්සන කඹේ වගේ එක. ඉතිං මෙතන මෙයාල කොටු වෙනවා. පැය ගානක් මෙතන එකින් එකා ජීවිතේ අවදානමේ දාගෙන තමන්ගෙ සහෝදර සොල්දාදුවන්ට උදවු කරනව. ඒ බිමේ අඩිය තියනව කියන්නෙ මරණයට අත වනනව වගේ වැඩක්. ඔයාල හිතයි මම මුළු කතාවම කියනවද කියල. නෑ නෑ. මේ විදිහට තමයි කථාව ගලාගෙන යන්නෙ මේක සාරාංශයක් විතරයි. සම්පූර්ණ කතාවම බලන්න ඕනේ කොහොමද මේ අවදානමට වීර රණවිරුවන් මුහුණදෙන්නෙ කියල.

එහෙනම් ළඟදීම තවත් ෆිල්ම් එකක් එක්ක හමුවෙමු. හැමෝටම ජය!!!

Kajaki (2014) on IMDb

 

 

800 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

66AC6CD8DAB9C4AEB71390C49A0AFF60A86E6FFE   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,319 downloadsDownload Kajaki_2014_baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,319 downloadsDownload Subtitles50 KB

40 comments

  1. tharaka

    patta film ekak wage onna mama issellama gaththa thanks bro.good luck.ummaaaaaaaa

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    සුපිරි ෆිලුමක්.
    මං මේක අනිවා බලන්න ඕනේ කියාමයි හිටියේ.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!!

  3. sachin

    සුපිරි bro

  4. Elderman

    wedi wage sub denawa neh eka digata. Ohoma yamu. Thnkx.

  5. Gayan

    Thanks...

  6. thisal

    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි

  7. Kasun Widusha

    tnx Sub ekata

  8. Bandula Indrasena

    සුපිරි ෆිලුමක් වගේ. අනිවා බෑමක් තමා. Thanks.

  9. චාමික දිල්හාර (දිලා)

    නියමයි............... කොල්ලෝ
    එල...... එල.......

  10. Tharindu

    thank you very much saho...!!!

  11. “චූටී මල්ලි”

    elz tnx

  12. Rasidu

    Niyamayi. Sub ekata Thanx.

  13. isurufeat

    ela

  14. indika

    ගොඩාක් ස්තූතියි

  15. Udhira Gunasekara

    sabata thanks saho...digatama mewage ela films denna

  16. gayan

    mekanam patta.denakan balan hitiye.tnx sahoo

  17. Jack

    පට්ටයි මචෝ.
    සුපිරි ෆිලුමක්නේ.
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  18. Don Herman

    Thanks

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  20. Darahana

    Thanks sab eketa saho.. Good luck.

  21. Sanjaya

    Thanks Saho..... Patta Aaaa......

  22. Kulanjana Maduranga

    niayamai…supiri 1k..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  23. DiLeEpA

    නියම ෆිලුමක් වගේ.. අනිවා බෑමක් තමා... සබට තැනක්ස්.... දිගටම දෙන්න

  24. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  25. tiron

    thankzzzzzzzzzzzzzzz

  26. kavi

    thanx maduuuuuuu

  27. kavi

    thanx maduuuuuuu .god bless !!!!!

  28. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් ගත්තා.............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  29. nalinda

    thank you

  30. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. viraj

    Thanks bro... good one !!!

  32. asanka

    ස්තූතී සහෝ ඔබලා කරන මේ සේවාවට ගොඩාක් ස්තූතී................ :-)

  33. Nelson

    thanks brother

  34. dulanga

    thanks

  35. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  36. Tilantha hansanath

    ස්තූතී සහෝ

  37. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  38. Nuwan

    Thanks mcn

  39. avishka360

    Thanks

  40. tharindu gunarathna

    sub file damage kiyala watenne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.