Watch Trailer

Kill Me Three Times (2014) |කප්පම් ,මිණිමැරුම් සහ පළිගැනීම් …..!!! [සිංහල උපසිරැසි සමඟ]

The Loft (2014) පස්සේ ඔන්න තවත් සුපිරිම සලරුවක් ඇරන් ආවා. මේක Action, Thriller වර්ගීකරණය යටතේ කරලියට ආපු “black comedy thriller” උපඝණයේ සලරුවක්. Kriv Stenders අධ්‍යක්ෂණය කොට ඇති මෙම සලරුවෙහි ප්‍රධාන නලු නිලියන් ලෙස Teresa Palmer, Simon Pegg, Luke Hemsworth වගේ අය දායක වෙලා තියෙනවා.ඒ වගේම රේටින්ග්ස්…

Kill Me Three Times (2014)

The Loft (2014) පස්සේ ඔන්න තවත් සුපිරිම සලරුවක් ඇරන් ආවා. මේක  Action, Thriller වර්ගීකරණය යටතේ කරලියට ආපු  “black comedy thriller” උපඝණයේ සලරුවක්.  Kriv Stenders  අධ්‍යක්ෂණය කොට ඇති මෙම සලරුවෙහි ප්‍රධාන නලු නිලියන් ලෙස Teresa Palmer,  Simon Pegg, Luke Hemsworth  වගේ අය දායක වෙලා තියෙනවා.ඒ වගේම රේටින්ග්ස් එහෙමත් 6.5ක අගයක් ලැබිලා තියෙනවා.

එහෙනම් කතාව ටිකක් කියන්නම්. මුලින්ම ට්‍රේලර් එක බලන්න කියලා කියනවා.

  • චාර්ලි වොල්ෆ් කියන්නෙ කුලි ඝාතකයෙක්.  
  • ජැක් සහ ලුසි කියන්නෙ අයියයි නංගියි.
  • නේතන් කියන්නෙ ලුසිගේ සැමියා.
  • ඇලිස් කියන්නෙ ජැක්ගේ බිරිඳ
  • ඩෙලන් කියන්නෙ ඇලිස්ගේ “පෙම්වතා”( සැමියා එහෙම නෙවෙයි. J)

ඔය කියන ඇලිස් සහ ඩෙලන් අතර හොර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක නිසා ජැක්ට ඔහුගේ සහෝදරිය වන ලුසිත් ඒ ගැන ඒත්තු ගන්වනවා. ඉතින් ඔය සහෝදරිය විහින්ම චාර්ලි වොල්ෆ් කියන කුලි ඝාතකයාව හදුන්වා දෙනවා. ජැක් වැඩේ බාර දෙනවා මේ මනුස්සයාට. ඉතින් ඩෙලන් සහ ඇලිස් එකට ඉන්න වීඩියෝ එකක් මෙයා හොරෙන් පටිගත කරලා ගෙනත් ජැක්ට පෙන්වනවා.  ඉතින් ජැක්ට මරුවා නගිනවා.  ඇලිස්ව මරන්න ඕඩර් එක දෙනවා වොල්ෆ්ට. ඇලිස් ගෙදරින් පැනලා යන්න තමයි හිතන් ඉන්නෙ.  ඉතින් ජැක්ගේ සේප්පුවෙන් සල්ලි ටිකක් ගන්නත් අමතක කරන්නෙ නැහැ. ඉතින් ඔය කියන විදියට චාර්ලිට ඇලිස්ව මරන්න පුලුවන් වෙයිද??  ඔය ඇලිස්ව මරන්න යන ගමනේ මම උඩ කියපු විදියට කප්පම් , පලිගැනිම් වෙන්නෙ කොහොමද? ඔයාලම බලාගන්න.

