Watch Trailer

Vive la France (2013) Sinhala Subtitles | අපුරු සහොදරයෝ [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ තුන්වන් උපසිරස නිර්මාණය.මේකට සබි එක දාන්න බර ගතේ jan 18 වෙනි දා. මේක ඇවිල්ලා එකක් France film එකක්.තව මේක comedy ගනයට තමයි අයත් වෙන්නේ.මේක තිරගත වෙන්නේ 2013 වසරේ.මේක නිශ්පාදනයට €15,000,000 ගිහින් තියනවා .imdb rate 5.8 පලවනියෙන්ම කියන්න ඕනේ මේක ප්‍රංශ භාෂා වෙන් තියන නිසා සමහර වචන සිංහලට පරිවර…

මේ මගේ තුන්වන් උපසිරස නිර්මාණය.මේකට සබි එක දාන්න බර ගතේ jan 18 වෙනි දා. මේක ඇවිල්ලා එකක් France film එකක්.තව මේක comedy ගනයට තමයි අයත් වෙන්නේ.මේක තිරගත වෙන්නේ 2013 වසරේ.මේක නිශ්පාදනයට €15,000,000 ගිහින් තියනවා .imdb rate 5.8

පලවනියෙන්ම කියන්න ඕනේ මේක ප්‍රංශ භාෂා වෙන් තියන නිසා සමහර වචන සිංහලට පරිවර්තනය කරන්න බැ…ඒකට සමාව ඉල්ලනවා. ප්‍රංශ දන්න අය මේක බලලා බනින්න එපා..සමහර සිංහල වචන දැම්මට….

මුසිෆර් සහ ‍ෆිරුස් තබුලිස්තාන් වල ඉන්න හොද එඩේරවරුන් දෙන්නේක්…මේ රට ලොකයේ කිසිම කෙනෙක් අසා නැති මධ්යම ආසියාවේ කුඩා රටකි.මේ නිසා රටේ නායකයා තීරනය කරනවා තම රට ලොකය තුල ප්‍රසිද්ද කිරිමට..මේ සදහා ඔවුන් තීරනය කරනවා අයිෆල් කුලුනට බොම්බ ගසා විනාශ කිරීම..මේ මෙහෙයුම සදහා නුගත් මුසිෆර් සහ ‍ෆිරුස් ව මොවුන් පාවිචිකරනවා.ඔවුන්ට එය එතරම් පහසු වනේ නැත..ඔවුන්ට භාෂාමය ගැටලු,සංස්කෘතික ගැටලු,විවිධ ත්‍රස්තවාදි කන්ඩායම් සමග ගනු දෙනු කිරීමට සිදුවෙනවා.මේ කරදර වලට මුහුන දෙන අතරේ මොවුන්ට ලස්සන වාර්තාකාරියක් වන මරිනා ව මුනගැසෙන අතර ඇය ප්‍රංශයේ තවත් මුහුනුවරක් ඔවුන්ට පෙන්වයි..ඒ නිසා තමන් ගේ අදහස් වෙනස් කරගන්නා මේ සහෝදරයන් දෙන්නා..මෙහෙයුම අතහෑරිම දක්වා මේ කතාව ගලාගෙන යයි. පටන්ගත්ත වෙලාවේ ඉදන් හිනාවෙවී බලන්න පුලුවන්…..

මේක 18+ අය බලනවා නම් හොදයි….(එක දර්ශනයයි තියෙන්නේ වැඩිය නැ😂😂)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

3,864 downloadsDownload Vive-la-France-2013.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/ChaminEkanayaka1-e1475524811333.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-10-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමින් ඒකනායක

Subtitles

3,864 downloadsDownload Subtitles38 KB

21 comments

  1. A.P Dissanayake

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

    1. Chamin Ekanayake

      ela thanks

  2. Thisal

    hash please ?

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. jstar

    super brother thanks a lot

  7. Kanchaka

    Thanks very much

    1. Chamin Ekanayake

      ela thanks

  8. chamee1982

    thanks sub ekata sahoo

    1. Chamin Ekanayake

      ela thanks

  9. UK_Fernando

    Thanks bro

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමින් සහෝ.
    ජයෙන් ජය.

  11. Rashmika dumidu

    බොහොම ස්තූතියි ජයෙන් ජයම වේවා....

  12. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….

  13. jagath55

    Thanks

  14. Yushan Malith

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…….

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Noyan_Madhuhansa517

    Thnkz for the sub

  17. Shan Ashok

    PLZ ANE MAN GODAK ASAI OAYGE SUB VALATA.MAN MEKA BISCOP WEB AEKATA KEEWA.BUT NOT DO IT,plz HOT TUB TIME MACHINE COMEDY meke 2 dunna.AEKA NEYAMETA HINA YANAWA.but 1 an 3 4 ne.PLZ OYATA PULUWANNAM AE TEKA DENNA.HOT TUB TIME 2 dunna KENA NEYAMA ENGLISH SUB VALA SINHALA TERUN DUNNA ADULT WORDS VUNATH.PLZ AEVIDEHATA DENNA ,AETAKOTAI fun.AM 30 +

  18. welikalarmw

    thanks