ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහටම බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් එනකන් බලාගෙන හිටපු, ආදායම් වාර්තා අතින් ඉහළටම ගිය සුපිරි මලයානම් චිත්‍රපටියක් අරගෙන තමයි මම අද ආවේ. ඇත්තටම මේකේ English සබ් එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ මොකද ගොඩක් දෙනෙක් මේක අපෙන් ඉල්ලලා තිබුණ චි…

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහටම බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් එනකන් බලාගෙන හිටපු, ආදායම් වාර්තා අතින් ඉහළටම ගිය සුපිරි මලයානම් චිත්‍රපටියක් අරගෙන තමයි මම අද ආවේ. ඇත්තටම මේකේ English සබ් එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ මොකද ගොඩක් දෙනෙක් මේක අපෙන් ඉල්ලලා තිබුණ චිත්‍රපටියක්. ඒ නිසාම ඔන්න මම ඔයාලා වෙනුවෙන් අරන් ආවා. ඒ වගේම මේක මට කරන්න කියලා භාර දීපු තිසර නියෝ සහෝටත් මගේ හදපිරි ස්තූතිය පුදකරනවා.😉😉 ඒවගේම තව දෙයක් කියන්න ඕනේ අපේ ශසිත් සදරුවන් සහෝදරයා උපසිරැසි ගන්වපු pelli choopulu චිත්‍රපටිය ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. ඒ කතා සාරාංශයම කැටි කරගත්ත චිත්‍රපටියක් විදිහට මේ චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. ඒ මොකද කියනවනම් pelli choopulu චිත්‍රපටියේම මලයානම් භාෂාවේ Remake එක තමා vijay superum pournamiyaum කියලා කියන්නේ. ඉතින් pelli choopulu චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයා වන Tharun Bhasker Dhaassyam ගේ පූර්ණ සහය ඇතුව, jis joy විසින් තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය දින 80ක් ඇතුළත කේරල Box office වාර්තා වලිනුත් ඉහළම අගයක් අරගෙන තියෙනවා. වගේම imdb මීටරෙත් 7.3 ක් වගේ ඉහළම අගයක් අරන් තියෙනවා. ඔයාලට මතක ඇතිනේ pelli choopulu චිත්‍රපටියේ ප්‍රශාන්ත්ගේ චරිතයට හිටියේ තෙළිඟු සිනමාවේ වර්තමානයේ නැගී එන තරුව vijay devarakonda ව, ඒවගේම චිත්‍රාගේ චරිතයට හිටපු rithu varma ව. මම හිතන විදිහට pelli choopulu චිත්‍රපටිය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ දෙන්නා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වීම. ඒ වගේම තමයි vijay superum pournamiyum චිත්‍රපටියේ එන ප්‍රධානම චරිත දෙක තමා, සුපිරි මලයානම් නිළි aishwarya lakshmi( පූර්නමී) සහ Asif ali (විජේ). මේ දෙන්නා ගැන ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි චිත්‍රපටියට යොදවලා තියෙන budget එක ගැන කිව්වොත් ඉන්දියානු රුපියල් කෝටි 4ක (US$ 560,000)වියදමෙන් නිශ්පාදනය වුණු චිත්‍රපටියට box office වාර්තාවල ලැබුනු ඉහළ මනාපය නිසා ඉන්දියානු රුපියල් කෝටි 15ක (US$ 2.1 million) මුදලක් උපයාගන්න හැකි වෙලා තියෙනවා.
එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු. (pelli choopulu බලපු අයට නම් කතාව ගැන කියන්න දේකුත් නෑ පොඩි පොඩි වෙනස් කම් ටිකක් තමා මේ කතාවට එකතු කරලා තියෙන්නේ)
විජේ කියන්නේ පොඩි කාලේ ඉදන්ම කම්මැලි, කොල්ලෙක්. ඒ වගේම තමයි පූර්නමී කියන්නේ පාසල් යන කාලේ ඉදන්ම පාසලේ ටීචලාට උගන්වන්න තරම් දැනුම තියෙන බුද්ධිමත් කෙල්ලෙක්. විජේ තරුණ අවධියට ආවට පස්සේ එයාගේ තාත්තා එයාව ඉංජිනේරු උපාධිය කරන්න යවනවා. ඒක කරන්න තාත්තා ණය වෙලා පවා ඕන කරන සල්ලි හොයලා දෙනවා, ඉංජිනේරු උපාධිය කරලා ඉවර වුනාට පස්සේ මෙයාව මොන රස්සාවකට දාන්න හැදුවත් කැමති වෙන්නේ නෑ , තාත්තා කල්පනා කරන්නේ මෙයාව රස්සාවකට දාලා ලැබෙන සල්ලි වලින් ණය තුරස් ටික ගෙවලා දාන්නයි, ඒදේත් හරියන්නේ නැති නිසා දවසක් විජේගේ මාමා විජේගේ තාත්තට කියනවා විජේට කසාදයක් කරලා දීලා ඒ ලැබෙන දෑවැද්දෙන් අර ණය තුරස් ටික ගෙවලා දාන්න කියලා ඉතින් ඒකත් කරලා බලමුකෝ කියලා හිතලා තාත්තයි පවුලේ හැමෝමයි එක්කන් මෙයාට මනමාලියක් බලන්න යනවා. ඒ යන අතරමගදී මෙයාලා යන වාහනේ කැඩෙනවා. ඊට පස්සේ වෙන වාහනයක් අරන් තමයි මනමාලිව (පූර්නමී) බලන්න යන්නේ
කොහොමහරි ඉතින් විජේ වැරදි ලිපිනයකට තමයි යන්නේ. ඒ කියන්නේ මෙයාලා යන්න හිටපු ගෙදරට නෙවෙයි මෙයාලා යන්නේ. ඒ ගියපු ගෙදරට යන්න හදනකොටම වගේ පූර්නමී දොර ගාවට දුවගෙන එනවා. ආ මට කියන්න අමතක වුනා පූර්නමීව බලන්නත් මනමාලයෙක් එනවා කියලයි තිබුණේ දෙන්නා ඉතින් ඔතන තමයි පටලා ගන්න තැන. කොහොමහරි පූර්නමීගේ පවුලේ අය මෙයාලට ඇතුලට එන්න ආරාධනා කරනවා. විජේගේ පවුලේ අය ආපු වාහනේ මග කැඩුන නිසා විජේ ඒක හදන්න බලන්න ගිය නිසා එයාගේ මඩ ගෑවිලා විජේ පූර්නමීගෙන් අහනවා වොෂ් රූම් එක කොහෙද කියලා (ඒ වොෂ් රූම් එක තියෙන කාමරයේ දොර ලොක් වෙන සිද්ධියකුත් තියෙනවා ඈ 😜) ඉතින් කොහොමහරි මේ දෙන්නා ඒක ඇතුලට ගියාට පස්සේ දොර ලොක් වෙනවා. දොර ලොක් වුනාට පස්සේ මොනවා වෙයිද?, දෙන්නාගේ ආදරය පටන් ගන්නේ කොහොමද?, මේ දෙන්නගේ අතීත කතා මොනවද?, දෙන්නගේ හීන මොනාද?, මේවා දැනගන්න ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.
ඒ වගේම තමයි ඊළගට ඔයාලා වෙනුවෙන් මම ඊළගට ගේන Yajamana (2019)සුපිරි කන්නඩ චිත්‍රපටයට ඉක්මණින්ම සබ් එක අරන් එන පොරොන්දුවත් ඇතුව මම ගිහින් එන්නම් ඔයාලාට තෙරුවන් සරණයි

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
10,582 downloadsDownload Vijay-Superum-Pournamiyum-2019-update.zip92 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
63 comments
Tharu
Germa
Link එක දෙනවා ද plz...
pradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එක පිළිබදව ගැටළුවක් තිබුනොත් දන්වන්නpradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එකේ ගැටළුවක් තිබුනොත් දන්වන්නDiga
Film biscopdownload eken ganna bane
pradeepravindra
baiscopedownloads
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sachintha Dilshan
Link plz
pradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එක පිළිබදව ගැටළුවක් තිබුනොත් දන්වන්නpradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එකේ ගැටළුවක් තිබුණොත් දන්වන්න update එකක් දාන්නම්pradeepravindra
baiscopedownloads
sahith07
Thank you.......
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata....
malithmadhushan45
උපසිරසට බොහොම ස්තුතියි සහො දිගටම සබ් දෙමු
Dhanush Narangoda
එල එල
pradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එක පිළිබදව ගැටළුවක් තිබුනොත් දන්වන්න
srinath3926
වෙන sub එකක්නේ download වෙන්නේ..?
pradeepravindra
මේකෙ නම වෙනස් වුණාට චිත්‍රපටයට අදාළ සබ් එක තියෙන්නේ
spd
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
ඉදිරියටත් මලයාලම් ෆිල්ම් වලට වැඩි වැඩියෙන් සිංහල උපසිරසි කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
පුලුවන්නම් ෆාහඩ් ෆාසිල්ගේ Njan Prakashan(2019) ෆිලුමටත් සිංහල උපසිරසි දෙන්න.
