Watch Trailer

Ghostbusters (2016) with Sinhala Subtitles | සර් ඇල්රිච් මේසන්ගේ අවතාරය [සිංහල උපසිරැසි සමඟ]

හායි යාළුවනේ ඔන්න මම ගෝස්ට්බස්ට්ස් තුන්වෙනි කතාවත් ගෙනාවා ඔයාලට. සමාවෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට, මේක ලයින් ගොඩක් තිබ්බා එකයි එහෙම වුනේ, හොද කොපියක් එනකන්ම හිටියා, හරි අපි දැන් කතාව ගැන පොඩ්ඩක් කියමු, ඔයාලට පරණ කතා ටික මතක ඇති නේද…මම පොඩ්ඩක් මතක් කරන්නම්, ගෝස්ට්බස්ට්ස් 1 :සුමේරියානු උප දේවතාව, මේකෙන්…

Ghostbusters (2016)

හායි යාළුවනේ ඔන්න මම ගෝස්ට්බස්ට්ස් තුන්වෙනි කතාවත් ගෙනාවා ඔයාලට. සමාවෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට, මේක ලයින් ගොඩක් තිබ්බා එකයි එහෙම වුනේ, හොද කොපියක් එනකන්ම හිටියා, හරි අපි දැන් කතාව ගැන පොඩ්ඩක් කියමු,

ඔයාලට පරණ කතා ටික මතක ඇති නේද…මම පොඩ්ඩක් මතක් කරන්නම්, ගෝස්ට්බස්ට්ස් 1 :සුමේරියානු උප දේවතාව, මේකෙන් තමයි කතාව පටන් ගන්නේ…ඒ කියන්නේ 1984 පලවෙනි ගෝස්ට්බස්ටස් කතාව නිකුත් වෙනවා. IMDB 7.8/10 ලැබෙනවා. පලවෙනි කතාවේ වෙන්නේ ඩේනා බර්ට්ගේ ගෙදරට  සුඋල් නමැති සුමේරියානු උප දෙවතාවක් සහ බලගතු වෙස් මාරුකල හැකි  බිහිසුණු ආත්මයක් එනවා. ඒ අතරේ  ඩේනා බර්ට්ට සුඋල් නමැති සුමේරියානු උප දෙවතාව ආත්මය වැහෙනවා, ගෝස්ට්බස්ටස් ඇතුළු හොල්මන් අල්ලන පිරිසට මේ සුඋල් නමැති සුමේරියානු උප දෙවතාව සමග සටන් කරලා පලවා හරිනවා. ඊට පස්සේ ගෝස්ට්බස්ටස් 2 :මෝල්ඩිවියා වල අධිපති, මේක පටන් ගන්නේ අවුරුදු 5කට පස්සේ ඒ කියන්නේ 1989. එක හා දෙක කොටස් වල හිටපු චරිත ටික මතක ඇතිනේද ඔයාලට Bill Murray(පීටර් වින්ක්මන්) ලෙසත්, Dan Aykroyd(රේමන්ඩ් ස්ටනර්) ලෙසත්, Harold Ramis(ඊගොන් ස්පෙලේන්ගර්) ලෙසත්,Sigourney Weaver(ඩේනා බර්ට්) ලෙසත් Ernie Hudson(වින්ස්ටන් සිද්මෝර්) ලෙසත් Rick Moranis(ලුයිස් ටර්ලි) ලෙසත් Peter MacNicol(ජනොස් පෝහා) ලෙසත් කතාවේ චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මේ කතාවේ වෙන්නේ  මෝල්ඩිවියා වල අධිපති කියලා චිත්‍රයක් තියෙනවා ඒකට පණ එනවා. ඒ චිත්‍රය ඉන්න මෝල්ඩිවියා වල අධිපති කියනවා ඩේනාගේ බබාව ගෙනත් දෙන්න එතකොට එයාට නැවත ජිවත් වෙන්න පුලුවන් කියලා,හරියට බිලි පුජාවක් වගේ දෙයක්. ඒ අතරේ ගොඩක් පිස්සු වැඩ වෙනවා. එකෙනුත් ගෝස්ට්බස්ටස් කට්ටිය නිව්යෝක් නගරය බේරා ගන්නවා.

ඔයාලට මේ ගීතය ඔයාලට මතක ඇති.

