හොඳයි මෙන්න කාලෙකට පස්සේ චිත්‍රපටියටක් අරගෙන ආවා. හැබැයි මම නම් කාටවත් වැඩියෙම බලකරන්නෙ නෑ මේක බලන්න කියලා. එහෙම කියන්න එක හේතුවක් තමා මේකේ ගොඩක් අය හොයන ත්‍රාසජනක බව හරි ක්‍රියාදාම පිරුණු එකක් හරි නොවීම. ඒ වගේම මේකට 7.1 වගේ හොඳ අගයක් ලැබුණට, බොහොම නාට්‍යමය ස්වරූපයක් දරන මේකට එහෙම ලැබිලා තියෙන්නෙ ස…

හොඳයි මෙන්න කාලෙකට පස්සේ චිත්‍රපටියටක් අරගෙන ආවා. හැබැයි මම නම් කාටවත් වැඩියෙම බලකරන්නෙ නෑ මේක බලන්න කියලා. එහෙම කියන්න එක හේතුවක් තමා මේකේ ගොඩක් අය හොයන ත්‍රාසජනක බව හරි ක්‍රියාදාම පිරුණු එකක් හරි නොවීම. ඒ වගේම මේකට 7.1 වගේ හොඳ අගයක් ලැබුණට, බොහොම නාට්‍යමය ස්වරූපයක් දරන මේකට එහෙම ලැබිලා තියෙන්නෙ සංගීතය, පසුතල, වගේ සිනමා රීතීන්ට අනුවයි. නැතුව මේ අර පට්ට පතුරු ජාතියේ කතාවක් නම් නෙවෙයි. කොටින්ම මේකේ ගන්න දෙයක් තියෙන බොහොම වටිනා කියන එකක් නම් නෙවෙයි 😉 මේක ඇත්තටම Michel Faber කියන රචකයා මේ නමින්ම ලියපු නවකතාවක් ස්වල්ප වශයෙන් ආශ්‍රය කරගෙන හදපු චිත්‍රපටියක්. අපි කතාව දිහාට හැරෙමු.
මේකේ වැඩිපුරම පෙන්වන්නේ මිනිස් ශරීරයකින් ආවරණය වෙච්ච පිටසක්වල ජීවියෙක්ට මනුෂ්‍ය ලෝකයේ සංකීර්ණ කම්, ගති ස්වභාව දැනෙන හැටි තමා. ඇත්තටම කියනවනම් පිටසක්වල ජිවීන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පිරිමි යතුරුපැදි කරුවෙක්ගේ ශරීරයක ආවරණය ලබමින් ඉන්නවා. ඔහු තමා ප්‍රධානියා. අනිකා තමා කාන්තා ශරීරයක ආවරණය ලබමින් ඉන්න කෙනා. ස්කොට්ලන්තයේ ග්‍රාමීය පෙදෙස්වල සිටිමින් ඇය පිරිමින්ව රවටා, ගොදුරු කරගෙන ඔවුන්ගේ සාරය උරා බොනවා. හැබැයි මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ගේ විව්ධාකාර සංකීර්ණ ගති ලක්ෂණ එක්ක හැප්පෙන මේකෙනාට ටිකක් මේක අසීරු තත්වයක් වෙන්න ගන්නවා. ඔන්න ඕක තමා ප්‍රධාන වශයෙන්ම ගලාගෙන යන කතාව.
මම බොහොම සෘණාත්මක විදියට ලිව්වා කියලා හිතන්න එපා. මම මෙහෙම ලිව්වේ බොහොම අමාරුවෙන් මාසිකව ලැබෙන දත්ත(data) කළමනාකරය කරගෙන චිත්‍රපටියක් දෙකක් බාගෙන බලන අපේ කට්ටියගේ දත්ත අපරාදේ නාස්ති වෙන එක වලක්වන්නයි. ඒ වෙනුවට වෙන එකක් බාගෙන බලන්නෙ නැතෑ. එහෙනම් අපි ගියා. 320
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
6f4b974943d0e3ff17a221818f45011cf0670039 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,160 downloadsDownload Under.the_.Skin_.2013.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
54 comments
වරුණ රංගජිත් (වරූ)
නලින්
රොයිලි අයියා කියනවානම් දත්ත අපරාෙද් ගියත් කමක් නැහැ මේක බලන්න ම හිතෙනවා!
