Watch Trailer

Death Race 4: Beyond Anarchy (2018) Sinhala subtitles | පාලනය උදෙසා මරණීය තරග බිමට.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Death Race කිව්වාම ඉතිං ඕන කෙනෙක් දන්නවා මොකක්ද කියලා. ඔන්න අද මේ උපසිරැසි ලබා දෙන්නෙ Death Race චිත්‍රපටි මාලාවෙ 4 වෙනි චිත්‍රපටයට. කලින් බලලා තියෙන උදවිය නම් මේ සීරියස් එක ගැන හොදට දන්නවා ඇති ඒත් මම කලින් චිත්‍රපටි තුන බලලා නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ. හැබැයි මෙහෙමයි, Death Race චිත්‍රපට සී…

Death Race කිව්වාම ඉතිං ඕන කෙනෙක් දන්නවා මොකක්ද කියලා. ඔන්න අද මේ උපසිරැසි ලබා දෙන්නෙ Death Race චිත්‍රපටි මාලාවෙ 4 වෙනි චිත්‍රපටයට. කලින් බලලා තියෙන උදවිය නම් මේ සීරියස් එක ගැන හොදට දන්නවා ඇති ඒත් මම කලින් චිත්‍රපටි තුන බලලා නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ.

හැබැයි මෙහෙමයි, Death Race චිත්‍රපට සීරීස් එක කොටස් දෙක්කට කැඩෙනවා. ඒ තමයි Original Series සහා Remake Series කියලා. අපි ටිකක් බලමු මේ යටතෙ නිකුත් වුන චිත්‍රපට මොනවද කියලා.

Original Series

1) Death Race 2000 (1975)
2) Death Race 2050 (2017)
ඔය චිත්‍රපට දෙක තමයි ඔය කාණ්ඩය යටතෙ නිකුත්වෙලා තියෙන්නෙ. හැබැයි ගොඩක් දෙනෙ ඔය දෙවනියට ආව චිත්‍රපටයට නම් කැමති වුනේ නැ. මම දන්න විදිහට.

Remake Series

1) Death Race (2008)
2) Death Race 2 (2010)
3) Death Race 3: Inferno (2013)
4) Death Race: Beyond Anarchy (2018)
ඔන්න ඔය කාණ්ඩය යටතෙ ආව චිත්‍රපටි වලට තමා කට්ටිය වැඩි කැමැත්තක් දක්වන්නෙ. ඔය කාණ්ඩ දෙක යටතෙ ආව චිත්‍රපටි කවලමට බලලා විකාරවෙලා නම් දැන් ඒක මගෑරවගන්න පුළුවන්වෙයි.

එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු, විශාල බැම්මකින් වෙන් කරපු අක්කර ගණනාවක භූමි භාගයක් යොදාගෙන වේලන්ඩ් කියන අයතනය නිර්මාණය කරපු හිරගේ දැන් එක් අයෙකුගෙ පාලනයට නතුවෙලා. ඒ කියන්නෙ දැන් මේ භූමිය අරාජිකත්වයෙන් තොරයි. ඒකම තමා මෙදා පාර චිත්‍රපටයෙ නමත්. ඉතිං වේලන්ඩ් ආයතනයට අවශ්‍යය වෙනවා මෙතන පාලනය කරන කෙනාව මරලා දාන්න. හැබැයි ඒක කරන්න වෙන්නෙ ඩෙත් රේස් එක අතරතුර.

මේ භූමිය හදුන්වන්නෙ ස්ප්‍රෝව්ල් කියලා. මෙතන පාලනය කරන්නෙ ෆ්රෑන්කෙන්ස්ටයින් කියලා කෙනෙක්. මෙයත් ධාවකයෙක්. මෙයාව ඩෙත් රේස් එහෙකින් පරාද කලොත් ඒ කෙනා ඊලගට මෙතන රජ වෙනවා. ඉතිං බැරිම තැන වේලන්ඩ් ආයතනය මේක කරන්න කෙනෙක් එවනවා. ඒ තමා කෝනර් ගිබ්සන්. හැබැයි ඉතිං ඩෙත් රේස් එකට ඇතුවෙන්නත් ලේසි පහසු නැ. ඒකටත් වෙනම තරගයක් තියෙනවා. ඔය කඩයිම් පහු කරලා තමයි කෝනර්ට මේ කටයුත්ත සාර්ථක කරගන්න වෙන්නෙ.

