Watch Trailer

Walking with Dinosaurs 3D (2013) | කවදාවත් පසුබහින්න එපා. [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න හැම කෙනෙක්ම මේක මේ තරම් පමා කළාට. වැඩ දෙක තුනක් අස්සේ තමා මේක ඉවර කරගන්න හම්බුනේ එහෙනම් පරක්කු වෙච්චි එකේ වැඩි කතා නැතුව මේ කතාව දිහාවට හැරෙමු. මේකේ කතාව තමා පාචි කියලා ඩයිනසෝර් පැටියෙක් ඉන්නවා එයාගේ සහෝදරයන්ට වඩා එයා ප්‍රමාණයෙන් කුඩයි ඒ වගේම පොඩි කාලේදී සිදුවෙන අනතුරක් නිසා එයාගේ ඔළුවේ සි…

walking with dinosaurs 2013

සමාවෙන්න හැම කෙනෙක්ම මේක මේ තරම් පමා කළාට. වැඩ දෙක තුනක් අස්සේ තමා මේක ඉවර කරගන්න හම්බුනේ එහෙනම් පරක්කු වෙච්චි එකේ වැඩි කතා නැතුව මේ කතාව දිහාවට හැරෙමු.

මේකේ කතාව තමා පාචි කියලා ඩයිනසෝර් පැටියෙක් ඉන්නවා එයාගේ සහෝදරයන්ට වඩා එයා ප්‍රමාණයෙන් කුඩයි ඒ වගේම පොඩි කාලේදී සිදුවෙන අනතුරක් නිසා එයාගේ ඔළුවේ සිදුරක් ඇතිවෙනවා ඉතින් මේ දේවල් නිසා එයාට අනිත් අය සමච්චල් කරනවා. හැබැයි ඉතින් ටිකක් ලොකු වේගෙන එද්දී මෙයාට හිත යන ඩයිනසෝර් කෙල්ල නම් මෙයාගේ ඒ සිදුරට ආශා වෙනවා වගේම මෙයාට එයත් ආදරේ කරන්න ගන්නවා. ඉතින් මෙයාලා සංක්‍රමණය වෙන සත්තු ජාතියක්නේ. එහෙම සංක්‍රමණය වෙන දවසක සිද්ධවෙන අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ මෙයාගේ ජිවිතේ වෙනස් වෙන්න ගන්නවා. ඉතින් imbd ලකුණු 5.1ක් වගේ අගයක් අරගත්තු මේ නිර්මාණය වෙනදා වගේම ඔබට බාරයි.

අද ලිපියනම් අන්තිම සවුත්තු ඇති නේ. කමක් නෑ ආයේ දවසක හමුවෙමුකො. ජයෙන් ජය! 😉

Walking with Dinosaurs 3D (2013) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

54A46DD37B57724CDE8D3EE3AA6B34346962A517 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,123 downloadsDownload Walking.with_.Dinosaurs.2013.baiscopelk.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,123 downloadsDownload Subtitles98 KB

55 comments

  1. jack

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට...

  2. daminda

    Thanx machan. digatama karagena yan.

  3. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....සුපිරි මුවි එකක්නේ ගෙනල්ල තියෙන්නේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  4. Aditha Praween

    එළ සහෝ
    නියමයි
    බොහොම ස්තුතියි !

  5. chandima

    niyamai suba patum maga balagana hitiya film akka thazzz....

  6. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචං, මැක්සා කතාවක් නේ උදේ පාන්දර දීලා තියෙන්නේ...
    අනික ඔව්වටද බං සවුත්තු ලිපි කියන්නේ...
    අපිට ගහන්න බැහැ උම්බට ලිපි වලින් නම්...
    එහෙනම් ඔන්න ගත්තාජය වේවා..

  7. Tharindu Perera

    idala idala mara filumak aran avith thiyenne.....
    fatta fatta vima sahoooo....
    thanks sub ekatahhh.......

  8. Amil

    Thanks machan.. sub ekata..
    ela...

  9. හර්ෂ ලහිරු

    ලිපිය සවුත්තු වුනාට ෆිල්ම් එක සුපිරිනේ :D :D
    එලකිරි එලකිරි ජයවේවා විමා :P :P

    1. සංජීව

      ow ban lipyen wadak na film eka supirine apita a athi thanks sub walata

  10. sadeesh

    නියමයි
    බොහොම ස්තුතියි !

  11. Siraj

    ලිපිය සවුත්තු නෑ.
    සුපිරි ෆිල්ම් එකක් දීලා තියෙන්නේ.
    සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතියි.