[රේ පාකර් ජේ.ආර්. ගේ “ගෝස්ට්බස්ටස්” ගීතය]

 

♪ අහළ පහළ මොනවහරි අමුතු දෙයක් වුනොත් ♪

♪ ඔයා කාටද කතා කරන්නේ? ♪

♪ ගෝස්ට්බාස්ටස් ! ♪

♪ කොහෙහරි අමුත් දෙයක් වුනොත්

හරි ඒක එච්චර හොද නැත්තම් ♪

♪ ඔයා කාටද කතා කරන්නේ? ♪

♪ගෝස්ට්බාස්ටස් ! ♪

හරි අපි  ගෝස්ට්බස්ට්ස් තුන්වෙනි කතාව පැත්තට හැරෙමු,කතාව අධ්‍යක්ෂණය කරේ Paul Feig,කතාවේ නිෂ්පාදනය  Ivan Reitman,Amy Pascal,නිව්යෝක් නගරය පදනම් කරගෙන මේ චිත්‍රපටිය රූගත කිරීම් කරලා තියෙනවා. මේ කතාවේ ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්, පරණ කවුරුත් නෑ. කතාව පටන් ගන්නේ අවුරුදු 30කට අසන්න කාලයකට පස්සේ. ඇරන් ගිල්බර්ට් කියන්නේ භෞතික විද්‍යාවේ වෛද්‍යාවරයෙක්,ජිලියන් හොල්ට්ස්මන් කියන්නේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, පැටි ටොලන් උමං මාර්ගයේ වැඩ කරනවා. තව ඇරන්ගේ යාළුවා ඇබී යෙට්ස් මේ වැඩ වලට උදවු වෙනවා. ඇරන් ගිල්බර්ට් සහ අබී යෙට්ස් යුවලක් විදියට එකතු වෙලා “හොල්මන් ඇත්තටම ඉන්නවා” කියන පොතක් ලියනවා.පොත ටිකක් ජනප්‍රිය වීම අඩු වෙනවා,ඊට පස්සේ Dr ඇරන් ගිල්බට් තීරණය කරනවා කොලොම්බියා  විශ්වවිද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන්න, එහෙදි එයාට  අත්බුත සිද්ධි පිළිබද ඉන්ජිනේරුවෙක් හම්බවෙනවා ජිලියන් හොල්ට්ස්මන් කියලා,ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ඇරන් ගිල්බට් එයාගේ පොත නැවත සකස් කරලා නිකුත් කරනවා,ගිල්බට්ස් මේ ඇස් දෙකින් දැකපු හොල්මන්,සහ අවතාර ගැන ගොඩක් විශ්වාස කරනවා,ඊට පස්සේ එයාලා එකතු වෙලා එක වීඩියෝ එකක් අන්තර්ජාලයට නිකුත් කරනවා,ඊට පස්සේ එයාලගේ පරීක්ෂණ දිගටම කරගෙන යනවා,එයාලා ආරම්භ කරනවා අභිධර්මය පිළිබද දෙපාර්තමේන්තුවක්,ඒක පටන් ගන්නේ චයිනා අවන්හලක,එතැනදී කඩවසම් කෙවින් බෙක්මන් කියලා කෙනෙක් හම්බවෙනවා (තෝර්), ඊට පස්සේ එයාව සහයකයා විදියට තෝරාගන්නවා, ඊට පස්සේ හොල්මන් අල්ලන්න අවශ්‍ය උපකරණ එක්ක එයාලා එතන තැනක් හදාගන්නවා,ඒ අතරතුරේදී,MTA එකේ වැඩ කරන පැටි ටොලන් දකිනවා හොල්මනක් සබ්වේ දුම්රිය දෙපාර්තමේන්තුවේ,ඊට පස්සේ එයාලා ඒක ගැන පරීක්ෂණ පවත්වනවා. හොල්ට්ස්මන්ගේ  proton containment laser එකෙන් හොල්මන් නැති කරලා දාන්න පුලුවන් වෙනවා. කතාවේ ආරම්භය ගැන මම ටිකක් කිව්වා, බලන්න මේ කතාව හොදද කියලා…

බොක්ස් ඔෆිස් වාර්තාව

  • IMDB:5.5 (2016.07.20 වන තෙක්)
  • ධාවන කාලය : මිනිත්තු 116 /පැය 2යි ආසන්නව.
  • ආදායම : $144,000,000 (ඇස්තමේන්තු)
  • ආරම්භක සතිය : $46,018,755 (USA) ( ජුලි 15,  2016 )
  • දළ අදායම : $46,018,755 (USA) ( ජුලි 15, 2016 )
  • ශබ්ධ හැසිරවීම:  Datasat | Dolby Digital | Dolby Atmos | Auro 11.1
  • දර්ශන අනුපාතය: 2.35 : 1
  • නිළ වෙබ් අඩවිය :http://www.ghostbusters.com/ghostbusters-2016/