හැබැයි වේලන්ඩ් ආයතනය මෙයාව විතරක් නෙවෙයි මේ වැඩේට එවන්නෙ තව කෙනෙක් එවනවා. ඒ කවුද? ඒ වගේම ගිබ්සන්ට ෆ්රෑන්කෙන්ස්ටයින්ව පරාද කරන්න හැකිවෙයිද? ඊට පස්සෙ මොනා වේවිද කියලා චිත්‍රපටිය නරඹලාම දැනගන්න. එහෙනම් මම ගියා.

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB /Blu-Ray  පිටපත් සඳහා අදාල වේ.

28,760 downloadsDownload Death-Race-4-Beyond-Anarchy-2018.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

28,760 downloadsDownload Subtitles79 KB

101 comments

  1. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ළහිරු සහෝ.
    ජයෙන් ජය.

  2. Praneeth priyadarshana

    Tks saho

  3. Mayura

    film eka ganna link ekak nene bro....?

  4. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ...

  5. Prabodha Madhusankha Hettiarachchi

    Thank u bro sub ekata...

  6. gihan perera

    Wow....well done bro....god bless you.....thank you soooo much.....

  7. malith

    Ela ela

  8. kasunkavinda

    superb thank you

  9. amilagihan12

    thnxx bn

  10. Rashmika dumidu

    well done bro thank you

  11. kapila27

    Thanks

  12. Kapila4499

    thanks for youe sub .................

  13. HARSHANA9211

    Thank you broooooo...........

  14. Suranjan

    Thanks machan.....jayawewa......!

  15. gayan215

    bohoma sthuthi saho...

  16. Dulan91

    උපසිරසියට බොහොම ස්තුතියි

  17. sumanarathana

    nice

  18. praveen ranasinghe

    උපසිරසියට බොහොම ස්තුතියි

  19. Gmail

    thanks mchn

  20. jstar

    supiri bro jaya jaya me wagema hoda ewa thawa genna. obata jaya

  21. indikarock

    Thanx macho subata

  22. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  23. Vidura_Bandara

    ඔයාලට ජයින් ජයම වීවා . !!!!

  24. hdlakmal

    Ela sahodaraya.thanks sub ekata.

  25. dilshanhettiarachchi12

    Too late..

  26. oshanda

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  27. Panther

    Niyama wadak...Thanz bro sub akta....

  28. sachintha

    Sub ekata Thanks sahooo

  29. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......!

  32. rock_promod

    niyamai

  33. Dilruk lahiru

    Thanx MCN....බුදු සරණයි – දෙවි පිහිටයි..!

  34. Dhananjaya

    බොහෝම ස්තුතියි ...

  35. Rangana.mee

    ජයවේවා .............

  36. Rangana.mee

    dulquer salmaanගෙ චිත්‍රපට ටිකක උපසිරැසි දෙන්න පුලුවන්ද ... ස්තුති . ජයවේවා ..

  37. Kaushan Herath

    Death Race නම් නොබලා බෑනේ.සබට ස්තූතියි

  38. Sadeu_Bandara

    හොද ලිපියක් හා සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි.......

  39. rasara

    Bluray ekata me sub eka hariyaida

  40. Udara Damith Dissanayaka

    මන්නම් කලින් ටික තුන් හතර පස් පාරක්ම බැලුවා
    මේකත් ඒවගේ නියමට ඇති

  41. isharaumayantha

    thanks brother....

  42. Thusitha Jayathilaka

    pttaaaaaaaaaaaaaaaaaaa

  43. Malindu N

    Thanks සහෝ....

  44. AsithaDilruwan

    elama saho thanks

  45. chamara arawinda

    Ela ela...

  46. shehan weerasinghe

    Thank you bro !

  47. Ashan Maduranga

    thanks for the sub machan good luck baiscopelk set ekatama jaya wewa

  48. Sandeepa97

    Thanks bro

  49. tharaka madushanka herath

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  50. kchl

    elma mchoo.. mkv cage ekee hash eka wardii poddk blpn.
    A96D636B8A4E963712E493298CDBC36E4143EFC3

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.