ඔන්න එහෙනම් දෙවන උපසිරසයත් ඉක්මනටම අරගෙන ආවා.මගේ පළවෙනි උපසිරසය ලබාදුන්නේ Lego scooby-doo haunted hollywood කියන චිත්‍රපටියට.ඔන්න මම මේ සැරෙත් ගෙනාවේ Lego scooby-doo චිත්‍රපටියක්ම තමයි.ඒ 2015 නිකුත්වෙලා Cartoon network චැනලයේ විකාශය උන Lego scooby-doo Knight Time Terror කියන චිත්‍රපටියට.එහෙනම් කතාව…

ඔන්න එහෙනම් දෙවන උපසිරසයත් ඉක්මනටම අරගෙන ආවා.මගේ පළවෙනි උපසිරසය ලබාදුන්නේ Lego scooby-doo haunted hollywood කියන චිත්‍රපටියට.ඔන්න මම මේ සැරෙත් ගෙනාවේ Lego scooby-doo චිත්‍රපටියක්ම තමයි.ඒ 2015 නිකුත්වෙලා Cartoon network චැනලයේ විකාශය උන Lego scooby-doo Knight Time Terror කියන චිත්‍රපටියට.එහෙනම් කතාවට හැරෙමු.
ඕගොල්ලෝ Lego scooby-doo haunted hollywood කියන චිත්‍රපටිය බැලුවනම් මතක ඇති ග්‍රිම්ස්ලි මන්දිරය.ඒක වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.මේ මන්දිරය හදලා තියෙන්නේ ඔගොස්ටස් ග්‍රිම්ස්ලි කියලා කෙනෙක්.එයා ඒක හදලා නිධානයක් හංගලා තියෙනවා.ඒ බ්ලැක් නයිට්වරයාට බයේ.ස්කූබී ඩූ කට්ටිය එහෙට යද්දි මේ නයිට්වරයා එහේ හොල්මන් කරනවා.ඒ ඇයි කියලත්? ස්කුබි ඩූ කට්ටිය එයාව අල්ලන විදිහත්? බලන්න ඕනි නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ වගේම මගේ පළමු උපසිරසයට සුභපැතුම් එක්කරපු හැමෝටම ස්තූතියි.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.
524 downloadsDownload LEGO.Scooby.Doo_.Knight.Time_.Terror.2015.Baiscopelk.com_.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
12 comments
Lahiru lakmal
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කලු සජිත්
thanks sub ekata.jayawewa!!!
Chanaka Nilanga
Thanks.... digatama sub dem
Chanaka Nilanga
Thanks.... digatama sub demu
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Udara Damith B\K
...................උපසිරසියට බොහෝම ස්තූතියි.................
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!praneeth madu
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම බාගත්තේ මේකෙන් http://itorrents.org/torrent/14BCDFF8E1F1EE56909F558DB3F6A5…