ඔන්න ඉතින් තවත් උපසිරසි ගැන්වීමක් අරගෙන ආවා. මේක බාර අරගෙන නම් හුගක් කල් ටිකක් කාර්‍යබහුල උනා නිසා උපසිරසිය නම් ගොඩක් ම පරක්කු උනා. කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මේකේ ප්‍රධාන චරිත ලෙස Uriah Shelton (ජැක්) , Ni Ni (සු ලීන්) Bautista (අ…
ඔන්න ඉතින් තවත් උපසිරසි ගැන්වීමක් අරගෙන ආවා. මේක බාර අරගෙන නම් හුගක් කල් ටිකක් කාර්‍යබහුල උනා නිසා උපසිරසිය නම් ගොඩක් ම පරක්කු උනා.
කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මේකේ ප්‍රධාන චරිත ලෙස Uriah Shelton (ජැක්) , Ni Ni (සු ලීන්) Bautista (අරුන්) සහ Mark Chao (Zhoo) රංගනයෙන් දායක වෙනවා. ජැක් කියන්නේ තරමක් ආර්ථික අපහසු තා තියෙන තරමක් වීඩියෝ ගේම් ගහන්න ඇබ්බැහි උන ළමයෙක්, ඔහු අමතර රැකියාවක් විදිහට වෙළදසලක වැඩ කරනවා, දිනක් මේ වෙළදසැලේ හිමිකරු ඔහු සතුව තිබුණු ඔහුගේ පව්ලට අයිති ඉතා පැරණි විසිතුරු මුට්ටියක් ජැක් ට ත්‍යාගයක් ලෙස ලබාදෙනවා, එදිනම ජැක් ගේ නිවසට චීන යුධ භටයෙක් පැමිණිලා බ්ලැක් නයිට් කෙනක් ගැන ජැක් ගෙන් විමසනවා, ඒ වගේම ජැක් ගෙන් උදව්වක් ඉල්ලනවා යම් දෙයක් ආරක්ෂා කරන්න කියලා,
ඉතින් කව්ද මේ යුධ බටයා, කොහොමද ජැක් ගේ ගෙදරට ආවේ,ඇයි ජැක් ගේ ගෙදරටම, මොකක් ද ඉල්ලපු උදව්ව කියලා මේක බලලම දැනගන්නකො.
ඒ වගේම වැරදි අඩුපාඩු පහලින් දාගෙනම යන්න, හැමෝටම ජය වේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
Warriors.Gate.2016.720p.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුමුදු ප්‍රියංකර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
47 comments
Raveen Fernando
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Nisal Tharinda
Thanks Machan Sub 1ta
Blue-Ray Rip 1kata Update karapanko.... plzpraneeth madu
බොහෝම ස්තූතියි සහෝ
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ.පුලුවන්නම් මේවටත් සබ් දෙන්න බලන්න
Gantz (2010) BluRay 720p 950MB Ganool
Gantz: Perfect Answer (2011) EXTENDED BluRay 720p x264 Ganool
Gantz:O (2016)
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks...
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Maneth
Oyagollo hamaoma mea karama de godak agaya karanawa.ape rate inna aya witarak nemei pitarata inna aya pawa.digatama aluth subs daana kiyala aadarayen illanawa.
Nisal Tharinda
Thanks brooo.....
super....
Blue Ray Rip 1k dennakoo....
Ehema naththan Blue Ray Rip 1ta me sub 1 hariyanawada...?dimuthu
dvdrip eke sub eka depanko
chinthaka
එල එල බ්‍රෝ .ජයවේවා
Pradeep Chathu Srinath
බොහොම ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Maneth
Niyamai aiye.
මලින්ද
thanks for the sub bro.....
සචින් දිල්හාර
Thanxxx bro ....
elama elama .... :) :)Shehan madumalka
Thanks bro
Janaka Siri Wimal
Thanks sub akata
devinda
thnx mchn
මේනක...
ela
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ
Dhanushka Shezam
Thanks bro
Dhanushka Shezam
Ela
sanjaya
thank you very much bro.
darshans
Thanks bro
ජගත් තෙන්නකෝන්
Thanks ! මේක නම් පට්ට ෆිල්ම් එක. The forbidden kingdom වගේ ටිකක්. මරේ මාරු. හිනා වෙන්නත් පුළුවන් හොදට.
Thanks again.dimuthu
dvd rip eke sub eka denna barida?
dimuthu
dvd rip eke sub eka denna barida?
dimuthu
kalin gaththu eka thenne video eka dvd rip ane eke sub eka thena kenek denawada
Ravindu Rukshan
thx
sandun chanaka
Ai downlode karath file eka hariyata enne naththe
sandun chanaka
Sinhala upasirasa wada ka nanee
Ayal sanju
Thnx buddy ✌️
ashan alnkanath
thanks................................
Chathuranga Wijekoon
Thanks
සදෙව් බණ්ඩාර
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
malith
Ela ela
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!udara_akalanka
mn me filuma download kara dvd rip eka, eke sub eka chinese yanne ain karanne kohomada
Dumindu Munagama
Ai banna denne naththe
baiscopelkishu
thanx machn sub ekta
Sanmitha Munasinghe
PATTA FILM EKAK TNX FOR SUB BRO
Anonymous
Me web site eken pelak film download karanna bane
මොළ කකුලුස්
නියම film එකක්....උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා.......ජය වේවා.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai bro thanks sub ekata