ජය වේවා...!!!pradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එක පිළිබදව ගැටළුවක් තිබුනොත් දන්වන්න
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .
pradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එක පිළිබදව ගැටළුවක් තිබුනොත් දන්වන්න
Til Tharaka
meke wena sub ekak Download wenne.. (Vettaikaran)
pradeepravindra
නෑ මේකේ නම විතරක් සබ් එක upload කරද්දී දෝෂයක් වෙලා තියෙන්නේ ඒත් අදාළ සබ් එක තියෙනවා
gihan perera
මචං මේක sure එකට මේ ෆිල්ම් ඒකෙ උපසිරැසියද..පොඩ්ඩක් බලලා වැරදි නම් update කරහංකො..ජය වෙිවා..
pradeepravindra
මේකෙ නම වෙනස් වුණාට චිත්‍රපටයට අදාළ සබ් එක තියෙන්නේ
pradeepravindra
සබ් එකේ නම upload කරද්දී පොඩි දෝෂයක් වෙලා තියෙනවා ඒත් චිත්‍රපටයට අදාල උපසිරැසිය තියෙනවා, වෙන මොකක් හරි ගැටළුවක් තිබුණොත් දන්වන්න
mangalaP
Thank you...
pradeepravindra
සබ් එකේ නම upload කරද්දී පොඩි දෝෂයක් වෙලා තියෙනවා ඒත් චිත්‍රපටයට අදාල උපසිරැසිය තියෙනවා, වෙන මොකක් හරි ගැටළුවක් තිබුණොත් දන්වන්න
ramenabeysingha
thanx bro
pradeepravindra
සබ් එකේ නම upload කරද්දී පොඩි දෝෂයක් වෙලා තියෙනවා ඒත් චිත්‍රපටයට අදාල උපසිරැසිය තියෙනවා, වෙන මොකක් හරි ගැටළුවක් තිබුණොත් දන්වන්න
Lalani Maduwanthi
Godaaak pin oyata
pradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එකේ ගැටළුවක් තිබුණොත් දන්වන්න update එකක් දාන්නම්
rangika Kariyawasam
අඩේ සුපිරියක් මචං. නියමයි බෝම තුති සහෝ. ජය වේවා.දිගටම මලයාලම් දෙන්ට. පිං
pradeepravindra
බොහොම ස්තූතියි දිගටම රැදී ඉන්න
සබ් එකේ ගැටළුවක් තිබුණොත් දන්වන්න update එකක් දාන්නම්
Pradeepkdisanayaka
සුපිරියක්
Thanks machoo
පුලුවන්නම් ෆහාද්ගේ njan prakashan 2018 මලයායාළමටත් සබ් දෙන්න ...sooriyapatabadige
Thanks for sub bro.......(Georgettan's pooram 2017) Film ekata sub dennako please.......!!!!!!!!!!
Janith C
Thanks සහෝ...End Game එකත් ඉක්මනට දාන්න.
wajira
Thanks for sub
තරිඳු රසාංග
සබට තුති සහෝ,ඊළඟ මලයාලම් උපසිරැසියෙන් හමුවෙමු ;)
Su
Thank you sub ekata
buddhi_com
Thanks for the sub.
D.Chamara
bohoma sthuthi sahooo ... :D
nish47
thanks saho
harris
Thnks saho sub ekata
thilz
thank uuu
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි මචන්. හොඳ ෆිලුමක් කියලා හතරවටින්ම කියන නිසාම ඔන්න බානවා ඉතින්!! කොහොමත් මලයාලමක් නම් අතාරින්නේම නෑ..
තරිඳු අයියා කිව්වා වගේම ඊළඟ මලයාලමෙන් මුණගැහෙමු.
සුපර් හිට් වුණු දිලීප්ගේ Kodathi Samaksham Balan Vakeel (2019) ෆිල්ම් එක ඇවිත් තියෙනවා.. පුලුවන් නම් ඒ උපසිරැසියත් ගේන්න කියලා ඉල්ලනවා!!N_R
Thank You.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා..
පෙල්ලිචූපුලු රීමේක් එකක් වුනාට මොකද අයිශ්වර්යා අක්කා ඉන්න නිසා මේක බලන්න වෙනවා. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!sanjeewa341
godak thanks sahodaraya.... suba pathanawa hadawathinma....!!!!
basura indrachapa
උපසිරැසියට බොහොම තුති සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa2010
Pattaaaaa
deliya
thanks sahodaraya.obata samada jaya.aaaaaa
chanaka_priyakelum
Ftt bro sub eka jaya weva...
1997avishka
Thanks bro
Coc pissa
Tnx machn,
pradeepravindra
බොහොම ස්තූතියි
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!pradeepravindra
බොහොම ස්තූතියි
kdm12345
මලයාලම් චිත්‍රපට බලන්න පටන් ගත්තේ බයිස්කෝප් අඩවිය නිසා, අමාරුවෙන් වුනත් අපිට රසවින්දනයක් දෙන්න උත්සහයට මාගේ ස්තූතිය !!!
Supun Srimal
Thnq sahoo
Anusha rathnayake
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

❤️❤️❤️