Vikalpa (2026) Sinhala Subtitles මෑතක නිකුත් කරපු ලස්සන මනෝ විද්‍යාත්මක කන්නඩ චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේක වැඩිය දිග එකක් නෙමෙයි. පොඩි සරල කතාවක් වටේ හැදුන චිත්‍රපටයක්. කොහොමත් කන්නඩ සිනමාව මනෝවිද්‍යාත්මක ශානරයෙ චිත්‍රපට වලට ප්‍රසිද්ධයිනෙ. ඉතිං මේකෙදි කතා වෙන්නෙ PTSD වැනි මානසික තත්වයක් ගැ…
Vikalpa (2026) Sinhala Subtitles
මෑතක නිකුත් කරපු ලස්සන මනෝ විද්‍යාත්මක කන්නඩ චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේක වැඩිය දිග එකක් නෙමෙයි. පොඩි සරල කතාවක් වටේ හැදුන චිත්‍රපටයක්. කොහොමත් කන්නඩ සිනමාව මනෝවිද්‍යාත්මක ශානරයෙ චිත්‍රපට වලට ප්‍රසිද්ධයිනෙ. ඉතිං මේකෙදි කතා වෙන්නෙ PTSD වැනි මානසික තත්වයක් ගැන. Post-traumatic Stress Disorder හෙවත් පශ්චාත් කම්පන ආතති ආබාධය කියන්නෙ අතීතයෙ යම් අවස්ථාවක ඔබ මුහුණ පාන යම් කම්පන සහගත සිද්ධියක් ඔබේ යටිසිත තුල තැන්පත් වෙලාපසු කාලීනව නැවත නැවත් මතු වෙමින් විවිධ මානසික පීඩාවන් ඇති කරන තත්වයක්. ඒක මෑතක හෝ පොඩි කාලෙ සිද්ධ වුන දෙයක් වෙන්න පුළුවන්. නැවත නැවත මත් වෙලා වුවුධ මානසික අස්ථාවර තත්වයන් ඇති කරන එක සුලභ දෙයක්. කිසියම් භීතිකාවක්. අකමැත්තක්, පිළිකුලක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක ජීවිතයට බලපාන සුළු දෙයක් මෙන්ම ඉතා බැරෑරුම් තත්වයක් වෙන්නත් පුළුවන්.
ඉතිං මේ කතාවෙදි ඉහළ රැකියාවක නියුතු තරුණයෙකුගෙ සිතේ කුඩා කල ඇති උන සිද්ධියක් තුලින් තැන්පත් වී තිබූ එක්තරා භීතිකාවක් නැවත නැවතත් මතු වීම නිසා ඔහුගේ සාමාන්‍ය ජීවිතයට කරනු ලබන බලපෑම මේ කතාවට පාදක වෙනවා.
පෘත්විරාජ් පටේල් විසින් අධ්‍යක්ශණය කර ප්‍රධාන චරිතය (එනමින්ම) රඟපානු ලබන මේ චිත්‍රපටයේ පූජා, ස්වරූප්,ආයුශ් (ළමා) ඇතුළු අළුත් මූණු රැසක් රඟපානවා, මේ චිත්‍රපටයේ චරිත බොහොමයට ඔවුන්ගේම නම් යොදා ගැනීම විශේෂත්වයක්. තම කුලුඳුල් අධ්‍යක්ශණයෙන්ම මෙවැනි සුන්දර සිනමාත්මක අත්දැකීමක් ලබා දීමට අධ්‍යක්ශක වරයාට හැකි වීම ගැනත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.
ඉතිං එහෙම නම් මේකත් නරඹන්න
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Vikalpa (2026) Sinhala Subtitles![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
335 downloadsDownload Vikalpa-2026.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vikalpa Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #Vikalpa (2026) Sinhala Sub
- #Vikalpa (2026) Sinhala Subtitles
- #Vikalpa Sinhala Sub
- #Vikalpa Sinhala Subtitles
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්එකට තෑන්ක්ස් අයියේ