Kristen Wiig(ඇරන් ගිල්බර්ට්) ලෙසත්,Melissa McCarthy(ඇබී යෙට්ස්) ලෙසත්,Leslie Jones(පැටි ටොලන්) ලෙසත්,Kate McKinnon(ජිලියන් හොල්ට්ස්මන්) ලෙසත්,Neil Casey(රෝවන්) ලෙසත්,Chris Hemsworth(කෙවින්) ලෙසත්, ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා.

Ghostbusters (1984)

Ghostbusters II (1989)

Ghostbusters (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ghostbusters (2016) [1080p] [YTS.AG]

Ghostbusters.2016.EXTENDED.BRRip.XViD-ETRG + EVO

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

12,521 downloadsDownload Ghostbusters-2016Baiscopelk.com_.rar278 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/RasheenMansilNew-e1475444398456.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

12,521 downloadsDownload Subtitles278 KB

46 comments

  1. චරිත්

    බොහෝම ඉස්තූතියි උපසිරැසියට

  2. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. Your Real Name

    Thanks macho

  4. Haritha Dayanga

    උපසි‍රැසියට ස්තුතී

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  6. kavinda

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  7. ashan lankanath

    thanks

  8. thisal

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. gayan

    me film aka balanna kalin film 2ka balala tiyenna oneda.awata sambandadda?????

    txzzz

  10. dinesh

    sub dowanload karanna bene

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  13. dinarai

    Meka therum ganna kalin 2 balanna onada? Nadda? Me film eka parana ewata sambandada? Plz riply some one?

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Sajith

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  17. රයන් ද සිල්වා

    පට්ට සහෝ මේක දෙනකල් බලන් හිටියේ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු

  18. Minol perera

    tnx bro

  19. lahiru haresha

    අනේ ලින්ක් එක කෝ නැනේ

  20. D.Chamara

    බොහොම ස්තුති සහෝ ...

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Jack

    නියමයි මචෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  23. rakitha ranathunga

    සබට තුති සහෝ...

  24. Lahiru

    Thanks for sub...

  25. අසිත

    elama thanks

  26. දිල්ශාන් සචින්ත

    අෆ්ෆට සිරි මේ අපේ මන්සිල් අයියනේ.එල එල අපිත් බෑවා එහෙනම්.බොහොම ස්තූතියි සබට.

  27. praneeth madu

    බොහෝම ස්තුතියි

  28. Manuja

    Ghostbusters.2016.720p.WEB-DL.900MB.MkvCage

    Oya file ekata sub weda na ne :(

  29. Lushan Kuruppu

    ස්තූතියි! ජය..!!!

  30. D

    Niyamaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiii thnq brooooooooooooooooooooo

  31. Amila Mudalige

    Sub ekta thanks saho

  32. Niky

    thanks bro..!!all the best

  33. Amila Prabaswara

    Thanks mchn...!

  34. Gayan

    Thanks sub ekata.

  35. Pethum Pramoditha

    නියමයි සහෝ

  36. පසිඳු

    මේක සිංහලේට පරිවර්තනය කලාට බොහොම ස්තුතිය් මචන්.පොඩි දෙයක් කියන්නම්,,,,,උපසිරසි පිටපත බාගත කරන ප්‍රමාණයට කොමෙන්ට්ස් ලැබෙන්නේ නැත්තේ වෙන මොකුත් නිසා නොවෙයි.film 1 බාගත්තට පස්සේ subfile එකත් අරන් බලන්න හදිස්සිය මිසක ස්තුති කරන්නවත් කල්පනා වෙන්නේ නෑ.
    <<>>>

  37. sherlock galle

    Thanks for the sub

  38. Dr ඇරන් ගිල්බට්

    රෂීන් බොහොම ස්තුතියි ඈ...
    අනෙ වැඩි වැඩියෙන් සබ් කරන්ට ලැබෙන්ට ඔන.

  39. Asitha

    Elma saho

  40. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::

  41. nalaka

    Ela sahoo

  42. dragonhero

    tnx saho

  43. rasara

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට

  44. jemeelrox

    Thnx for the sub bro

  45. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  46. SD

    thanks