ඔන්න ඉතින් ආයෙත් විජේගේ ලස්සන චිත්‍රපටයක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක භාර අරන්නම් ටික දවසක් වෙනවා කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න ටික දවසක් ගියා ,ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි.ම…

ඔන්න ඉතින් ආයෙත් විජේගේ ලස්සන චිත්‍රපටයක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක භාර අරන්නම් ටික දවසක් වෙනවා කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න ටික දවසක් ගියා ,ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි.මේකට කිසිදු උපසිරසියක් අන්තර්ජාලයේ තිබුනෙ නැති නිසා අසා ලිවීමක් තමයි කරේ.

කාණ්ඩය : Action | Comedy | Drama
අධ්‍යක්ෂණය : B. Babusivan
රංගන ශිල්පීන් : Vijay , Anushka Shetty
කථාව රචනය : B. Babusivan
ධාවන කාලය : 166 min
තිරගත කල දිනය : 2009 December 18
සංගීතය : Vijay Antony
IMDB අගය : 4.9/10

Box Office

  • Budget:
    INR 350,000,000 (estimated)
  • Opening Weekend:
    INR 8,900,000 (India), 18 December 2009

පොඩි කාලේ ඉදන් අපි කව්රුත් කැමති යාලුවෝ එක්ක පොඩි ජෙලියක් දාලා , පොඩ්ඩක් රස්තියාදු පාරක් එහෙම ගහන්නනේ.ඉතින් රවී කියන්නෙත් එහෙම කෙනෙක් තමයි.කොහොමෙන් හරි යාළුවෝ එක්ක රවුම් ගහල අන්තිමට විභාගෙත් අනාගෙන අන්තිමට විභාගෙ ගොඩ දාගත්ත කෙනෙක්.ඉතින් අපි හැමෝටම පොඩි කාලෙ ඉදන් එක එක ආශාවන් තියෙනවනේ.මෙයාටත් හිතේ තිබුන ලොකුම ආශාව තමයි කවද හරි පොලිස් නිළධාරියෙක් වෙනව කියන එක.

අන්තිමට විභාගෙ සමත් වෙලා කොලේජ් එකට යන්නෙත් මේ ආශාව ඉටු කරගන්න හිතාගෙන. හොද පොලිස් නිලධාරියෙක් වෙලා රටේ තියෙන දූෂණ, හොර , මැරකම් නවත්තන්න තමයි මෙයාට වුවමනා. ඉතින් ඒකට මෙයා අඩිතාලම ගන්නෙ දේවරාජ් කියන පොලිස් නිලධාරියාගේ ජීවිතේවයි..

කොලේජ් එකේදි රවීට මුහුණ දෙන්න වෙන දෙයින් එයාගේ ජීවිතේ තිබුන බලාපොරොත්තු හැම දෙයක්ම නැති වෙලා යනවා.ඒ වේදනායගම් කියන මැරය නිසයි.වේදනායගම් නිසා රවීට වෙන්නෙ නොකරපු දෙයකට හිරේට යන්නයි. මේකෙන් අන්තිමට රවීට කොලේජ් යන්නත් නැති වෙනවා. ඉතින් අන්තිමට රවීගේ හිතේ තිබුන හීනය හීනයක්ම වෙලා යයිද. එහෙනම් ඒක බලන්න චිත්‍රපටය නරඔන්නම වෙනවා.තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි..

විශේෂයෙන් ස්තූතියිවන්ත වෙනව මාහට සහය ලබාදුන් උචිත අරෝෂන් සොයුරාටත්……

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

8,575 downloadsDownload Vettaikaaran-2009.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,575 downloadsDownload Subtitles62 KB

31 comments

  1. malithmadhushan45

    නියමයි උදය සහෝ. උපසිරසට ස්තුතියි
    විජෙගෙ එකක් නම් අනිවා බලනව පැරණි දමිළ සිනමාව නම් ඔයා තමයි ඉතින්. ඉක්මටම තව එකකින් හමුවෙමු.

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. sarangaw

    සබ ට ස්තුතියි !

  4. Til Tharaka

    ela ela bro//// thanks

  5. Gayan Thilina

    sub ekata thanks. film eka na ne. film ekath ikmanin denna.

  6. Lalani Maduwanthi

    Bohoma sthuthi,,godaak pin obata,,,puluwan nam YOUTH tamil movie ekata subtitles denna,

  7. ND.Prasath

    Machn me sub eka wenas
    Wena movie ekak sub ekakta rename karala

    1. ND.Prasath

      Sry dr me film eke nemei

  8. යුරාන් ධනුක (ධනූ)

    නියමයි උදය සහෝ.. විජේගේ ආසම ෆිලුමක් සබ් එකත් එක්ක ආපහු බලනවා
    බොහෝම ස්තූතියි ...!!!

  9. Cavil

    Ammo. Ela. Sub eka dunnata thanks Saho.

  10. Thamod Indusara

    Elama thanks sub ekata

  11. rangika Kariyawasam

    සුපිරියක් උදය.බයිස්කෝප් එකේ අඩුවකට තිබුනු ෆිලුමක්.ජය වේවා.නියමයි

  12. geeganagamage

    බොහොම ස්තුතියි පරණ වුනත් මේ වගේ සුපිරි ෆිල්ම් අරගෙන එනවට .

  13. [email protected]

    ela bro thanks sube ekata godakaleka edan balan hitiye mekata sube danakan vijeyage supiri film ekak thama ,jayawewa...

    1. RandikaThushara

      Verry well

  14. sooriyapatabadige

    Thanks for sub bro......(vijayge SUKRAN 2005 / MADHUREY 2004 / UDHAYA 2004 ) films walata sub dennako bro.......please......!!!!!!!!!!?????????

    1. thesira07

      Sukran eke link tyeida

  15. wmcsubhash

    niyamai saho,thanks oyata,mn godak dws bslan hitiya mekata

  16. Eranda Malith 2.0

    ස්තූතියි මචන් සබ් එකට

  17. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා...ජයවේවා...!!

  18. Vihanga sathsara

    thankss machi

  19. Lahiri

    thankz saho

  20. Kanchaka

    Thanks bro

  21. avishka360

    thanks saho

  22. santhusha319

    thanks bro!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Nipun_deewantha

    Thanks.... sivaskasi sub eka danna ko please

  25. Manoj Ashitha

    thanks

  26. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  27. Anonymous

    Vijey ගේ Sukran (2005) film එකේ sinhala subtitles දෙන්කෝ...

  28. Anonymous

    thank you.good work

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.