කෙච්චර උනත් පිටසක්වලයෝ ගැවිලා නම් බලන්න ඔනේ :D
ස්තුතියි රොයිලි අයියා! ජය වේවා!
ලක්ෂාන් නිලංක
ආහ් කාලෙකට පස්සෙ රොයිලි අයියා සබක් දීලා.....ඇක්ෂන් නැතිවුනාට මොකෝ අනිවා බලනවා....සුපිරි කතාවක් වගෙයි....ජය වේවා...!
Saman Prasad ( Black Panther )
මම මේ බැලුවා කවුද කියලා. බලද්දි රොයිලි අයියනෙ. බලන්නම ඕනා, මොකද මේකෙ ඉන්නෙ අපේ ස්කාලට් අක්කනෙ. ඒ නිසා අනිවා බලනවා. :)
Sampath
බොහෝම ස්තූතියි සබට.........
sohan
wadak natnam ai bro mahansiwela sub haduwe aparadene kale...
සමීර කරුණාරත්න
මේක අපේ උදවිය නම් ටිකක් වැඩියෙන් බායි, ස්කාලට් ජෝහැන්සන් අක්කාගේ රුප රාමු නිසාවෙන්. කතාවේ මොකක් හරි අරුතක් ඇති හැබැයි මටත් තේරුනේ නැහැ මොකක් කියන්න හදනවා ද ? මොකක් අරමුණු කරගෙන හදලා තියනවාද කියන එක... කොහොම නමුත් බොහොම ස්තුතියි...!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
රොයිලි අයියගේ සබක් නිසා නොබලා කොහොමද...
ඔබට ජය .. :)thiliya
tnx king of sinhala subs :)
janaka kalu
Thanks machoo...
gayan
royli dunnoth epa kiwwath balanavaa..meruwath balanavaa..tnx
Rashmika
කලින්ම down කරන් ඉදියෙ.කාලෙකට පස්සෙ මේකටම සබ් දුන්න එක නම් හරිම වටිනවා.
බොහොම ස්තූතියි රොයිලි අයියා ජය වේවා!me
Thanks
Aditha Praween
රොයිලි අයියා දුන්න නම් නොබල බෑනෙ .
කමක් නෑ .
බොහොම ස්තුතියි උපසිරැසියට .
ඒ වගේම අවංකවීම අගය කරන්න ඕන .
:DSiraj (සිරාජ් ප්‍රියන්‍ත )
අම්‍මෝ රොයිලි අයියේ.
ගොඩා.........ක් කාලෙකින් ෆිල්‍ම් එකක් ගෙනල්‍ලා.
හිතා ගන්‍නවත් බෑ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ආ, කෝ අලුත් ටීවී කතාවක් ගේන්‍නේ නැද්‍ද?
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!SEYA
"Person of interest", "Nikita" wage TV Series ekakata sub karanna berida....
Jack
මේ ඇවිල්ලා තියෙන්නේ සබ් එකකුත් එක්ක..
ස්තුතියි සබ් එකට.Kulanjana Maduranga
niyamai ROYLI aiya sub dunna nm nobala ba.onna mmth banna dawa....thanks ROYLI aiye.digatama sub denna.jaya wewa..............
“චූටී මල්ලි”
බලනවද නැද්ද
බලනවද නැද්ද
බලනවද නැද්ද
රොයිලිගෙ එකක් නිසා නොබලත් බෑ
කියල තියෙන විදිහට බලලත් බෑ
සබට තුති
ඔබට ජය...........Nandana
Thank U Roylee.
ඉෂාර වෙත්තසිංහ
සබට ගොඩක් ස්තූතියි රොයිලි අයියේ.............
ලිපිය නම් මාර සාධාරණ විදියට ලියල තියනවා............
මම මේක අනිවාර්යයෙන්ම බලනවා........
