සාහිත්‍යයේ නම් සාමාන්‍යයෙන් ඕලු, මානෙල්,නෙළුම් වගේ සුවඳ විහිදුවන අලංකාර මල් වලට පෙම් බඳින්නේ බඹරු. ඈත අතීතයේ පටන් ලොව සුන්දරතම කාන්තාවන් ඇලුම් කළේ ශක්තිමත් පුරුෂයන්ටයි. ඒත් ඇතැම් විට සමාජ සම්මතයට එපිටින් ඇතැම් මානව සම්බන්ධතා ගොඩ නැගෙනවා, ඉන් ඇතැම් ඒවා හරියට මානෙල් මලකට මානෙල් මලක් පෙම් බඳිනවා වගේ ද…
සාහිත්‍යයේ නම් සාමාන්‍යයෙන් ඕලු, මානෙල්,නෙළුම් වගේ සුවඳ විහිදුවන අලංකාර මල් වලට පෙම් බඳින්නේ බඹරු. ඈත අතීතයේ පටන් ලොව සුන්දරතම කාන්තාවන් ඇලුම් කළේ ශක්තිමත් පුරුෂයන්ටයි. ඒත් ඇතැම් විට සමාජ සම්මතයට එපිටින් ඇතැම් මානව සම්බන්ධතා ගොඩ නැගෙනවා, ඉන් ඇතැම් ඒවා හරියට මානෙල් මලකට මානෙල් මලක් පෙම් බඳිනවා වගේ දේවල්.
මේ චිත්‍රපටයත් ඒ වගේ කතා තේමාවක් රැගත් සිනමා කෘතියක්. Water Ballet කණ්ඩායමක සිටින අවුරුදු 15 සුකොමල තරුණියන් දෙදෙනෙකු අතර ඇති වෙන ලිංගික ආකර්ෂණයක් පාදක කර ගෙන තමයි මෙය නිර්මාණය කෙරී තිබෙන්නේ. 2007 දී පැවැත්වූ Cannes Film Festival හීද තිරගත කෙරූ මෙය විවිධ අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයකදීම ඇගයීමට පාත්‍ර වෙලා තියෙනව. වැඩිහිටියන්ට වඩාත් සුදුසු මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Céline Sciamma විසිනි.
710 MB කොපිය මෙතනින් බාගන්න d22a56908f4d867813d8676d2e87130e19f0d9ff 700 MB කොපිය මෙතනින් බාගන්න db10bdc70195cb2e0d7f6d6db99a5162804f6f81 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,534 downloadsDownload Water-Lilies-2007.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හිරුෂාන් ෆර්නෑන්ඩු
Subtitles
47 comments
දිනිඳු සම්පත්
දිනිඳු සම්පත්
සෑහෙන්න කාලෙකට පස්සේ කොමෙන්ටුව පළවෙනියට වැටිලා නොවැ..
ajith
meke RR file godak thiyenne mokakda seen eka aulak nedda
Hirushan Fernando
නැහැ.එහෙම අවුලක් වෙන්නේ නැහැ සහෝ . ඩවුන්ලෝඩ් කරලා extract කරාම හරි.
chami
thxx patta wage
sds
thanks saho
namika
වෙනස් ආරක චිත්‍රපටයක් වගේ. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
උදාර
ජය වේවා තවත් හොද ඒවා දෙන්න සබ් එක්ක
ganidu
තැන්ක්ස් වේවා!
tharanga
මේ වගේ වෙනස් තේමා වල ඒවා දෙන එක වටිනවා
ජය!!!!
නලින්
ස්තුතියි හිරුෂාන් සාහෝ..!
lasidu
තවත් සබ් දෙන්න මචං
quik
thanks
wow
wow,,,maru :D
shann
නියමයි සහෝ තවත් සබ් දෙන්න ශක්තිය ලැබේව!
amilatk
jayen jaya!!!
ccnp
Thanks
උදාර
ජයම වේවා සහෝට
mudiya / මුදියා
හප්පොච්චියේ.මාරම කතාවක් වගෙයි.බලන්න ඕනි.නියමයි හිරුෂාන්.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!
Ashain
menna amuthu amuthu katha goddak denwa baiscope eken.....wenas themawak...balnna one...thnx saho
“චූටී මල්ලි”
බලමුකො මානෙල් මල් දෙකෙ
වැඩ කොහොමද කියලා
එල එල
සබට තුති
ඔබට ජය............me
Thanks
HarshA LahirU
වෙනස් ආරක කතාවක් වගේ
ස්තුතියි සහොනවීන් ලක්ෂිත
tikak wenas ekak wage balamuko aragenama
කැලුම් ගුණසේකර
[ma]ස්තුතියි සහෝ[/ma]
nalaka
ස්තූතියි හිරුෂාන් ...හොඳ කතාවක් වගෙයි
nalaka
මචන් මේ ෆිල්ම් එක මට බාගන්න බැහැ වෙන ලින්ක් එකක් නැද්ද
Hirushan Fernando
ලින්ක් එක යටින් තියෙන ටොරෙන්ට් හැශ් එක ගූගල් වල සර්ච් කරලා බලන්න සහෝ .
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියම බඩ්ඩක් නේ කොල්ලෝ...
ගින්දර හොදේ....
ජය වේවා..කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි........
ජැක් ස්පැරෝව්
නියමයි කොල්ලා මේ වගේ ඒවත් දාන්න ඕනේ එල.......
හිරු
අනිවා මේ වගේ මාතෘකා පට්ට කතා වෙනවා වැඩේ ගොඩ උපසිරසියට පින්
රොයිලි
බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
yeshu
thankZ
සුනෙත්
ඉස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට
dheeranath
එළ කිරි සහ මේද මල්ලි
thank you mallidheeranath
මල්ලිල, මේ කොමෙන්ට් වලදී මගේ ෆොටෝ එකත් පේන විදියට දාන්නේ කොහොමද
අමල් ප්‍රසාද්
සමනල කතාවක් වගේ!! කමක් නෑ බාමුකෝ!!
සoජය
එල එල බොහොම ස්තුතියි සහෝ..
දිමුතු තරංග ඉලුක්කුඹුර
පට්ට කතාවක් නියමයි සහෝ,ජයවේවා.
ශාන් විමුක්ති [විමා]
අප්පද බොල
මානෙල් මලක කතාවක් නේද මේ
අරගෙනම බලමුකො
බොහොම තුති උපසිරසට සහෝ
තව ගේමුකවිඳු
ayyo thamange kujeetha kamata meva baluvata kamak na.eth anith ayath polambana eka nam jaraama vadak.
sorry saho aththai kivve.
kivva de gana himin seeruve hithala balanna malliyo.කවිඳු
වෙඅනස් ආරක ෆිල්ම් කියලා ඕක බලන්න බොරුවට හේතු හදාගන්න එපා කොල්ලොනේ.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍inoka perera
lassana film ekak thanks
Amila madhushan
Kavindu gon mee harako..tho sub hadannathnam sub hadana ekekta hadanna dila wadak balaganin..gihin blpan cartun ekak..
Nandana
Thank U Hirushan.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. කතාව ටිකක් වෙනස් වගේ..