  12. DilanH

    ගොඩක් ස්තුතියි මේක බාගෙන හිටියේ දැන් බලන්න පුළුවන් !!
    ජයවේවා

  13. Tharindu Madushan

    Ela Thanks Machooooo

  14. kumar

    Thank's මග බලාගෙන හිටියේ (y)

  15. indika

    thnq :)

  16. චතුර මදුසංක

    ela

  17. shani

    thanks

  18. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  19. praveen

    ලොක්කලා කො තාම the wolf of wall street එකෙ සිංහල සබ් දාලා නෑනේ

    1. shan vimukthi

      ikmanatama dewi
      wena saho kenek karamin pawathinawa
      iwasan intako poddak
      puluwan ikmanata denawa :D

    2. praveen

      aaaaaaa ehenan ela ela ikmanata danna balanna kamtten inne mama

  20. Amila Jayasena

    Meka enakam tama balan hitiye. Niyamai..... Godak thanks....

  21. dinesh

    thnks

  22. dinidu madushanka

    ela ela saho jaya wewa

  23. Sanjaya

    එළ එළ...නියමයි සහෝ..ජය වේවා..!!

  24. Damith

    lipiya gena dukwenna epa yalu, oya dena sub tikama athi apita jeewath wenna.thanks aa............ patta

  25. Kulanjana Maduranga

    supiri 1kne.subata thanks SHAN saho.lipiya awlak na saho.onna gatta.ohoma ymu.jayen jaya......

  26. mindika

    Thanks !!!!!!!!!!!!!

  27. me

    Thanks

  28. නලින්

    ස්තුතියි විමෝ..
    එච්චරටම අවුලක් නැහැ..

    ජය වේවා!

  29. Thara

    පෝස්ටරේ දැකලත් නොබලා හිටියොත් අපරාදේ... තැන්කු සහෝ...

  30. Kasun

    ෆිල්ම් එක නන් පේන විදිහට පට්ට වගෙ..ඩවුන්ලොඩ් කරගෙනම බලමු..THAKS SAHO

  31. Supun Udayanga

    තෑන්ක්ස් සහෝ..

  32. widuranga

    thanx bro

  33. mandi

    නියමයි කොල්ලෝ, තැන්ක්ස්… :) :) :)

  34. මැංගා

    ඔන්න බෑවා, සබට ස්තුතියි සහෝ

  35. dazun akila

    එළ සහෝ patta thanx.
    me film ekata sub hoya hoya thamai hitiye

  36. Raj

    Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරියි, ලිපිය ඔය හොඳට තියෙන්නේ කෙටි උනාට, ජයවේවා.

  38. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ලිපියෙ අවුල මොකක්ද? මෙන්න බානවා. ජය෴෴ :P :P

  39. Saman Prasad ( Black Panther )

    ade......ela a........ bohoma thanks.... ubage anthima line ekata nm math ekaga wenawa.... :D :D

  40. “චූටී මල්ලි”

    එලස් සහෝ
    පෙනුම නම් හොදා වගෙ
    බලමුකො
    සබට තුති
    ඔබට ජය..........

  41. nadeera

    thanks bro.....

  42. isuru neranjan

    tnx mcn

  43. nelum nethanjana

    thank u saho...onna saba ba gaththooo....

  44. AJ

    Mata meka bagana beh..manme site ekata aluth kenek ..karunakara udaw karanna..

    1. Shan Vimukthi

      මොකක්ද ගැටලුව?
      ටොරන්ට් එක අරගන්න බැරිද?
      සබ් එක ගන්න බැරිද?

    2. nala

      AJ mcn oka umba aluth unata awulak ne. oya torrent eka aragena eka. u torren hari bit torrent hari punchchi torrent softwear ekakin download karahan.. next subtitle ekath download karagena, eka extract karagena download karagaththu film eka km player eken hari., vlc player ekakin hari., play karahan.. next ara download karagaththu subtititle file aka ekata drag karahan (player ekata edala daapan) next ithin indagena balanna thamai thiyenne.. :D

  45. sujith lasantha

    thanks :-)

  46. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  47. nala

    pddak indapan.. mcnla.. me balana film walata api balala iwara welath comment ekak damu. mokada mcnla.ethakota balanna inna unuth e gena denagannawane.. nethnam film eka hondada neththa kiyalawath baganna un dannene mcn.. ok :D මේ ගැනත් පොඩ්ඩක් හිතහල්ලා. මොකද ඒක අපි හැමෝටම හොඳයි මචන්ලා... :D

  48. Dilhan

    පින්තුරේ නම් මරු... මේක බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.. තැන්ක්ස් මචන්ලා.......

  49. dasun

    thankz you....

  50. dasun

    thankz you....