ඔබට ජය................deleepa
රොයිලි අයියා අපෝ ඔයාට සබ් කරන්න් චිත්‍රපටි නැත්තනම් මේ දිලිප මල්ලි දෙන්නම් කෝ පට්ට පතුරු චිත්‍රපටි ටිකක් ඔන්න අරන් බලන්න කෝ හොද ද නැද්ද කියලා තව ඔනි නම් දෙන්නම් කෝ ගමකට චිත්‍රපටි අයියා ඔන්න මල්ලි ගියා ඔබට ජය
1.the cave(2005)
2.below(2002)
3.columbus circle(2010)
4.Alone in the dark(2005)
5.Sphere(1998)
6.Mission to mars(2000)
7.Franken fish(2004)
8.Darkness falls(2002)
9.willard(2003)
10.Wanted(2008)
11.The others(2001)
12.Dream house(2011)
13.the fog(2005)
14.Sound of thunder(2005)
15.Man- thing(2005)( මේ marvel studios කට්ටියගේ චිත්‍රපටියක්)
තව දෙන්නම් කෝ ගමකට චිත්‍රපටි ඔන්න ආයිත් කිව්වා දැන්නම් අයියා යන්නම ගියා බායිNimesh
SUB WALATATH RATINGS DENNA HADANNA ADMIN..
දිල්ෂාන් කාලිංග (ඩිලා)
අපි නම් දන්නේ නෑ ඕවා...
දුන්නොත් ඉතින් බාලා බලනවා නොවැ.
ස්තුතියි හොඳේ...wappula
thank you roily...
hiru
සාරේ උරා බොනවා කිව්වා නේ අර ගැහැණු දැරිවි අනිවාර්යෙන් බලන්ඩ ඕනේ මචෝ
Niluka
upset kiyapu nisama banawa
Shan Vimukthi
අමුතු එකක් වගේ
බලන්න එපා කියල වගේ කියන නිසා බලන්න හිතෙනවා වගේ :p
සබට බොහොම ස්තුතියි ලොකු මාමේහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි සහො :D ජය
Gayan sampath
එපා කියන නිසාම ගන්න හිතෙනවනෙ
කොහොම උනත් ස්තූති රොයිලි සහෝ
ජය වේවා....!!!!Isu DP
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! :-) :-Pසංජය
බොහොම ස්තුතියි සහෝ....
සදීෂ් රවිදු
සබ් එකට තුති, රොයිලි අයියේ......!
sahan
ela ela,,,api wage ayata kalinma kiwwe eka hodaii,mokada gb gana bohoma amaruwen maintain karaganne
ගමයා
අම්මෝ රොයිලි දැක්ක කල්
කලින් කතාව ගැන කියපු එක නම් වටිනවා ආ...
සයිට් එකේ වැඩ නම් නියමෙට යනවා
ජයෙන් ජයම පතනවා...wasantha
you ar the best........................thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි රොයිලි අයියේ, පිටසක්වල හා සම්බන්දනම් අනිවා බලනවා, ලිපිය කොහොම ලියල තිබුනත්, ජයවේවා.
Gayan
Bluray ekatat sub dennako.......
OSHAN
mEKA patta kathawak....Hodata as deka aragena balagena hitiyoth ganna dewal godak thiyanawa...
nadith
kisima terumak nathi melo rahak nathi film 1k.tikak xx paththta barai echcharai,රොයිලි අයියා qwwa wage aparade data nasthi kara ganna epa
nadith
kisima terumak nathi melo rahak nathi film 1k.tikak xx paththta barai echcharai Royly qwwa wage aparade data nasthi kara ganna epa
Kingdomd
Ela bro
Lakshan999
Thanx bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!isuru_l
tnxxs
isuru_l
4n eke sinhala penne nehe bn uda discription eka kywnn behe e nisa. film eka wadk nehe kyl thiyenm kynne, meka therum arn blnn oni film ekak ethakota thama eke lassana pennei kathawa therennei.
Supun shanika
බොහොම ස්තූතියි සහෝදරයා ජයවේවා
Dewadithya
Thanks for sub!
Anonymous
Thank you........ ඇත්තම කියල සබ දෙනවට
sasanka
thanks for the sub
buddhika
thanks bro for the sub
Advertisement

නියමයි රොයිලි අයියා...
මමනම් හැබැයි බානවා..
රොයිලි අයියගේ වැඩක් නරක් වෙන්න බෑනේ...
ජය වේවා....