අන්තිමට කියන්න තියෙන දේ තමයි මෙච්චර මහන්සි වෙලා උපසිරැසි කරන අපි වගේ කට්ටියට ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා. පුලුවන්නම් අදහස් ටිකක් දීලා යන්න.මට ඕන කරන්නෙ එච්චරයි. එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

 

Kill Me Three Times (2014)  on IMDb

 

 

550 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න

FEA480B2D7FAA6D9DACF908960E48BED8DB43CC0

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

7C53C959CF512BD440D609C8BE2977EB7E65CB2C

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

E733486F050A9EDF094BC8551ADCA3924FCDA33A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,615 downloadsDownload Kill-Me-Three-Times-2014-BR-UPDATE.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,615 downloadsDownload Subtitles315 B

57 comments

  1. tyat

    Thanks man

  2. me

    Thanks

  3. dilshan

    thanks

  4. Sisira Hegoda

    ස්තූතියි. දිගටම කරගෙන යන්න ධෛර්ය ලැබේවා.

  5. sanjeewa

    thanks

  6. සසිනිකා

    උපසිරැසියට බොහොම
    ස්තූතියි :)

  7. Thanu

    Ela saho, thanku sub 1ta

  8. samee

    නියමයි. ඔන්න ගන්නවා. දිගටම දෙමු.

  9. VisH

    bohoma isthuthiy : )

  10. thisal

    තැන්ක්ස් මචන් පට්ට එකක් වගෙ එල

  11. රවිඳු නිපුන්

    මම කැමතිම නළුවෙකුයි නිළියකුයි ඉන්නේ මේකේ...
    එනකල්මයි බලන් හිටියේ..
    නියමයි සහෝ..,
    තෑන්ක්ස් සබ් එකට!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Randika

    දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
    සබ් එකට ගොඩක් ස්තූතියි,
    ජයවේවා!

  14. Smith

    Thanks friend !

  15. chathura madusanka

    adhas dipu hamotama thanks

  16. Ruwan

    Line: 1
    Error: Object doesn't support property or method '__cfjs_block_73ec4cc4c2_readystatechange'

    1. chathura madusanka

      mokakda saho...awula????????

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    Action එකකටත් වඩා Comedyයක් වගේ.
    When the Game Stands Tall (2014) මේක කවුරුත් බාර අරගෙන නැත්නම් සබ් එක ගෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  18. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  19. Gamage

    patta mcn. ehenam thanks aaaaaaaaaaaaaaaaa . .. .

  20. TharinDu

    fatta film ekaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. ANJANA

    Thanks...

  23. udara

    mchn ubla sub ekak krnna kana katta api dnnwa bn....dgtma apita sub ooni....jaya wewa

  24. sumith

    thanks

  25. TharinDu

    maru film eka aah....hikz

  26. dilan

    thankz bro!!!respect!!

  27. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තූතියි
    ජයවේවා……

  28. dana

    thanks mchn. niyama wedak.

  29. chathura

    Thanks all of you

  30. නලින්

    ස්තුතියි චතුරයා...

    ජය වේවා!

  31. prabhath

    thanks

  32. indika

    thn Q :)

  33. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. shan

    supiri bro

  35. isuru

    thanks bro! the loft ekath supiri.mekath supiri wage.jayawewa!

  36. Himasha Dulaj

    Patta mchn. sub ekata thaxs

  37. Geshan

    Thanx Macho...

  38. Chami

    Thanks

  39. සචින්ත

    එල එල........ ජය වේවා.

  40. Jack

    නියමයි මචෝ.
    බොඔහෝම ස්තුතියි උපසිරැසියට.
    ජය.

  41. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  42. DNTDS

    Thanks Macho Sub 1ta :-D

  43. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  44. imasha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  45. chili

    ala a........ digatama film walata sab danna jaya wewa..............

  46. nidi

    Chathura, godak thanks me wage niyama film ekakata subs deema gena. niyamai. oya subs dun films gananawakma balanna thiyenawa. thanks again. mama hithanne podi lamai nehe kiyalai baiscope fansla athare. ehema hithala kiyanne serama mithuranta, meka bagena balanna. ela ela ela!

  47. shameera

    good work machn

  48. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  49. chathuka

    mare maru,
    godak pin!!!

  50. Amila

    Niyamai saho
    thanks....!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.